Showing posts with label DTS. Show all posts
Showing posts with label DTS. Show all posts

Friday, October 8, 2021

Ruby bodied TATA LP 1510/36 bus from SLTB Central Training School

This photo was taken on June 17, 2020, in Kalutara, Western, LK, using a Xiaomi Mi 9T.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Kalutara central training school, Ruby bodied TATA LP 1510/36 bus (GI-0482) at the Basic training premises of the school of driving training. The bus, which came into service in 2001, is made entirely in India. This photo was taken in June 2020 while it was resting in the DTS premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කළුතර මධ්‍යම අභ්‍යාස විද්‍යලය යටතේ ධාවනය වන, රුබී බඳ සහිත ටාටා LP 1510/36 බස් රථයක් මධ්‍යම අභ්‍යාස විද්‍යාලයේ මූලික රියදුරු පුහුණු ඉගැන්වීම් පරිශ්‍රයේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති බස් රථය 2001 වසරේ ධාවනයට එක්වී ඇත. 2020 වසරේ ජුනි මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මධ්‍යම අභ්‍යාස විද්‍යල පරිශ්‍රයේ ගාල් කොට තිබුණි. 

Friday, April 9, 2021

AZAD bodied Ashok Leyland Viking 193 bus from SLTB Talents Amelioration center, Kalutara

This photo was taken on June 17, 2020, in Kalutara, Western, LK, using a Xiaomi Mi 9T.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Kalutara central training school (Talents Amelioration center) owned, AZAD bodied Ashok Leyland Viking 193 bus (63-3600) at the driver training school premises. This bus was given to the CMBC Meethotamulla depot in the year 2000 and later handed over to the Central Training College shortly after. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කළුතර මධ්‍යම අභ්‍යාස විද්‍යාලය යටතේ රියදුරු පුහුණුව සඳහා යොදා ගැනෙන, අසාඩ් බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 වර්ගයේ බස් රථයක් මධ්‍යම අභ්‍යාස විද්‍යාලයේ රියදුරු පුහුණු පරිශ්‍රයේ දී. සම්පුර්ණයෙන්ම ඉන්දියාවේ නිපදවා ඇති රථයේ බඳ නිපදවා ඇත්තේ අසාඩ් කොච් බිල්ඩර්ස් පුද්ගලික සමාගම මගිනි. 2000 වසරේ එවකට කලම්බෝ මෙට්‍රෝපොලිටන් බස් සමාගමේ මීතොටමුල්ල ඩිපෝව හා එක් වී ඇති රථය ඉතා කෙටි කාලයකින්ම මධ්‍යම අභ්‍යාස විද්‍යාලය වෙත පවරා ඇත.

Thursday, January 21, 2021

CTB bodied Mercedes-Benz LP 322/42 modified bus from SLTB Kappetipola DTS

This photo was taken on November 28, 2013, in Kappetipola, Uva, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Kappetipola DTS, Mercedes-Benz LP 322/42 bus, featuring a body built by the Werahera Workshop, photographed at the Kappetipola Depot on 28 November 2013. The bus was originally acquired by the CTB Badulla Depot in 1963 and was later transferred to Kappetipola Depot in the early 1980s. Following its transfer, it was allocated to passenger services between Nuwara Eliya and Badulla. After a relatively short period in regular passenger service, the bus was transferred to the Driver Training School, where it was used for driver training purposes. By the time of this photograph, the bus had undergone several repairs and modifications. The front section had been altered considerably, giving it an appearance resembling a TATA bus, particularly around the front fascia. Despite these modifications, the vehicle remains an interesting example of an early Mercedes-Benz bus operated by the CTB and later retained for training purposes. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කැප්පෙටිපොල ඩිපෝවේ රියදුරු අභ්‍යාස විද්‍යාලයට අයත්, ලංගම බඳ සහිත මර්සිඩීස්-බෙන්ස් LP 322/42 වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. 1963 වසරේ ලංගම බදුල්ල ඩිපෝව හා එකතු වී ඇති රථයේ බඳ ලංගම වේරහැර මධ්‍යම වැඩපොළේ දී එකලස් කර ඇත. පසුව 1980 දශකයේ මුල් භාගයේ කැප්පෙටිපොල ඩිපෝව වෙත ලැබී ඇති රථය බදුල්ල හා නුවරඑළිය අතර ධාවනයට යෙදවී ඇත. පසුව ඩිපෝවේ රියදුරු අභ්‍යාස විද්‍යලය වෙත මෙලෙස ලබාදී ඇත. රථයේ පසුකාලීනව සිදුව ඇති අලුත්වැඩියාවන් නිසා එහි මුල් මර්සිඩීස්-බෙන්ස් පෙනුම සම්පූර්ණයෙන්ම පාහේ වෙනස් වී ඇති අතර ටාටා බස් රථයක මුහුණුවරක් ලැබී ඇත.

