 |
This photo was taken in 1972 in Kandy, Central, LK. Click for the full size picture. |
CTB (Ceylon Transport Board, Now SLTB) Leyland Tiger OPS bus (23ශ්‍රී0294) in Kandy. This photo was taken in 1972 by Mr. John Shearman. Allocated for the services between Penideniya and Katugastota. Photo courtesy: "
Sri Lankan Buses - Past & Present" a publication by
buses worldwide. -- ලංකා ගමනාගමන මණ්ඩලයේ (ලං.ග.ම., වත්මන් ශ්‍රී ලං.ග.ම.) යටතේ ධාවනය වූ 1962 වසරේ නිෂ්පාදිත ලේලන්ඩ් ටයිගර් OPS බස් රථයක් මහනුවරදී. එකල මෙම බස් රථ වැඩි වශයෙන්ම තිබී ඇත්තේ මහනුවර ප්‍රාදේශිකය ආශ්‍රිතව වන අතර ජනතාව අතර "යකා බස්" යන අනුවර්ත නාමයෙන්ද ප්‍රචලිතව තිබී ඇත. ආසන 32 කින් සමන්විත වී ඇති මෙම වර්ගයේ බස් රථ 20ක් 1962 වසරේ ලංගම රථ ඇණිය හා එක්වී ඇත. ඡායාරූපය ලබාගෙන ඇත්තේ 1972 වසරේ ජෝන් ෂර්මන් මහතා විසින් මහනුවර නගරයේ දීය. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ පැණිදෙනිය හා කටුගස්තොට අතර ධාවනයට යොදවා ඇත. ඡායාරූපය උපුටා ගැනීම: "
Sri Lankan Buses - Past & Present" නම් ග්‍රන්ථයෙනි. ප්‍රකාශනය:
buses worldwide.
Another Leyland OPS bus follows an Austin Lorry at Peradeniya (Photo by: Mr. Robert Kingsford-Smith / Photo courtesy: "Lanka Railway Digest", Volume 2- Issue 2) -- තවත් ලේලන්ඩ් OPS බස් රථයක් පේරාදෙණියේ දී ඔස්ටින් වර්ගයේ ලොරි රථයකට පිටුපසින්. ඡායාරූපය රොබට් කිංග්ස්ෆර්ඩ් මහතා විසින් ලබාගන්නා ලද්දකි.
 |
This photo was taken in 1974 in Kandy, Central, LK.
Click for the full size picture. |