Showing posts with label typeE. Show all posts
Showing posts with label typeE. Show all posts

Friday, September 13, 2024

Bhagirath bodied Ashok Leyland Stag bus from SLTB Nuwara-Eliya depot

This photo was taken on December 30, 2012 in Nuwara Eliya, central, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Nuwara-Eliya depot, Ashok Leyland Stag bus  (NB-4046) in the depot premises. Body built by Bhagirath brothers coach builders in India. SLTB Nuwareliya depot fleet acquired four of these buses in 2011 under a special leasing scheme. This photo was taken in December 2012 while the bus was parked in the depot. Later this bus was transferred to Sri Langama Badulla depot and is currently running under that depot. By now the original appearance of the bus has changed a lot. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) නුවරඑළිය ඩිපෝව යටතේ ධාවනය වූ, අශෝක් ලේලන්ඩ් ස්ටැග් වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. 2011 වසරේදී කඳුකර ග්‍රාමීය මාර්ගවල ධාවනය සඳහා මෙම වර්ගයේ බස් රථ 4 ක් උපයා ගෙවීමේ පදනම මත නුවරඑළිය ඩිපෝවට ලබා දී ඇත. සම්පුර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති මෙම බස් රථ භාගිරත් බ්‍රදර කොච් බිල්ඩර්ස් සමාගම මගින් නිමවා ඇති අතර ආසන 28 කින් යුක්ත වේ. මෙම බස් රථය පසුකාලීනව ශ්‍රී ලංගම බදුල්ල ඩිපෝව වෙත මාරු කර යවා ඇති අතර දැනට එම ඩිපෝව යටතේ ධාවනයේ පවතී. මේ වන විට රථයේ මුහුණත මුල් පෙනුම බොහෝ සෙයින් වෙනස් වී ඇත.

Wednesday, April 22, 2015

CTB bodied Mercedes-Benz LP 312/32 staff bus from SRILANGAMA Uva regional office

This photo was taken on October 06, 1989, in Badulla, Uva, LK.
Click for the full-size picture.
SRILANGAMA Uva regional office, CTB bodied Mercedes-Benz LP 312/32 staff bus (23ශ්‍රී3915) in the Baddulla depot premises in 1989. The bus acquired to the CTB fleet in 1970. Photo by: K. P. Ariyadasa / Special thank goes to: Kavissara Sanjeewa) -- ශ්‍රීලංගම ඌව ප්‍රාදේශීය මණ්ඩලයට අයත්, ලංගම බඳ සහිත මර්සිඩීස්-බෙන්ස් LP 312/32 වර්ගයේ බස් රථයක් 1989 වසරේ බදුල්ල ඩිපෝ පරිශ්‍රයේ දී. ලංගම විසින් වේරහැර මධ්‍යම වැඩපොළේ දී බඳ නිමවා 1970 වසරේ ධාවනයට එක් කල බස් රථයකි. මෙම ඡායාරූපය ලබාගන්නා අවස්ථාව වන විට භාවිතා වී ඇත්තේ ජංගම පරීක්ෂක රථයක් ලෙසය. පූර්ණ අලුත්වැඩියාකින් පසු ඡායාරූපය ලබාගෙන තිබේ. ඡායාරූපය: කේ. පී. ආරියදාස මහතා / ඡායාරූපය අප වෙත එවන ලද්දේ: කවිස්සර සංජීව මහතා.

Monday, February 16, 2015

Ruby bodied TATA LP 1210/32 SLTB Edition bus from SLTB Balangoda depot

This photo was taken on March 08, 2013 in Balangoda, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport board (SLTB) Balangoda depot, Ruby bodied TATA LP 1210/32 SLTB edition bus (60ශ්‍රී3590) at the Balangoda bus stand. Built in India according to the SLTB specifications and acquired to the SLTB fleet in 1986. Allocated for the services on a local route between Polwattahena and Balangoda. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) බලන්ගොඩ ඩිපෝව යටතේ ධාවනය වන ටාටා LP 1210/32 රූබී බඳ සහිත බස් රථයක්, බලන්ගොඩ බස් නැවතුමේ දී. 1986 වසරේ ධාවනයට එක්වී ඇති මෙම බස් රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේදී නිමවා ඇත්තේ ශ්‍රීලංගම සැලසුම් නිර්මාණයන්ට අනුවය. ඡයාරූප ලබාගන්නා අවස්ථාවේ රථය ග්‍රාමීය මාර්ගයක් ඔස්සේ පොල්වත්තහේන හා බලන්ගොඩ අතර ධාවනයට යොදවා තිබුණි.