This photo was taken on November 28, 2013, in Kappetipola, Uva, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Interior of the bus -- රථයේ ඇතුලත
This photo was taken on November 28, 2013, in Kappetipola, Uva, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.

Saturday, December 26, 2020

Ruby bodied TATA LP 1510/52 bus from SLTB Kondavil (Jaffna) driver training school

This photo was taken on September 22, 2017, in Kondavil, Jaffna, Nothern, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport board (SLTB) Kondavil (Jaffna) driver training school, Ruby bodied TATA LP 1510/52 bus (NA-3709) in the SLTB North regional office premises. Acquired to the SLTB fleet in 2006. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කොන්ඩාවිල් (යාපනය) රියදුරු අභ්‍යාස විද්‍යාලයට අයත්, රුබී බඳ සහිත ටාටා LP 1510/52 වර්ගයේ බස් රථයක් කොන්ඩාවිල් උතුරු ප්‍රාදේශීය කාර්යාල පරිශ්‍රයේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය 2006 වසරේ ශ්‍රී ලංගම යටතේ ධාවනයට එක්වී ඇත.

Monday, December 7, 2020

Ashok Leyland 12M SLTB edition bus from SLTB Central Training School

This photo was taken on June 16, 2020, in Kalutara, Western, LK, using a Canon SX420 IS.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Kalutara central training school, Ashok Leyland 12M SLTB Edition bus (ND-9789) at the Basic training premises of the school of driving training. Acquired to the SLTB fleet in 2019. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කළුතර මධ්‍යම අභ්‍යාස විද්‍යාලයට අයත්, අශෝක් ලේලන්ඩ් 12M වර්ගයේ බස් රථයක් මධ්‍යම අභ්‍යාස විද්‍යාලයේ මූලික රියදුරු පුහුණු ඉගැන්වීම් පරිශ්‍රයේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය 2019 වසරේ රියදුරු අභ්‍යාස විද්‍යාලයට ලබා දී ඇත. නව බස් රථ ධාවනය මෙන්ම නවීන තාක්‍ෂණික උපාංග පිලිබඳ ආධුනික රියදුරන් පුහුණු කරවීම වෙනුවෙන් මෙම බස් රථය මධ්‍යම අභ්‍යාස විද්‍යාලය වෙත ලබා දී ඇත.  

Monday, September 14, 2020

Ashok Leyland Viking 193 Turbo bus from SLTB Central Training School

This photo was taken on September 07, 2020, in Nugegoda, Western, LK, using a Xiaomi Mi 9T.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Kalutara central training school, Ashok Leyland Viking 193 turbo bus (NC-0358) at Nugegoda. Acquired to the SLTB fleet in 2014. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කළුතර මධ්‍යම අභ්‍යාස විද්‍යාලයට අයත්, අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 ටර්බෝ වර්ගයේ බස් රථයක් නුගේගොඩ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය 2014 වසරේ බස් රථ 2200 ව්‍යාපෘතිය යටතේ ශ්‍රී ලංගම රථ ඇණිය හා එක්වී ඇත. 

