Showing posts with label comet. Show all posts
Showing posts with label comet. Show all posts

Friday, April 2, 2021

CTB bodied Leyland Comet bus from SRILANGAMA Galle depot

This photo was taken in 1987 in Galle, Southern, LK.
Click for the full-size picture.
Srilangama (now SLTB) Galle depot, CTB bodied Leyland Comet bus (GL 115 / 23ශ්‍රී2964) at Galle. The bus allocated to the CTB fleet in 1968. This photo was taken in 1987 while it was allocated for the services between Galle and Yakkalamulla under route number 382. This photo is copyright to the respective photographer. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රීලංගම) ගාල්ල ඩිපෝවට අයත්, ලංගම බඳ සහිත ලේලන්ඩ් කොමට් වර්ගයේ බස් රථයක් 1987 වසරේ ගාල්ලේ දී. රථය 1968 වසරේ ලංගම යටතේ ධාවනයට එක්වී ඇත. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ ගාල්ල හා යක්කලමුල්ල අතර ධාවනයට යොදවා ඇත්තේ මාර්ග අංක 382 යටතේය. ඡායාරූපයේ අයිතිය එහි මුල් ඡායාරූප ශිල්පියා සතුය.

Wednesday, February 24, 2021

SLTB supply division - Ratmalana depot

This photo was taken on July 24, 2013, in Mount Lavinia, Western, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Ratmalana depot, Leyland Comet supply division vehicle (22ශ්‍රී8976) in the depot premises. 1961 CTB bodied bus converted to the supply service vehicle.  -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) රත්මලාන ඩිපෝවට අයත් ලේලන්ඩ් කොමට් වර්ගයේ සම්පාදන සේවා රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. 1961 වසරේ ධාවනයට එක්වූ ලංගම බඳ සහිත බස් රථයක්, පසු කාලීනව මෙලෙස පොදු සේවා වලින් ඉවත්කර සම්පාදන සේවා සඳහා යොදාගෙන ඇත.

Thursday, June 4, 2020

SLTB Supply division - Matugama depot

This photo was taken on April 05, 2013 in Matugama, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Matugama depot, Leyland Comet supply division vehicle (23ශ්‍රී2836) in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මතුගම ඩිපෝවට අයත් ලේලන්ඩ් කොමට් වර්ගයේ සම්පාදන සේවා රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. 1967 වසරේ ධාවනයට එක්වූ ලංගම බඳ සහිත බස් රථයක්, පසු කාලීනව මෙලෙස පොදු සේවා වලින් ඉවත්කර සම්පාදන සේවා සඳහා යොදාගෙන ඇත. රථය ඩිපෝවේ ඉන්ධන සම්පාදනය සඳහා යොදා ගැනේ.

Friday, December 27, 2019

SLTB Supply division - Akuressa depot

This photo was taken on December 26, 2019 in Akuressa, Southern, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Akuressa depot, Leyland Comet supply division vehicle (28ශ්‍රී2096) in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අකුරැස්ස ඩිපෝවට අයත් ලේලන්ඩ් කොමට් වර්ගයේ සම්පාදන සේවා රථයක් ඩිපෝ පිවිසුම් මාර්ගයේ දී. ලංගම බඳ සහිත බස් රථයක් පසු කාලීනව මෙලෙස පොදු සේවා වලින් ඉවත්කර සම්පාදන සේවා සඳහා යොදාගෙන ඇත. රථය නැවත ලියාපදිංචියේ දී මෙලෙස 28ශ්‍රී2096 ලෙස අංක ලැබී ඇත.

Thursday, August 23, 2018

SLTB breakdown service - Jaffna depot

This photo was taken on September 22, 2017 in Kondavil, Jaffna, Nothern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Jaffna depot,  Ashok Leyland Comet engineering service vehicle (23ශ්‍රී7635) in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) යාපනය ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් කොමට් වර්ගයේ ඉන්ජිනේරු සේවා රථයක් ඩිපෝ  ඉංජිනේරු අංශයේ දී. රථය  අශෝක් ලේලන්ඩ් කොමට් වර්ගයේ ලංගම බඳ සහිත බස් රථයක් පරිවර්ථනය කිරීමෙන් සකසා ඇත.

This photo was taken on September 22, 2017 in Kondavil, Jaffna, Nothern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Thursday, August 9, 2018

SLTB Gampaha regional Ashok Leyland Comet tow truck

This photo was taken on August 02, 2018 in Wewaldeniya, Western, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Gampaha regional, Ashok Leyland Comet tow truck (GF-5933) at Wewaldeniya. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ගම්පහ ප්‍රාදේශිකයට අයත් අශෝක් ලේලන්ඩ් කොමට් වර්ගයේ දොඹකර රථයක් වේවැල්දෙණියේ දී. රථය 2001 වසරේ ධාවනයට එක්වී ඇත.

Wednesday, July 25, 2018

SLTB Supply division - Gampaha depot

This photo was taken on April 22, 2018 in Gampaha, Western, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Gampaha, Leyland Comet supply division vehicle (27ශ්‍රී4621) in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ගම්පහ ඩිපෝවට අයත් ලේලන්ඩ් කොමට් වර්ගයේ සම්පාදක සේවා රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. ලංගම බඳ සහිත බස් රථය පසු කාලීනව මෙලෙස පොදු සේවා වලින් ඉවත්කර සම්පාදක සේවා සඳහා යොදාගෙන ඇත. රථය නැවත ලියාපදිංචියේ දී මෙලෙස 27ශ්‍රී4621 ලෙස අංක ලැබී ඇත.

Tuesday, February 27, 2018

SLTB breakdown service - Horana depot

This photo was taken on July 26, 2017 in Panadura, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Horana depot,  Leyland Comet engineering service vehicle (23ශ්‍රී3567) in the Panadura depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) හොරණ ඩිපෝවට අයත් ලේලන්ඩ් කොමට් වර්ගයේ ඉන්ජිනේරු සේවා රථයක් පානදුර ඩිපෝ අංගනයේ දී. රථය  ලේලන්ඩ් කොමට් වර්ගයේ ලංගම බඳ සහිත බස් රථයක් පරිවර්ථනය කිරීමෙන් සකසා ඇත.

Monday, January 1, 2018

CTB bodied Ashok Leyland Comet bus from SLCTB Ratmalana depot

This photo was taken in 1979 in Galle Face, Colombo, Western, LK.
Click for the full size picture.
Sri Lanka Central Transport Board (SLCTB / Now SLTB) Ratmalana depot, CTB bodied Ashok Leyland Comet bus (23ශ්‍රී5418) at Galleface in 1979. Playing on the route no 32 from Kataragama to Colombo. Photo courtesy: Phantasrail Galleries -- ශ්‍රී ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ම.ග.ම. / වත්මන් ශ්‍රී ලං.ග.ම.) රත්මලාන ඩිපෝව යටතේ ධාවනය වූ අශෝක් ලේලන්ඩ් කොමට් වර්ගයේ ලං.ග.ම. බඳ සහිත බස් රථයක් 1979 වසරේ ගාලු මුවදොර දී. රථය මාර්ග අංක 32 යටතේ කතරගම සිට කොළඹ බලා ධාවනය වන අවස්ථාවකි. මෙම බස් රථය ධාවනයට එක්වූ අවධියේදී අශෝක් ලේලන්ඩ් යනු බ්‍රිතාන්‍ය ලේලන්ඩ් මාදිලියේ උප මාදිලියකි. එහෙයින් මේවා ඍජුවම 'ලේලන්ඩ් කොමට්' ලෙස ආමන්ත්‍රණය කිරීමෙහිද වරදක් නැත. ඡායාරූපය Phantasrail Galleries.

Wednesday, December 27, 2017

SLTB breakdown service - Karainagar depot

This photo was taken on September 22, 2017 in Karainagar, Nothern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Karainagar depot, Ashok Leyland Comet engineering service vehicle (23ශ්‍රී7972) in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කාරෙයිනගර් ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් කොමට් වර්ගයේ ඉන්ජිනේරු සේවා රථයක් ඩිපෝ අංගනයේ දී. රථය අශෝක් ලේලන්ඩ් කොමට් වර්ගයේ ලංගම බඳ සහිත බස් රථයක් පරිවර්ථනය කිරීමෙන් සකසා ඇත.

