Showing posts with label Y1995. Show all posts
Showing posts with label Y1995. Show all posts

Sunday, March 24, 2024

Dimo TATA LPO 1313/47 bus from SLTB Udahamulla depot

This photo was taken in 2009 in Pitakotte,Western, LK.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Udhamulla depot, Dimo TATA LPO 1313/47 bus (UM 108 / 62-1475) at Kotte road. The bus acquired to the PTS Udahamulla fleet in 1995. This photo was taken in 2009 while it was allocated for the services between Beddagana and Dehiwala under route number 118. The photo is copyright to the respective photographer. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) උඩහමුල්ල ඩිපෝව යටතේ ධාවනය වූ, ඩීමෝ ටාටා LPO 1313/47 වර්ගයේ බස් රථයක් පිටකෝට්ටේ දී. ඩීමෝ ලංකා ඔටෝ ඇසෙම්බ්ලි සමාගම මගින් බඳ නිමවා ඇති බස් රථය 1995 වසරේ එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවය යටතේ ධාවනයට එක්වී ඇත. 2009 වසරේ ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 118 යටතේ දෙහිවල සිට බැද්දගාන බලා ධාවනය වෙමින් පැවතී ඇත. ඡායාරූපයේ අයිතිය එහි මුල් ඡායාරූප ශිල්පියා සතුය.

Sunday, March 17, 2024

SLTB breakdown service - Thanamalwila depot

This photo was taken on March 15, 2024, in Thanamalwila, Uva, LK, using an Apple iPhone XR.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Thanamalwila depot, Ashok Leyland Comet Minior breakdown service vehicle (62-2255) in the depot premises. Ashok Leyland Comet Minor bus converted as the breakdown service vehicle. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) තණමල්විල ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් කොමට් මයිනර් වර්ගයේ කාර්මික සේවා රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. 1995 වසරේ ධාවනයට එක් වූ බස් රථයක් පරිවර්ථනය කිරීමෙන් රථය සකසා ඇත.
This photo was taken on March 15, 2024, in Thanamalwila, Uva, LK, using an Apple iPhone XR.
Click for the full-size picture.

Monday, May 29, 2023

Lanka Ashok Leyland Viking 193 bus from SLTB Thalangama depot

This photo was taken on November 29, 2012, in Kollupitiya, Colombo 03, Western, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Thalangama depot Lanka Ashok Leyland Viking 193 bus (TL 113 / 62-2378) at Kollupitiya. The bus acquired to the PTS fleet in 1995. This photo was taken in November 2012 while it was allocated for the services between Kirindiwela and Kollupitiya under route number 202/177  -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) තලංගම ඩිපෝව යටතේ ධාවනය වූ, ලංකා අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 වර්ගයේ බස් රථයක් කොල්ල්ලුපිටිය දුම්රියපොළ බස් නැවතුමේ දී. ඉන්දියාවේ නිමවා ඇති තට්ටුව මත බඳ සකසා ඇත්තේ ලංකා අශෝක් ලේලන්ඩ් සමාගම මගින් හෝමාගම වැඩපොළේ දීය. 1995 වසරේ එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවය යටතේ ධාවනයට එක් වී ඇති රථයේ මුල් වර්ණය වී ඇත්තේ තද කහ වර්ණයයි. 2012 වසරේ නොවැම්බර් මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 202/177 යටතේ කොල්ලුපිටිය හා කිරිඳිවැල අතර ධාවනයට සපයා තිබුණි.
This photo was taken on November 29, 2012, in Kollupitiya, Colombo 03, Western, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.

Wednesday, February 8, 2023

Wesco TATA LP 1210/52 modified bus from SLTB Matale depot

This photo was taken on February 13, 2014, in Matale, Central, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Matale depot, Wesco TATA LP 1210/52 bus (ML 46 / 62-2522) at Matale. Body built by Wesco with Duple Metsec UK and acquired to the PTS fleet in 1995. It is observed that the original appearance of the face of the bus has changed during the subsequent repairs. This photo was taken in February 2014 while it was playing to Naula on a local route. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මාතලේ ඩිපෝව යටතේ ධාවනය වන වෙස්කෝ ටාටා LP 1210/52 බස් රථයක් මාතලේ නගරයේ දී. 1995 වසරේ දී, වෙස්කෝ සමාගම හා බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් සමාගම එක්ව, පුද්ගලීකරණය කරන ලද ලංගම වේරහැර මධ්‍යම වැඩපොළේ දී බඳ නිමවා එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවය යටතේ ධාවනයට එක් කල බස් රථයකි. 2014 වසරේ පෙබරවාරි මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාතලේ සිට නාඋල බලා ධාවනය වෙමින් තිබුණි.

Friday, September 16, 2022

Dimo TATA LPO 1313/47 bus from SLTB Yatinuwara depot

This photo was taken on December 09, 2011, in Kandy, Central, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Yatinuwara depot, Dimo TATA LPO 1313/47 bus (YT 26 / 62-1800) in Kandy. The bus acquired to the PTS Yatinuwara fleet in 1995. This photo was taken in December 2011 while it was allocated for the services Kadugannawa and Kandy. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) යටිනුවර ඩිපෝව යටතේ ධාවනය වන, ඩීමෝ ටාටා LPO 1313/47 වර්ගයේ බස් රථයක් මහනුවර දී. ඩීමෝ ලංකා ඔටෝ ඇසෙම්බ්ලි සමාගම මගින් බඳ නිමවා ඇති බස් රථය 1995 වසරේ එවකට සීමා සහිත යටිනුවර ජනතා සන්තක ප්‍රවාහන සේවය යටතේ ධාවනයට එක්වී ඇත. 2011 වසරේ දෙසැම්බර් මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ කඩුගන්නාව හා මහනුවර අතර ධාවනයට යොදවා තිබුණි.

A photo of this bus taken at the depot premises in 2013 -- මෙම බස් රථය 2013 වසරේ අගෝස්තු මස ඩිපෝ පරිශ්‍රයේ දී 
This photo was taken on August 29, 2013, in Kadugannawa, Central, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.

Technical Specifications
Make :- Tata Motors
Model :- LPO 1313/47
Coach Builder :- Dimo Lanka Auto Assembly Ltd in Sri Lanka
Engine :- NA 697 DI (naturally aspirated ) 6 cylinders
Wheel base :- 4725 mm
Seating Capacity :- 40
Steering type :- Power
Year of Manufacturing :- 1994
Date of Registration :- 08.03.1995
SLTB type :- B
Status :- Withdrawn

Information as at 16.09.2022

Thursday, June 11, 2020

Wesco TATA LP 1210/52 bus from SLTB Anuradhapura depot

This photo was taken on Februay 10, 2012 in Anuradhapura, North Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Anuradhapura depot, Wesco TATA LP 1210/52 bus (AP 31 / 62-2604) in the depot premises. Body built by Wesco with Duple Metsec UK and acquired to the fleet in 1995. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අනුරාධපුර ඩිපෝව යටතේ ධාවනය වන වෙස්කෝ ටාටා LP 1210/52 බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. 1995 වසරේ දී වෙස්කෝ සමාගම හා බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් සමාගම එක්ව පුද්ගලීකරණය කරන ලද ලංගම වේරහැර මධ්‍යම වැඩපොළේ දී බඳ නිමවා ධාවනයට එක් කල බස් රථයකි. 2012 වසරේ පෙබරවාරි මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ දැයට කිරුළ ප්‍රදර්ශනයේ විශේෂ සේවාවන් සඳහා යොදවා තිබුණි.

Friday, May 1, 2020

SLTB breakdown service - Akuressa depot

This photo was taken on December 26, 2019 in Akuressa, Southern, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Akuressa depot, Ashok Leyland Comet Minior breakdown service vehicle (62-1613) in the depot premises. Ashok Leyland Comet Minor bus converted as the breakdown service vehicle. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අකුරැස්ස ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් කොමට් මයිනර් වර්ගයේ කාර්මික සේවා රථයක් ඩිපෝ ඉංජිනේරු අංශයේ දී. 1995 වසරේ ධාවනයට එක් වූ ලංකා අශෝක් ලේලන්ඩ් බඳ සහිත බස් රථයක් පරිවර්ථනය කිරීමෙන් රථය සකසා ඇත.