Sunday, June 28, 2020

ශ්‍රී ලංගම මධ්‍යම අභ්‍යාස විද්‍යාලය - කළුතර (SLTB Talents Amelioration center)

මධ්‍යම අභ්‍යාස විද්‍යාලය පිහිටුවා ඇති  "තිලක වලව්ව"
ශ්‍රී ලංගම මධ්‍යම අභ්‍යාස විද්‍යාලය යනු මණ්ඩලයට අවශ්‍ය කාර්මික නොවන සේවක ප්‍රජාව පුහුණු කිරීම හා ඔවුන්ගේ කුසලතා වර්ධනය පිණිස මණ්ඩලය මගින් පවත්වාගෙන යන අභ්‍යාස විද්‍යාලයකි. ආයතනය 1980 වසරේ "ශ්‍රී ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලයේ මධ්‍යම රියදුරු අභ්‍යාස විද්‍යාලය" නමින් ආරම්භ වී ඇත. ආයතනය පිහිටුවීමේ මූලික අරමුණ වී ඇත්තේ මණ්ඩලයට අවශ්‍ය රියදුරන් පුහුණු කිරීම, ලංගම රියදුරු අභ්‍යාස විද්‍යාල සම්බන්ධීකරණය කිරීම හා බාහිර පාර්ශව වෙනුවෙන් රියදුරු පුහුණු සේවා ක්‍රියාත්මක කිරීමය. ආයතනය පිහිටා ඇත්තේ කළුතර පළාතොට වන අතර ඒ සඳහා යොදාගෙන ඇත්තේ රජයට පරිත්‍යාග ලෙස ලැබී ඇති "තිලක වලව්ව" නම් පැරණි වලව්ව හා ඒ ආශ්‍රිත භූමියයි. පසුකාලීනව මෙම මධ්‍යම රියදුරු අභ්‍යාස විද්‍යාලයට අනුබද්ධව නුගේගොඩ, මොරටුව හා පොතුහැර රියදුරු අභ්‍යාස විද්‍යාල ආරම්භ කර ඇති අතර පොතුහැර රියදුරු අභ්‍යාස විද්‍යාලය මේ වන විට මධ්‍යම රියදුරු අභ්‍යාස විද්‍යාලය හරහා පාලනය නොවේ. 2015 වසරේ මධ්‍යම අභ්‍යාස විද්‍යාලයට අනුබද්ධව ශ්‍රී ලංගම බුලත්සිංහල රියදුරු අභ්‍යාස විද්‍යාලයද අරඹා ඇත.

Wednesday, March 25, 2020

Ashok Leyland Lynx D type bus from SLTB Anuradhapura driver training school

This photo was taken on October 13, 2016 in Anuradhapura, North Central, LK, using a SAMSUNG WB100.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Anuradhapura driver training school (DTS), Ashok LYNX D type bus (NB-5674) in the Anuradhapura depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අනුරාධපුර රියදුරු අභ්‍යාස විද්‍යාලයට අයත් අශෝක් ලේලන්ඩ් ලයින්ක්ස් වර්ගයේ D කාණ්ඩයේ බස් රථයක් අනුරාධපුර ඩිපෝ පරිශ්‍රයේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය 2013 වසරේ ධාවනයට එක්වී ඇත.

Friday, January 10, 2020

Antony bodied TATA LP 1510/52 bus from SLTB Pothuhera driver training school

This photo was taken on August 01, 2019 in Pothuhera, North Western, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport board (SLTB) Pothuhera driver training school Antony bodied TATA LP 1510/52 bus (NA-4334) in the driver training school premises. Acquired to the SLTB fleet in 2006. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) පොතුහැර රියදුරු අභ්‍යාස විද්‍යාලයට අයත්, ඇන්තනී බඳ සහිත ටාටා LP 1510/52 වර්ගයේ බස් රථයක් විද්‍යාල පරිශ්‍රයේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය 2006 වසරේ ශ්‍රී ලංගම යටතේ ධාවනයට එක්වී ඇත.

