Sunday, November 26, 2023

Voll bodied Mercedes-Benz OP 312 bus from SLTB Kandy North depot

This photo was taken on November 12, 2023, in Nugawela, Central, LK, using a Canon PowerShot SX620 HS.
Click for the full-size picture.
This photo was taken on November 12, 2023, in Nugawela, Central, LK, using a Canon PowerShot SX620 HS.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Kandy North Mercedes-Benz OP 312 bus (22ශ්‍රී4749) in the depot Premises. Body built by Voll, Switzerland. Acquired in 1958 in CTB service. Currently using as the depot Staff bus. Photos by: Primal Madusanka. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මහනුවර උතුර ඩිපෝවට අයත් මර්සිඩීස් බෙන්ස් OP 312 බස් රථයකි. මෙම බස් රථ ලංකා ගමනාගමන මණ්ඩලය පිහිටුවීමට සමගාමීව (1958 දී) ලංගම රථ ඇණිය හා එකතු වී ඇත. මුල් බඳ ස්විස්ටර්ලන්තයේ වෝල් කොච් සමාගමේ නිෂ්පාදිතය. පසුකාලීනව කුරුණෑගල ප්‍රදේශීය වැඩපොළ වෙත යවා තිබුණු බස් රථය එහි ධාවනයෙන් ඉවත්ව තිබියෙදී 2022 වසරේ මෙලෙස මහනුරව උතුර ඩිපෝව මගින් පවරාගෙන පූර්ණ අලුත්වැඩියාවකට ලක් කර ධාවනයට එක් කර තිබේ. ඒ වෙනුවෙන් පෙරමුණ ගත් ඩිපෝවේ සහකාර කළමනාකාර, ඉංජිනේරු ඉන්දික මහතා ඇතුළු ඩිපෝ සේවක පිරිසට විශේෂ ස්තූතිය. වර්තමානයේ ඩිපෝවේ සේවක ප්‍රවාහන රථය ලෙස භාවිතා වේ. ඡායාරූප: ප්‍රිමාල් මදුසංක.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත.

2 comments: