Showing posts with label Y1958. Show all posts
Showing posts with label Y1958. Show all posts

Sunday, November 26, 2023

Voll bodied Mercedes-Benz OP 312 bus from SLTB Kandy North depot

This photo was taken on November 12, 2023, in Nugawela, Central, LK, using a Canon PowerShot SX620 HS.
Click for the full-size picture.
This photo was taken on November 12, 2023, in Nugawela, Central, LK, using a Canon PowerShot SX620 HS.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Kandy North Mercedes-Benz OP 312 bus (22ශ්‍රී4749) in the depot Premises. Body built by Voll, Switzerland. Acquired in 1958 in CTB service. Currently using as the depot Staff bus. Photos by: Primal Madusanka. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මහනුවර උතුර ඩිපෝවට අයත් මර්සිඩීස් බෙන්ස් OP 312 බස් රථයකි. මෙම බස් රථ ලංකා ගමනාගමන මණ්ඩලය පිහිටුවීමට සමගාමීව (1958 දී) ලංගම රථ ඇණිය හා එකතු වී ඇත. මුල් බඳ ස්විස්ටර්ලන්තයේ වෝල් කොච් සමාගමේ නිෂ්පාදිතය. පසුකාලීනව කුරුණෑගල ප්‍රදේශීය වැඩපොළ වෙත යවා තිබුණු බස් රථය එහි ධාවනයෙන් ඉවත්ව තිබියෙදී 2022 වසරේ මෙලෙස මහනුරව උතුර ඩිපෝව මගින් පවරාගෙන පූර්ණ අලුත්වැඩියාවකට ලක් කර ධාවනයට එක් කර තිබේ. ඒ වෙනුවෙන් පෙරමුණ ගත් ඩිපෝවේ සහකාර කළමනාකාර, ඉංජිනේරු ඉන්දික මහතා ඇතුළු ඩිපෝ සේවක පිරිසට විශේෂ ස්තූතිය. වර්තමානයේ ඩිපෝවේ සේවක ප්‍රවාහන රථය ලෙස භාවිතා වේ. ඡායාරූප: ප්‍රිමාල් මදුසංක.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on November 12, 2023, in Nugawela, Central, LK, using a Canon PowerShot SX620 HS.
Click for the full-size picture.
This photo was taken on November 12, 2023, in Nugawela, Central, LK, using a Canon PowerShot SX620 HS.
Click for the full-size picture.

Monday, January 25, 2021

Bedford A3 bus of Ceylon Transport Board

This photo was taken in 1959 in Kirindiwela, Western, LK.
Click for the full-size picture.
Ceylon Transport Board (CTB / Now SLTB) Bedford A3 bus (22ශ්‍රී0803) at Kirindiwela in 1959. (The photo is copyright to the respective photographer) -- ලංකා ගමනාගමන මණ්ඩලය (ලං.ග.ම.) යටතේ ධාවනය වූ බෙඩ්ෆෝර්ඩ් A3 වර්ගයට අයත් පැරණි බස් රථයක් 1959 වසරේ කිරිඳිවැල දී. පුද්ගලික බස් සමාගමක් සතුව තිබී ජනසතුවට සමගාමීව 1958 වසරේ ලංගම වෙත ලබාගත් බස් රථයකි. ඡායාරූපයේ අයිතිය එහි මුල් ඡායාරූප ශිල්පියා සතුය.

Friday, November 7, 2014

SLTB breakdown service - Negombo depot

This photo was taken on November 01, 2014 in Negombo , Western LK, using a Nokia Lumia 625.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Negombo depot, Mercedes-Benz L 3500 break down service vehicle (IC-1601) in the depot premises. Acquired to the CTB in 1958 from a private bus company. Photo by: Indika Prabhath Wickramasinghe. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මීගමුව ඩිපෝවට අයත් මර්සිඩීස් බෙන්ස් L 3500 වර්ගයේ කාර්මික සේවා රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. දැනට ශ්‍රී ලංගමය සතු පැරණිම රථ වලින් එකකි. 1958 දී මෙම රථය, ලංගම හා එකතුවී ඇත්තේ බස් ජනසතුවට සමගාමීවය. ජනසතුවට පෙර පුද්ගලික බස් සමාගමක් යටතේ මගී ප්‍රවාහයේ යෙදී ඇත. ලංගම යටතේ ද මගී ප්‍රවාහනයේ යෙදී ඇති මෙය පසුකාලීනව ලංගම මගින් කාර්ම්ක සේවා රථයක් ලෙස පරිවර්තය කර ඇත. ඡායාරූප: ඉන්දික ප්‍රභාත් වික්‍රමසිංහ.

Inside of the vehicle -- රථයේ ඇතුලත
This photo was taken on November 01, 2014 in Negombo , Western LK, using a Nokia Lumia 625.
Click for the full size picture.

Wednesday, October 16, 2013

Mercedes-Benz L 3500 breakdown service vehicle from SLTB Ytinuwara depot

This photo was taken on August 29, 2013, in Kadugannawa, Central, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB)Yatinuwara depot, Mercedes-Benz L 3500 breakdown service vehicle (IC-2696) in the depot premises. Acquired to the CTB in 1958 from a private bus company under the bus nationalization . Registerd in Sri Lanka in 1956 under a private bus company. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) යටිනුවර ඩිපෝවට අයත් මර්සිඩීස් බෙන්ස් L 3500 වර්ගයේ කාර්මික සේවා රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. දැනට ශ්‍රී ලංගමය සතු පැරණිම රථයකි. 1958 දී මෙම රථය, ලංගම හා එකතු වී ඇත්තේ බස් ජනසතුවට සමගාමීවය. ජනසතුවට පෙර මෙම රථය පුද්ගලික බස් සමාගමක් යටතේ ලොරි බස් රථයක් ලෙස මගී ප්‍රවාහනයේ යෙදී ඇත. ජනසතුවෙන් පසු ලංගම යටතේ ද මගී ප්‍රවාහනයේ යෙදී ඇති රථය පසුකාලීනව ලංගම මගින් කාර්මික සේවා රථයක් ලෙස පරිවර්තනය කර ඇත. ලංගම මගින් සිදු කල අලුත්වැඩියාවන් වලදී රථයේ ලොරි මුහුණත වෙනස් කොට තිබේ.   

Inside of the Breakdown -- රථයේ ඇතුලත
This photo was taken on August 29, 2013, in Kadugannawa, Central, LK, using a SAMSUNG WB100.
Click for the full-size picture.

A video of the vehicle -- මෙම රථයේ වීඩියෝවක්