Wednesday, May 8, 2019

SLTB breakdown service - Kekirawa depot

This photo was taken on May 08, 2019 in Narahenpita, Western, LK, using a HUAWEI BLL-L22.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kekirawa depot, Ashok Leyland Comet Minior breakdown service vehicle (62-1728) at the SLTB head office. Lanka Ashok Leyland bodied bus converted as the breakdown service vehicle. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කැකිරාව ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් කොමට් මයිනර් වර්ගයේ කාර්මික සේවා රථයක් ශ්‍රී ලං.ග.ම. ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේ දී. 1995 වසරේ ධාවනයට එක් වූ ලංකා අශෝක් ලේලන්ඩ් සමාගම මගින් බඳ සැකසු බස් රථයක් පරිවර්ථනය කිරීමෙන් රථය සකසා ඇත. අමතර කොටස් රැගෙන යාම පිණිස ප්‍රධාන කාර්යාලය වෙත පැමිණි අවස්ථාවකි.

Tuesday, May 7, 2019

Lanka Ashok Leyland Viking bus from SLTB Thalangama depot

This photo was taken on September 02, 2012 in Colombo 03, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Thalangama depot, Lanka Ashok Leyland Viking bus (TL 114 / 62-2379) playing on the route number 177 from Kaduwela to kollupitiya near the Kollupitiya junction. Body rehabilitated by the government owned, Lakdiwa Engineering (pvt) Ltd in 2012. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) තලංගම ඩිපෝව යටතේ ධාවනය වූ ලංකා අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ බස් රථයක් මාර්ග අංක 177 යටතේ කඩුවෙල සිට කොල්ලුපිටිය බලා ධාවනය වන අවස්ථාවක කොල්ලුපිටිය මංසන්ධිය අසල දී. 1995 වසරේ ධාවනයට එක්වී ඇති රථයේ බඳ ලංකා අශෝක් ලේලන්ඩ් සමාගම මගින් මෙරටදී එකලස් කර ඇත. 2012 වසරේ ඒකළ ලක්දිව ඉංජිනේරු සමාගම මගින් සිදු කල පූර්ණ බඳ අලුත්වැඩියාවකින් පසු මෙලෙස ධාවනයට එක් කර ඇත. 2017 වසර දක්වා ධාවනයේ පැවති මෙම රථය මේ වන විට ධාවනයෙන් ඉවත්ව ඇත.

Friday, March 15, 2019

SLTB breakdown service - Kotmale depot

This photo was taken on January 30, 2019 in Pundaluoya, Central, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kotmale depot, Ashok Leyland Comet Minior breakdown service vehicle (62-1726) in the depot premises. Lanka Ashok Leyland bodied bus converted as the breakdown service vehicle. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කොත්මලේ ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් කොමට් මයිනර් වර්ගයේ කාර්මික සේවා රථයක් ඩිපෝ ඉංජිනේරු අංශයේ දී. 1995 වසරේ ධාවනයට එක් වූ ලංකා අශෝක් ලේලන්ඩ් සමාගම මගින් බඳ සැකසු බස් රථයක් පරිවර්ථනය කිරීමෙන් රථය සකසා ඇත.
This photo was taken on January 30, 2019 in Pundaluoya, Central, LK, using a Canon SX420 IS.
Click for the full size picture.

Monday, October 3, 2016

Lanka Ashok Leyland Viking 193 bus from SLTB Galgamuwa depot

This photo was taken on June 16, 2016, in Galgamuwa, Wayamba, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Galgamuwa depot, Lanka Ashok Leyland Viking 193 bus (GG 22 / 62-1873) in the depot premises. Body built by Lanka Ashok Leyland and aquired to the PTS fleet in 1995. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ගල්ගමුව ඩිපෝව යටතේ ධාවනය වන ලංකා අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. රථයේ බඳ ලංකා අශෝක් ලේලන්ඩ් සමාගම මගින් හෝමාගම වැඩපොළේ දී නිමවා 1995 වසරේ, එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවය යටතේ ධාවනයට එක් කර ඇත. 

This photo was taken on June 16, 2016, in Galgamuwa, Wayamba, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.

