 |
This photo was taken on July 27, 2026, in Mullaithivu, Northern, LK, using a Canon SX420 IS. Click for the full-size picture. |
Sri Lanka Transport Board (SLTB) Mullaithivu Depot Ashok Leyland 12M bus (MV 28 / ND-9728) photographed in Mullaithivu town on 27 July 2026. This 50-seat bus features a body built by Ruby Rushi in India and was added to the SLTB fleet in September 2019. These buses were specially built for the Sri Lanka Transport Board in India according to specifications provided by the SLTB, making them a distinct SLTB edition of the Ashok Leyland 12M. The photograph was taken as the bus was travelling towards the Mullaithivu Bus Stand. The bus is normally allocated to the long-distance service between Jaffna and Mullaithivu, providing an important transport connection between the major towns of the Northern Province. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (SLTB) මුලතිව් ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් 12M වර්ගයේ බස් රථයක් (MV 28 / ND-9728) 2026 ජූලි 27 වන දින මුලතිව් නගරයේ දී. ආසන 50 කින් යුත් මෙම බස් රථය ඉන්දියාවේ රූබි සමාගම මගින් නිමවන ලද බඳකින් යුක්ත වන අතර එය 2019 සැප්තැම්බර් මාසයේදී ශ්‍රී ලංගම ඇණියට එක්වී ඇත. මෙම බස් රථ ලංකා ගමනාගමන මණ්ඩලය විසින් සපයන ලද පිරිවිතරයන්ට අනුව ඉන්දියාවේදී විශේෂයෙන් නිමවා ඇත. ඡායාරූපය ලබා ගාන්නා අවස්ථාවේ බස් රථය මුලතිව් බස් නැවතුම්පොළ දෙසට ගමන් කරමින් තිබුණි. රථය සාමාන්‍යයෙන් යාපනය සහ මුලතිව් අතර දුර ගමන් සේවා සඳහා යොදා ගැනේ.
No comments:
Post a Comment