Saturday, August 12, 2017

SLTB Supply division - Kalutara regional office

This photo was taken on July 26, 2017 in Panadura, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kalutara regional office, Leyland Comet supply division vehicle (22ශ්‍රී3763) in the Pandadura depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කළුතර ප්‍රාදේශීය කාර්යාලයට අයත් ලේලන්ඩ් කොමට් වර්ගයේ සම්පාදක සේවා රථයක් පානදුර ඩිපෝ පරිශ්‍රයේ දී. ලංගම බඳ සහිත බස් රථය පසු කාලීනව මෙලෙස පොදු සේවා වලින් ඉවත්කර සම්පාදක සේවා සඳහා යොදාගෙන ඇත. රථය ටයර් රැගෙන ඩිපෝව වෙත පැමිණි අවස්ථාවකි.

Sunday, July 30, 2017

CTB bodied Ashok Leyland Comet bus from SLCTB Anuradhapura depot

This photo was taken in 1980's in Anuradhapura, North Western, LK.
Click for the full size picture.
Sri Lanka Central Transport Board (SLCTB / Now SLTB) Anuradhapura depot, CTB bodied Ashok Leyland Comet bus (AP 67 / 23ශ්‍රී6581) at Anuradhapura in 1980's. Pic sent to us by: Sithija Sanoj -- ශ්‍රී ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ම.ග.ම. / වත්මන් ශ්‍රී ලං.ග.ම.) අනුරාධපුර ඩිපෝව යටතේ ධාවනය වූ අශෝක්  ලේලන්ඩ් කොමට් වර්ගයේ ලං.ග.ම. බඳ සහිත බස් රථයක් 1980 දශකයේ මුල භාගයේ දී අනුරාධපුර දී. රථය මාර්ග අංක 75 යටතේ අනුරාධපුර හා කදුරුවෙල අතර ධාවනයට යෙදවූ අවස්ථාවකි. කදුරුවෙල හා අනුරාධපුර ධාවනයට අමතරව මැදවච්චිය හා අනුරාධපුර අතර ධාවන වාරයක්ද එකල මෙම රථය සතු වූ බව සැලයි. මෙම බස් රථය ධාවනයට එක්වූ අවධියේදී අශෝක් ලේලන්ඩ් යනු බ්‍රිතාන්‍ය ලේලන්ඩ් මාදිලියේ උප මාදිලියකි. එහෙයින් මේවා ඍජුවම 'ලේලන්ඩ් කොමට්' ලෙස ආමන්ත්‍රණය කිරීමෙහිද වරදක් නැත. ඡායාරූපය අප වෙත එවා තිබුනේ සිතිජ සනෝජ් විසිනි.

Sunday, February 5, 2017

SLTB Breakdown Service - Dambulla depot

This photo was taken on January 26, 2017 in Dambulla, Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Dambulla depot, Leyland Comet breakdown service vehicle (42ශ්‍රී1507) in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) දඹුල්ල ඩිපෝවට අයත් ලේලන්ඩ් කොමට් වර්ගයේ කාර්මික සේවා රථයක් ඩිපෝ ඉංජිනේරු අංශයේ දී. ලංගම බඳ සැකසූ ලේලන්ඩ් කොමට් වර්ගයේ බස් රථයක් පරිවර්ථනය කිරීමෙන් සකසා ඇත.

Saturday, December 31, 2016

SLTB Breakdown Service (Udugama Depot)

This photo was taken on January 28, 2016 in Udugama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Udugama depot, Leyland Comet breakdown Service vehicle (22ශ්‍රී9051) in the depot premises -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) උඩුගම ඩිපෝවට අයත් ලේලන්ඩ් කොමට් වර්ගයේ කාර්මික සේවා රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී.