Monday, January 26, 2015

Dimo TATA LPO 1313/47 bus from G. B. C. Ja-Ela depot

This photo was taken in 1997 in Central Bus Stand, Colombo, Western, LK.
Click for the full size picture.
Gampaha Bus Company (GBC / Now Sri Lanka Transport Board) Ja-Ela depot, dimo TATA LPO 1313/47 bus (JL 97 / 62-2090) at the Colombo central bus stand. Body built by Dimo Lanka autoassembly limited and acquired to the PTS fleet in 1995. Allocated for the services between Raddolugama and Colombo under the route number 188. The photo is copyright to the respective photographer. -- ගම්පහ බස් සමාගමේ (ග. බ. ස. /වර්තමාන ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ) ජා-ඇල ඩිපෝව යටතේ ධාවනය වූ ඩිමෝ ටාටා LPO 1313/47 වර්ගයේ බස් රථයක් 1997 වසරේදී කොළඹ මධ්‍යම බස් නැවතුමේ දී. ඩිමෝ ලංකා ඔටෝඇසෙම්බ්ලි සමාගම මගින් බඳ නිමවා 1995 වසරේ එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවය යටතේ ධාවනයට එක්වී ඇති බස් රථයකි. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 188 යටතේ රද්දොළුගම හා කොළඹ අතර ධාවනයට යොදවා ඇත. ඡායාරූපයේ අයිතිය එහි මුල් ඡායාරූප ශිල්පියා සතුය.

Saturday, December 20, 2014

Wesco TATA LP 1210/52 bus from SLTB Kurunegala provincial workshop

This photo was taken on December 31, 2013 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kurunegala provincial workshop, Wesco TATA LP 1210/52 bus (62-2827) at the Kataragama bus stand. Body built by Wesco with Duple Metsec UK and Acquired to the Kurunegala north depot fleet in 1995. Rehabilitated in 2013 by the Kurunegala provincial workshop workers to celebrate the President's induction. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කුරුණෑගල ප්‍රාදේශීය වැඩපොළට අයත් වෙස්කෝ ටාටා LP 1210/52 වර්ගයේ බස් රථයක් කතරගම බස් නැවතුමේ දී. වෙස්කෝ සමාගම බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් සමාගම හා එක්ව, පුද්ගලීකරණය කරන ලද ලංගම වේරහැර මධ්‍යම වැඩපොළේ දී බඳ නිමවා 1995 වසරේ ධාවනයට එක් කර ඇත. කුරුණෑගල උතුර ඩිපෝව යටතේ ධාවනයට එක්වී ඇති රථය පසුකාලීනව ධාවනයන් සීමා කර තිබී ඇති අතර ජනාධිපතිතුමාගේ දෙවන පදවිප්‍රාප්තියේ තෙවන වසර සැමරීම නිමිත්තෙන් 2013 වසරේ අග භාගයේදී කුරුණෑගල ප්‍රාදේශීය වැඩපොළේ සේවක පිරිස විසින් මෙලෙස පුනරුත්ථාපනය කර නැවත ධාවනයට සපයා තිබේ.

Sunday, November 2, 2014

Wesco TATA LP 1210/52 bus from SLTB Rambukkana depot

This photo was taken on August 03, 2012 in Rambukkana, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Rambukkana depot, Wesco TATA LP 1210/52 bus (62-3396) at the Rambukkana bus stand. Body built by Wesco with Duple Metsec UK and acquired to the fleet in 1995. Allocated for the services between Rambukkana and Kegalle. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) රඹුක්කන ඩිපෝව යටතේ ධාවනය වන වෙස්කෝ ටාටා LP 1210/52 වර්ගයේ බස් රථයක් රඹුක්කන බස් නැවතුමේ දී. වෙස්කෝ සමාගම හා බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් සමාගම එක්ව, පුද්ගලීකරණය කරන ලද ලංගම වේරහැර මධ්‍යම වැඩපොළේ දී බඳ නිමවා 1995 වසරේදී රථය ධාවනයට එක් කර ඇත. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ රඹුක්කන හා කෑගල්ල අතර ධාවනයට යොදවා තිබුණි.

