Monday, July 23, 2018

Re-bodied Ashok Leyland Viking (Colombo Rider) staff bus from SLTB Gintota workshop

This photo was taken on July 18, 2018 in Gintota, Galle, Southern, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Gintota provincial Workshop, Ashok Leyland Viking (Colombo Rider) Re-bodied bus (63-4570) in the workshop premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං. ග. ම.) ගිංතොට ප්‍රාදේශීය වැඩපොළ යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ සේවක ප්‍රවාහන බස් රථයකි. රුහුණු ප්‍රාදේශිකයේ ධාවනයෙන් ඉවත් කරන ලද කලම්බෝ රයිඩර් බස් රථයකට එම ප්‍රාදේශිකයෙන්ම සපයා ගත් වෙනත් බස් රථයක බඳක් බද්ද කර මෙලෙස සේවක ප්‍රවාහන රථයක් ලෙස නැවත ධාවනයට එක් කර ඇත. බඳ අලුත්වැඩියාව සිදු කර ඇත්තේ පෙට්ටිගලවත්ත ශ්‍රී ලංගම ප්‍රාදේශීය වැඩපොළ මගනි

This photo was taken on July 18, 2018 in Gintota, Galle, Southern, LK, using a Canon SX420 IS.
Click for the full size picture.

Interior of the bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on July 18, 2018 in Gintota, Galle, Southern, LK, using a Canon SX420 IS.
Click for the full size picture.

No comments:

Post a Comment