Sunday, August 4, 2019

Hino HT2MLAA city bus from SLTB Pothuhera driver training school

This photo was taken on August 01, 2019 in Pothuhera, North Western, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport board (SLTB) Pothuhera driver training school Hino HT2MLAA city bus (NA-1709) in the driver training school premises.  Acquired to the SLTB fleet in 2004 as an aid from the Japanese Government. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) පොතුහැර රියදුරු අභ්‍යාස විද්‍යාලයට අයත්, හිනෝ HT2MLAA වර්ගයේ බස් රථයක් විද්‍යාල පරිශ්‍රයේ දී. 2004 වසරේ ජපාන රජයෙන් ලැබුණු සුනාමි අධාරයක් යටතේ ශ්‍රී ලංගමට ලැබී ඇති මෙම බස් රථය එරාවුර් ඩිපෝව යටතේ ධාවනයට එක්වී ඇති අතර පසු කාලීනව කුරුණෑගල දකුණ ඩිපෝවට රැගෙනවිත් ඇත්තේ අලුත්වැඩියා කර ධාවනයට එක් කිරීම පිණිසයි. එහෙත් කුරුණෑගල දකුණ ඩිපෝවේ හිටපු ඩිපෝ ඉංජිනේරු සුමිත් හේරත් මහතා පොතුහැර රියදුරු අභ්‍යාස විද්‍යාලයට මාරු කර යැවීමත් සමඟ මෙම බස් රථය රියදුරු අභ්‍යාස විද්‍යාලය වෙත පවරාගෙන මෙලෙස අළුත්වැඩියා කර ඇත. රථයේ එන්ජින් කට්ටල මෙන්ම බඳද ඒ යටතේ පූර්ණ අලුත්වැඩියාවකට ලක් කර ඇති අතර ඉංජිනේරු තුමාගේ දැනුම මෙන්ම ඍජු ශ්‍රම දායකත්වයද අලුත්වැඩියාවට ලැබී ඇත. කෙසේ නමුදු පින්තාරුව ඇතුළු සමස්ථ අලුත්වැඩියාවට වැය වී ඇත්තේ රුපියල් එක්ලක්‍ෂ පන්දහසක (රු. 105,000.00) මුදලක් පමණි. තම රාජකාරීමය වපසරීන්ගෙන්  බැහැරව මෙම බස් රථයට යලි ජවය සැපයීම සඳහා කැප වූ ඉංජිනේරු සුමිත් හේරත් මහතා ඇතුළු සැමට ලංගම බස් අඩවියේ ප්‍රණාමය.

This photo was taken on August 01, 2019 in Pothuhera, North Western, LK, using a Canon SX420 IS.
Click for the full size picture.

The bus under the repair in 2017 -- 2017 වසරේ බස් රථය අලුත්වැඩියා වෙමින්
This photo was taken on December 12, 2017 in Pothuhera, North Western, LK.
Click for the full size picture.

Saturday, October 27, 2018

TVS bodied Ashok Leyland Comet Minor bus from SLTB Udahamulla DTS

This photo was taken on October 25, 2018 in Udahamulla, Western, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Udahamulla driver training school (DTS), TVS bodied Ashok Leyland Comet Minor bus (62-3375) in the Udahamulla depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) උඩහමුල්ල රියදුරු අභ්‍යාස විද්‍යාලයට අයත් TVS බඳ සහිත අශෝක් ලේලන්ඩ් කොමට් මයිනර් වර්ගයේ රියදුරු පුහුණු සේවා බස් රථයකි. 1996 වසරේ ධාවනයට එක් වී ඇති රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇත. ඡායාරූපය ලබා ගන්නා අවස්ථාවේ පුහුණු ධාවන වාරයක් සඳහා පිටත්ව යාමට සූදානමින්

Friday, March 10, 2017

Classic SLCTB bodied TATA 1210 bus from SLTB DTS Hatton depot

This photo was taken on September 08, 2016 in Hatton, Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Hatton depot Driver Training School (DTS), TATA 1210 SLCTB bodied bus (30ශ්‍රී3058) in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) හැටන් රියදුරු අභ්‍යාස විද්‍යාලයට අයත් ටාටා 1210 වර්ගයේ රියදුරු පුහුණු සේවා බස් රථයකි. මෙහි බඳ ශ්‍රී ලං.ම.ග.ම. මගින් මෙරටදී නිපදවා ඇත.