Monday, June 9, 2014

Dimo TATA LPO 1313/47 bus from SLTB Medawachchiya sub depot

This photo was taken on August 15, 2013 in Medawachchiya, North Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
This photo was taken on August 15, 2013 in Medawachchiya, North Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Meadawachchiya sub depot Dimo TATA LPO 1313/47 bus (KBG 19 / 62-2332) at Medawachchiya. Body built by Dimo Lanka Auto Assembly Ltd. Allocated for the services between Mankulam and Medawachchiya under the route number 967 -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මැදවච්චිය උප ඩිපෝවට අයත් ඩිමෝ ටාටා LPO 1313/47 වර්ගයේ බස් රථයක් මැදවච්චිය නගරයේ දී. ටාටා LPO 1313/47 වර්ගයේ තට්ටුවකට, ඩිමෝ ලංකා ඔටෝ ඇසෙම්බ්ලි සමාගම මගින් මෙරටදී බඳ එකලස් කර ඇති මෙම බස් රථය, 1995 වසරේ එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවය යටතේ ධාවනයට එක්වී ඇත. රථයේ ඉදිරිපස ප්‍රධාන ලාම්පු පසු කාලීන අලුත්වැඩියාවන් වලදී වෙනස් වී ඇති බව නිරීක්ෂණය වේ. ඡායාරූප ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 967 යටතේ මැදවච්චිය හා මාන්කුලම අතර ධාවනයට යොදවා තිබුණි.

කැබිතිගොල්ලෑව ඩිපෝවේ උප ඩිපෝවක් ලෙස පැවති මැදවච්චිය උප ඩිපෝව, මේ වනවිට අනුරාධපුර ඩිපෝවේ උප ඩිපෝවක් බවට පත් කර ඇත. මෙම ඡායාරූප ලබාගෙන ඇත්තේ මැ.ව උප ඩිපෝව, කැබිතිගොල්ලෑව ඩිපෝව යටතේ පාළනය වන අවධියේ දීය.

This photo was taken on August 15, 2013 in Medawachchiya, North Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on August 15, 2013 in Medawachchiya, North Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Friday, June 6, 2014

Wesco TATA LP 1210/52 bus from SLTB Kalawana depot

This photo was taken on December 28, 2013 in Kalawana, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kalawana depot, Wesco TATA LP 1210/52 bus (KLW 15 / 62-2567) in the depot premises. Body built by Wesco (Werahera Engineering Services Co) with Duple Metsec UK. Rehabilitated in 2011 by the depot workers to celebrate the President's induction. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කලවාන ඩිපෝවට අයත් වෙස්කෝ ටාටා LP 1210/52 වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. වෙස්කෝ සමාගම (වේරහැර ඉංජිනියරින් සර්විසස් කෝපරේෂන් හෙවත් පුද්ගලීකරණය කරන ලද ලංගම වේරහැර මධ්‍යම වැඩපොළ) සහ බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් සමාගම එක්ව මෙරටදී බඳ නිමවා ඇති මෙම බස් රථය එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවය යටතේ ධාවනයට එක්වී ඇත්තේ 1995 වසරේය. පසුකාලීනව ධාවනයන් සීමාකර තිබී ඇති මෙම බස් රථය ජනාධිපතිතුමාගේ දෙවන පදවිප්‍රාප්තියේ පළමු වසර සැමරීම නිමිත්තෙන් 2011 වසරේ දී කලවාන ඩිපෝවේ සේවක පිරිස විසින් පුනරුත්ථාපනය කර නැවත ධාවනයට සපයා තිබේ.

Interior of the bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on December 28, 2013 in Kalawana, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Monday, May 5, 2014

Rebodied Lanka Ashok Leyland Viking bus from SLTB Moratuwa depot

This photo was taken on December 07, 2012  in Moratuwa , Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Moratuwa depot Lanka Ashok Leyland Viking modified bus (MR 42 / 62-2012) at Moratuwa. Allocated on a local route between Modara and Moratuwa under the route number 142. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම) මොරටුව ඩිපෝවට අයත් ලංකා අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ බස් රථයක් මොරටුව බස් නැවතුම අසල දී. 1995 වසරේ ධාවනයට එක්වී ඇති රථයේ මුල් බඳ ලංකා අශෝක් ලේලන්ඩ් සමාගම මගින් හෝමාගම වැඩපොළේ දී එකලස් කරන ලද්දකි. එහෙත් පසුකීලීනව මුල් බඳ අබලන් වීම නිසා මෙලෙස වෙනත් බස් රථයකින් සපයා ගත් ලංගම මගින් එකලස් කළ බඳක් බද්ධ කොට ධාවනයට සපයා ඇත. ඡායාරූප ලබාගත් අවස්ථාවේ මාර්ග අංක 142 යටතේ මෝදර හා මොරටුව අතර ධාවනයට යොදවා තිබුණි.