Wednesday, July 6, 2016

SLTB Breakdown Service (Alutgama Depot)

This photo was taken on January 21, 2016 in Kalutara, Western, LK, using a Xiaomi 2014813.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Alutgama depot, Leyland Comet breakdown Service vehicle (28ශ්‍රී8884) at Kalutara bus stand. (Pic by: Tharindu Wickramarathne) -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) අළුත්ගම ඩිපෝවට අයත් ලේලන්ඩ් කොමට් වර්ගයේ කාර්මික සේවා රථයක් කළුතර බස් නැවතුමේ දී. (ඡායාරූපය: තරිඳු වික්‍රමරත්න)

Saturday, June 25, 2016

Leyalnd Comet bus from SLCTB Aluthgama depot

This photo was taken in 1980's in Alutgama, Western, LK.
Click for the full size picture.
Sri Lanka Central Transport Board (SLCTB) Alutgama depot, CTB bodied Leyland Comet bus (23ශ්‍රී167) playing on a local route to Alutgama (pic by: Dave Spencer) --   ශ්‍රී ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ම.ග.ම. / වත්මන් ශ්‍රී ලංගම) අළුත්ගම ඩිපෝව යටතේ ධාවනය වූ ලංගම මගින් බඳ සැකසූ ලේලන්ඩ් කොමට් වර්ගයේ බස් රථයක් අළුත්ගම බලා ධාව්නය වෙමින්.  ඡායාරූපය ලබාගෙන ඇත්තේ 1980 දශකයේ මුල භාගයේ දීය. මෙම වටිනා ඡායාරූපය අප වෙත එවූ ඩේව් ස්පෙන්සර් මහතාට විශේෂ ස්තූතියක් හිමි විය යුතුය.

Sunday, December 13, 2015

SLTB Breakdown Service (Hakmana Depot)

This photo was taken on June 19, 2014 in Mulatiyana, Southern, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.
Sri Lanka Transport Board (SLTB) Hakmana depot, classic Leyland Comet breakdown Service vehicle (28ශ්‍රී1896) in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) හක්මණ ඩිපෝවට අයත් පැරණි ලේලන්ඩ් කොමට් වර්ගයේ කාර්මික සේවා රථයක් ඩිපෝ ඉංජිනේරු අංශයේ දී.

Tuesday, November 17, 2015

SLTB Breakdown Service (Kesbewa Depot)

This photo was taken on March 19, 2015 in Kesbewa, Western, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.
Sri Lanka Transport Board (SLTB) Kesbewa depot, classic Leyland Comet breakdown Service vehicle (23ශ්‍රී2779) in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) කැස්බෑව ඩිපෝවට අයත් පැරණි ලේලන්ඩ් කොමට් වර්ගයේ කාර්මික සේවා රථයක් ඩිපෝ ඉංජිනේරු අංශයේ දී.

Wednesday, October 14, 2015

SLTB Supply Division (Homagama Depot)

This photo was taken on April 26, 2013 in Homagama, Western, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.
Sri Lanka Transport Board (SLTB) Homagama depot, Leyland Comet supply division vehicle (23ශ්‍රී3829) in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) හෝමාගම ඩිපෝවට අයත් ලේලන්ඩ් කොමට් වර්ගයේ සම්පාදක සේවා රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. මෙහි ලියාපදිංචි අංකය 23ශ්‍රී3829 වේ. මෙය බස් රථයක් ලෙස මුලින්ම ධාවනයට එක් වී ඇත්තේ පානදුර ඩිපොවෙනි.

This photo was taken on April 26, 2013 in Homagama, Western, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.

Tuesday, July 7, 2015

SLTB breakdown service - Point Pedro depot

This photo was taken on September 22, 2017 in Point Pedro, Nothern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Point Pedro depot, Ashok Leyland Comet breakdown service vehicle (23ශ්‍රී8366) in the depot premises. CTB bodied bus converted as the breakdown service vehicle. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) පේදුරුතුඩුව ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් කොමට් වර්ගයේ කාර්මික සේවා රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. 1977 වසරේ ධාවනයට එක්වී ඇති ලංගම බඳ සහිත බස් රථයක් මෙලෙස සේවා රථයක් ලෙස පරිවර්ථනය කර ඇත.