Rear view of the bus -- මෙම බස් රථයේ පිටුපස පෙනුම
This photo was taken on September 08, 2016 in Hatton, Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Interior of the bus -- බස් රථයේ ඇතුලත
This photo was taken on September 08, 2016 in Hatton, Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Saturday, December 17, 2016

Ruby bodied TATA 1210 C bus from SLTB Hanguranketa DTS

This photo was taken on March 17, 2016 in Hanguranketha, central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Hanguranketa driver training school (DTS), Ruby bodied TATA 1210 c bus (HK 25 / 61-3733) at in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) හඟුරන්කෙත ඩිපෝවේ රියදුරු අභ්‍යාස විද්‍යාලයට අයත් ටාටා 1210c වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිෂ්පාදිත මෙම බස් රථ වල බඳ Ruby Coach සමාගමේ නිෂ්පාදිතය. 1992 වසරේ එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවයේ කැප්පෙටිපොල ඩිපෝව යටතේ ධාවනයට එක්වූ බස් රථයකි.

Rear view of the bus -- මෙම බස් රථයේ පිටුපස පෙනුම
This photo was taken on March 17, 2016 in Hanguranketha, central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Sunday, May 1, 2016

SLCTB bodied TATA 1210 staff bus from SLTB Kandy North depot

This photo was taken on April 28, 2016 in Kandy, Central, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.
Sri Lanka Transport Board (SLTB) Kandy North depot, SLCTB bodied TATA 1210 D bus (23ශ්‍රී7798) in the depot premises. Currently using as a staff bus of the depot. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මහනුවර උතුර ඩිපෝව යටතේ ධාවනය වන, ශ්‍රී ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලය යටතේ 1978 වසරේ මෙරටදී එකලස් කර ධාවනයට ඒක වූ පැරණි ටාටා 1210 වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. රථය වර්තමානයේ ඩිපෝ සේවක මහතුන් ගේ ප්‍රවාහන අවශ්‍යතා වෙනුවෙන් යොදාගැනේ. මීට පෙර මෙම බස් රථය මහනුවර උතුර ඩිපෝවේ රියදුරු අභ්‍යාස විද්‍යාලය යටතේ පැවතී ඇත.

This photo was taken on April 28, 2016 in Kandy, Central, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.


Rear view of the bus -- මෙම බස් රථයේ පිටුපස පෙනුම
This photo was taken on April 28, 2016 in Kandy, Central, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.


Interior of the Bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on April 28, 2016 in Kandy, Central, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.

This bus under the driving school (KN - DTS) in 2013 -- මෙම බස් රථය 2013 වසරේ මහනුවර උතුර රියදුරු අභ්‍යාස විද්‍යාලය යටතේ.
This photo was taken on May 17, 2013 in Kandy, Central, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.

Friday, February 12, 2016

CTB bodied TATA LP 1210/42 bus from SLTB Monaragala DTS

This photo was taken on September 16, 2011 in Monaragala, Uva, LK.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Monaragala driver tanning school (DTS), CTB bodied TATA LP 1210/42 bus (23ශ්‍රී5834) in the depot premises. The photo is copyright to the respective photographer -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මොණරාගල රියදුරු අභ්‍යාස විද්‍යාලයට අයත් ලංගම බඳ සහිත ටාටා LP 1210/42 බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. 1972 වසරේ ලංගම වේරහැර මධ්‍යම වැඩපොළේ බඳ සකසා ධාවනයට එක්වූ බස් රථයකි. ඡායාරූපයේ අයිතිය එහි මුල් ඡායාරූප ශිල්පියා සතුය.

