This photo was taken on February 23, 2021, in Karalliyadda, Teldeniya, Central, LK, using a Canon SX420 IS.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Teldeniya depot, Ashok Leyland Lynx Smart 3900 bus (NE-1027) in the depot premises. The bus was acquired to the depot fleet in 2021 under a special project by the Presidential secretariat and specially allocated for the Meemure Udadumbara route. This photo was taken on 23rd February 2021 while it was parked in the depot. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) තෙල්දෙනිය ඩිපෝවට අයත්, අශෝක් ලේලන්ඩ් Lynx Smart 3900 වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. ආසන 28 කින් සමන්විත රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති අතර 2021 වසරේ ඩිපෝවට ලැබී ඇත්තේ ජනාධිපති කාර්යාලය යටතේ මෙහෙයවූ විශේෂ ව්‍යාපෘතියක් යටතේ ය. ඒ අනුව රථය මීමුරේ හා උඩදුම්බර අතර නව සේවාවක් ලෙස ධාවනයට එක් කර ඇත. ඡයාරූපය ලබාගන්නා අවස්ථාවේ ඉන්ධන සපයා ගැනීම වෙනුවෙන් ඩිපෝවට පැමිණ තිබුණි.
This photo was taken on February 23, 2021, in Karalliyadda, Teldeniya, Central, LK, using a Canon SX420 IS.
Click for the full-size picture.
රථයේ ඇතුලත -- Intirior of the bus
This photo was taken on February 23, 2021, in Karalliyadda, Teldeniya, Central, LK, using a Canon SX420 IS.
Click for the full-size picture.
This photo was taken on February 23, 2021, in Karalliyadda, Teldeniya, Central, LK, using a Canon SX420 IS.
This photo was taken on 01 March 2021, in Milagiriya, Western, LK using a Xiaomi Mi 9T Click for the full-size picture
Sri Lanka Transport Board (SLTB) Moratuwa depot, Ashok Leyland Viking 222 Hinopower bus (MR 60 / NA-3843) at Milagiriya. Acquired to SLTB the fleet in 2006. This photo was taken in March 2021 while it was allocated for the services between Pettah and Moratuwa under the route number 100. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මොරටුව ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 222 හිනෝපවර් වර්ගයේ බස් රථයක් මිලාගිරියේ දී. 2006 වසරේ ශ්‍රී ලංගම යටතේ ධාවනයට ඒක වී ඇති රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇත. 2021 වසරේ මාර්තු මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ පිටකොටුව හා මොරටුව අතර ධාවනයට යොදවා තිබුනේ මාර්ග අංක 100 යටතේ ය.
This photo was taken on August 29, 2013 in Kandy, Central, LK, using a SAMSUNG WB100. Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Yatinuwara workshop, Voll bodied Mercedes-Benz OP 312 bus (22ශ්‍රී3453) in the workshop premises. Body built by Voll, Switzerland. Acquired to the CTB in 1958. Currently using as the staff bus of the workshop . -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) යටිනුවර ප්‍රාදේශීය වැඩපොළට අයත්, වෝල් බඳ සහිත මර්සිඩීස් බෙන්ස් OP 312 බස් රථයකි. මෙම බස් රථ, ලංකා ගමනාගමන මණ්ඩලය පිහිටුවීමට සමගාමීව (1958 දී) ලංගම රථ ඇණිය හා එකතු වී ඇත. බඳ (body) ස්විස්ටර්ලන්තයේ වෝල් කොච් සමාගම මගින් නිෂ්පාදිතය. වර්තමානයේ වැඩපොළේ සේවක ප්‍රවාහන රථය ලෙස භාවිතා වේ.
This photo was taken on August 29, 2013 in Kandy, Central, LK, using a SAMSUNG WB100. Click for the full size picture.
This photo was taken on August 29, 2013 in Kandy, Central, LK, using a SAMSUNG WB100. Click for the full size picture.
Interior of the Bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on August 29, 2013 in Kandy, Central, LK, using a SAMSUNG WB100. Click for the full size picture.
This photo was taken on August 29, 2013 in Kandy, Central, LK, using a SAMSUNG WB100. Click for the full size picture.
රථයේ රියදුරු නවරත්න මහතා.
This photo was taken on August 29, 2013 in Kandy, Central, LK, using a SAMSUNG WB100. Click for the full size picture.