This photo was taken on December 07, 2012  in Moratuwa , Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Saturday, March 29, 2014

Lanka Ashok Leyland Viking bus from SLTB Embilipitiya depot

This photo was taken on January 30, 2014 in Embilipitiya, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Embilipitiya depot, Lanka Ashok Leyland Viking bus (EMB 09 / 62-1991) in the depot premises. Body built in Sri Lanka by Lanka Ashok Leyland Limited. Rehabilitated and modified in 2013 by the depot workers to celebrate the President's induction. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ඇඹිලිපිටිය ඩිපෝව යටතේ ධාවනය වන ලංකා අශෝක් ලේලන්ඩ් වයිකින්ග් බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. රථයේ බඳ ලංකා අශෝක් ලෙනන්ඩ් සමාගම මගින් මෙරට දී (හෝමාගම වැඩපොළේ දී) නිමවා ඇත. 1995 වසරේ ධාවනයට එක්වී ඇති රථය පසුකාලීනව ධාවනයන් සීමා කොට තිබියෙදී ඇඹිලිපිටිය ඩිපෝවේ සේවක පිරිස විසින් පුනරුත්ථාපනය කර නැවත ධාවනයට එක් කර ඇත්තේ ජනාධිපතිතුමාගේ දෙවන පදවිප්‍රාප්තියේ තෙවන වසර සැමරීම පිණිසය.

This photo was taken on January 30, 2014 in Embilipitiya, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Sunday, February 23, 2014

Lanka Ashok Leyland Viking bus from SLTB Akuressa depot

This photo was taken on February 23, 2014 in Matara, Southern, LK, using a Sony Ericsson Xperia ray.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Akuressa depot, Lanka Ashok Leyland Viking bus (AK 04 / 62-1908) at Matara. Body assembled in Sri Lanka by Lanka Ashok Leyland Limited. Photo by: Daminda Prasangika. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අකුරැස්ස ඩිපෝව යටතේ ධාවනය වන ලංකා අශෝක් ලේලන්ඩ් වයිකින්ග් බස් රථයක් මාතර දී. 1995 වසරේ ධාවනයට එක්වී ඇති රථයේ බඳ ලංකා අශෝක් ලෙනන්ඩ් සමාගම මගින් මෙරට දී එකලස් කර ඇත. පසුකාලීන අලුත්වැඩියාවන් වලදී රථයේ මුහුණත මුල් පෙනුම වෙනස් වී ඇති බව නිරීක්‍ෂණය වේ. ඡායාරූපය: දමින්ද ප්‍රසංගික

Friday, January 31, 2014

Dimo TATA LPO 1313/47 bus from SLTB Embilipitiya depot

This photo was taken on January 30, 2014 in Embilipitiya, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Embilipitiya depot, Dimo TATA LPO 1313/47 bus (EMB 53 / 62-3894) in the depot premises. Body built by Dimo Lanka Auto Assembly Ltd. Acquired to the PTS fleet in 1995. - ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ඇඹිලිපිටිය ඩිපෝවට අයත් ඩිමෝ ටාටා LP 1313/55 වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. ටාටා LPO 1313/47 වර්ගයේ තට්ටුවට ඩිමෝ ලංකා ඔටෝ ඇසෙම්බ්ලි සමාගම මගින් මෙරටදී බඳ එකලස්  කර ඇති රථය එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවයේ රථ ඇණිය හා එකතු වී ඇත්තේ 1995 වසරේදීය. රථයේ ඉදිරිපස ප්‍රධාන ලාම්පු පසු කාලීන අලුත්වැඩියාවන් වලදී වෙනස් වී ඇති බව නිරීක්‍ෂණය වේ.

This photo was taken on January 30, 2014 in Embilipitiya, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Interior of the Bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on January 30, 2014 in Embilipitiya, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
This photo was taken on January 30, 2014 in Embilipitiya, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.