Saturday, October 3, 2015

Classic TATA Benz 1210 CTB bodied bus from SLTB Matale DTS

This photo was taken on December 27, 2008 in Matale, Central, LK, using a Canon EOS 40D.
Click on the image for full size picture.
Sri Lanka Transport Board (SLTB) Matale depot Driver Training School (DTS), classic TATA Benz 1210 CTB bodied bus (23ශ්‍රී3495) in-front of the depot.  (Pic by: Paul Devlin) -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) මාතලේ රියදුරු අභ්‍යාස විද්‍යාලයට අයත් ටාටා බෙන්ස් 1210 වර්ගයේ රියදුරු පුහුණු සේවා බස් රථයකි. මෙහි බඳ ලංගම විසින් මෙරටදී නිපදවා ඇත. (ඡායාරූපය: පොල් ඩේව්ලීන්)

Thursday, August 14, 2014

TVS bodied Ashok Leyland Comet Minor bus from SLTB Kataragama depot DTS

This photo was taken on December 31, 2013 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click on for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kataragama depot driver training school (DTS), TVS bodied Ashok Leyland Comet Minor bus (63-1916) in the Kataragama depot premises. The bus acquired to the fleet in 1999. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කතරගම රියදුරු අභ්‍යාස විද්‍යාලයට අයත්, TVS බඳ සහිත අශෝක් ලේලන්ඩ් කොමට් මයිනර් වර්ගයේ බස් රථයකි. මෙය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිෂ්පාදිත රථය 1999 වසරේ එවකට පොකුරු බස් සමාගම් යටතේ ධාවනයට එක්වී ඇත.

This photo was taken on December 31, 2013 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click on for the full size picture.

Sunday, July 13, 2014

Ashok Leyland Lynx D type bus from SLTB Tangelle driver training school

This photo was taken on July 10, 2014 in Tangalle, Southern, LK, using a Samsung GALAXY S5-SM-G900F.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Tangalle driver training school (DTS), Ashok LYNX D type bus (TG 92 / NB-5820) at Tangalle. Photo by: Daminda Prasangika. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) තංගල්ල රියදුරු අභ්‍යාස විද්‍යාලයට අයත් අශෝක් ලේලන්ඩ් ලයින්ක්ස් වර්ගයේ D කාණ්ඩයේ බස් රථයක් තංගල්ලේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය 2013 වසරේ ධාවනයට එක්වී ඇත. ඡායාරූපය: දමින්ද ප්‍රසංගික

Monday, June 30, 2014

CTB bodied Mercedes-Benz LP 1113/42 bus from SLTB Badulla DTS

This photo was taken on November 28, 2013 in Badulla, Uva, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Badulla depot driver training school (DTS)CTB bodied Mercedes-Benz LP 1113/42 bus (23ශ්‍රී2399) in the depot premises. Acquired to the CTB fleet in 1966. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) බදුල්ල ඩිපෝවේ රියදුරු අභ්‍යාස විද්‍යාලයට අයත්, ලංගම බඳ සහිත මර්සිඩීස්-බෙන්ස් LP 1113/42  වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. 1966 වසරේ ලංගම බදුල්ල ඩිපෝව හා එකතු වී ඇති රථයේ බඳ ලංගම වේරහැර මධ්‍යම වැඩපොළේ දී එකලස් කර ඇත. පසුකාලීනව සිදුව ඇති අලුත්වැඩියාවන් නිසා රථයේ මුහුණතට ටාටා බස් රථයක මුහුණතට සමාන පෙනුමක් ලැබී ඇත.

This photo was taken on November 28, 2013 in Badulla, Uva, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Interior of the bus -- බස් රථයේ ඇතුලත
This photo was taken on November 28, 2013 in Badulla, Uva, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
This photo was taken on November 28, 2013 in Badulla, Uva, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Saturday, April 26, 2014

Ashok Leyland Viking Hinopower bus from SLTB Tangalle DTS

This photo was taken on November 07, 2013 in Tangalle , southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Tangalle driver training school, Ashok Leyland Viking Hinopower bus (NA-5248) in the Tangalle depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) තංගල්ල රියදුරු අභ්‍යාස විද්‍යාලයට අයත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් හිනෝපවර් වර්ගයේ බස් රථයක් තංගල්ල ඩිපෝ ඉංජිනේරු අංශයේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය 2007 වසරේ ශ්‍රී ලංගම රථ ඇණිය හා එක්වී ඇත.