Monday, August 3, 2026

Lanka Metro Transit Receives 104 Brand-New Foton BJ6129C Buses

This photo was taken on August 03, 2026, in Wattala, Western, LK, using a Xiaomi 17T.
Click for the full-size picture.
This photo was taken on August 03, 2026, in Wattala, Western, LK, using a Xiaomi 17T.
Click for the full-size picture.
Lanka Metro Transit (LMT) has taken delivery of 104 brand-new Foton BJ6129C buses, marking another significant step towards modernizing Sri Lanka's public transport fleet. The new buses arrived in the country on 29 July 2026 and are currently stationed at the State Engineering Corporation (SEC) yard in Wattala, where they are undergoing inspection and pre-delivery preparations before entering passenger service. -- 2026 ජූලි මස 29 වන දින ලංකා මෙට්‍රෝ ට්‍රාන්සිට් (LMT) සමාගම වෙත ගෙන එන ලද ෆෝටන් BJ6129C බස් රථ 104 ක කාණ්ඩයකින් කොටසක් ශ්‍රී ලංකාවට ලැබුණි.  ශ්‍රී ලංකාවේ පොදු ප්‍රවාහන ඇණිය නවීකරණය කිරීමේ තවත් වැදගත් පියවරක් සනිටුහන් කරමින් මෙරටට පැමිණි බස් රථ දැනට වත්තල රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ (SEC) අංගනයේ ස්ථානගත කර ඇති අතර, මගී සේවයට පිවිසීමට පෙර ඒවා පරීක්ෂා කිරීම සහ බෙදා හැරීමට පෙර සූදානම් කිරීම්, ආදාළ නියෝජිත ඉන්ද්‍රා ට්‍රේඩර්ස් සමාගම විසින් සිදු කරනු ලැබේ. 

This photo was taken on August 03, 2026, in Wattala, Western, LK, using a Xiaomi 17T.
Click for the full-size picture.
This photo was taken on August 03, 2026, in Wattala, Western, LK, using a Xiaomi 17T.
Click for the full-size picture.
The new fleet is expected to be distributed among several Lanka Metro Transit depots and is scheduled to enter service around September 2026, operating on various routes across the network. -- මෙම නව බස් රථ  ලංකා මෙට්‍රෝ ට්‍රාන්සිට් සමාගමේ ඩිපෝ කිහිපයක් අතර බෙදා හැරීමට බලාපොරොත්තු වන අතර විවිධ මාර්ග ඔස්සේ ධාවනය වන පරිදි 2026 සැප්තැම්බර් මාසයේදී පමණ සේවයට සැපයීමට නියමිතය.

This photo was taken on August 03, 2026, in Wattala, Western, LK, using a Xiaomi 17T.
Click for the full-size picture.
These buses, specially designed for urban services, are equipped with modern features expected in a standard public transport system, including a low-entry design, wheelchair accessibility for passengers with disabilities, and automated cashless fare payment facilities. -- නාගරික සේවා වෙනුවෙන් විශේෂයෙන් සැකසුනු මෙම බස් රථ පහත් පිවිසුම් හැකියාව, ආබාධිත පුරවැසියන්ගේ රෝද පුටු ඇතුළු කිරීමේ හැකියාව, ස්වයංක්‍රීය මුදල් ගෙවීමේ හැකියාව ඇතුළු සම්මත පොදු ප්‍රවාහන පද්ධතියක පැවතිය යුතු පහසුකම් වලින් සමන්විතය.

This photo was taken on August 03, 2026, in Wattala, Western, LK, using a Xiaomi 17T.
Click for the full-size picture.
This photo was taken on August 03, 2026, in Wattala, Western, LK, using a Xiaomi 17T.
Click for the full-size picture.
This photo was taken on August 03, 2026, in Wattala, Western, LK, using a Xiaomi 17T.
Click for the full-size picture.
The arrival of these buses represents one of the largest single fleet additions to Lanka Metro Transit in recent years. Once commissioned, they are expected to enhance passenger capacity, improve service reliability, and contribute to a more comfortable travel experience on urban and suburban routes. -- ලංකා මෙට්‍රෝ ට්‍රාන්සිට් වෙත එක් කරන ලද විශාලතම තනි බස් රථ ඇණිය මෙය වන අතර ලංකා ගමනාගමන මණ්ඩලයට ලැබුණු විශාලතම සුඛෝපබබෝගී නාගරික සේවා බස් රථ ඇණියද මෙය වේ. ධාවනයට එක් කිරීමෙන් පසු මෙම බස් රථ, මගී ධාරිතාව වැඩි දියුණු කිරීමට, සේවා විශ්වසනීයත්වය වැඩි දියුණු කිරීමට මෙන්ම නාගරික සහ තදාසන්න මාර්ගවල වඩාත් සුවපහසු ගමන් අත්දැකීමක් මගී ජනතාව වෙත ලබාදීම සඳහා දායක වනු ඇත. 

This photo was taken on August 03, 2026, in Wattala, Western, LK, using a Xiaomi 17T.
Click for the full-size picture.

Technical Specifications
  • Operator: Lanka Metro Transit (LMT)
  • Batch Size: 104 buses
  • Manufacturer: Foton Motor Co., Ltd., China
  • Model: BJ6129C
  • Coach Builder: Foton Motor Co., Ltd., China
  • Engine: YC6A270-50
  • SLTB Type: A
  • Year of Manufacture: 2026
  • Seating Capacity: 34 passengers
  • Wheelbase: 6,260 mm
  • Front Overhang: 2,390 mm
  • Rear Overhang: 3,300 mm
  • Steering: Power
Article and Photos by: Uthpala Dilhan -- සටහන සහ ඡායාරූප: උත්පල දිල්හාන්

No comments:

Post a Comment