This photo was taken on March 08, 2013 in Balangoda, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Saturday, March 22, 2014

Bhagirath bodied Ashok Leyland Stag bus from SLTB Nuwara-Eliya depot

This photo was taken on November 28, 2013 in Badulla, Uva, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Nuwara-Eliya depot, Bharat bodied Ashok Leyland Stag bus (NE 73 / NB-4043) at the Badulla bus stand. Body built by Bhagirath brothers coach builders. Four of these buses handed over to the NuwarEliya depot in 2012 under a special project. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) නුවරඑළිය ඩිපෝව යටතේ ධාවනය වන,  භාගිරත් බ්‍රදර කොච් බිල්ඩර්ස් බඳ සහිත අශෝක් ලේලන්ඩ් ස්ටැග් වර්ගයේ බස් රථයක් බදුල්ල බස් නැවතුම්පොළේ දී. 2011 වසරේදී කඳුකර ග්‍රාමීය මාර්ගවල ධාවනය සඳහා මෙම වර්ගයේ බස් රථ 4 ක් උපයා ගෙවීමේ පදනම මත නුවරඑළිය ඩිපෝවට ලැබී ඇත. සම්පුර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති මෙම බස් රථ ආසන 28 කින් යුක්ත වේ.

Monday, April 8, 2013

SLCTB bodied TATA LP 1210/32 (E type) bus from SLTB Balangoda depot

This photo was taken on March 09, 2013 in Balangoda, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Balangoda depot, SLCTB bodied TATA LP 1210/32 (E type) bus (23ශ්‍රී9066) in the depot premises.  -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) බලන්ගොඩ ඩිපෝවට අයත්, ශ්‍රී. ලං. ම. ග. ම. මගින් බඳ එකලස් කල ටාටා LP 1210/32 වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. දිගින් වැඩි බස් රථ ධාවනය කිරීමට අපහසු කඳුකර ග්‍රාමීය මාර්ග වල ධාවනය සඳහා මෙම E කාණ්ඩයේ බස් රථ යොදවනු ලැබේ. 1979 වසරේ රථ ඇණිය හා එකතු වී ඇත.

After a full body repair by the Ekala Lakdiwa workshop -- රථය පසු කාලීනව ඒකල ලක්දිව වැඩපොළේ දී පූර්ණ බඳ අලුත්වැඩියාවකට ලක් වීමෙන් පසු. ඡායාරූප ලබාගන්නා අවස්ථාවේ බලංගොඩ සහ බටුගම්මන අතර (කොටුවල්පොල හරහා) ධාවනයට යොදවා තිබුණි.
This photo was taken on April 06, 2017 in Balangoda, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
This photo was taken on April 06, 2017 in Balangoda, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Last update: 06th April 2017 -- අවසන් යාවත්කාලීනය: 2017 අප්‍රේල් මස 06 වන දින 

Wednesday, January 2, 2013

Bhagirath bodied Ashok Leyland Stag bus from SLTB Nuwara Eliya depot

This photo was taken on December 30, 2012 in Nuwara Eliya, central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Nuwara Eliya depot, Ashok Leyland Stag bus (NB-4044) at the Nuwara Eliya bus stand. Body built by Bhagirath brothers coach builders. Four of these buses handed over to the NuwarEliya depot in 2012 under a special project  -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) නුවරඑළිය ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් ස්ටැග් වර්ගයේ බස් රථයක් නුවරඑළිය බස් නැවතුම්පොළේ දී. 2012 වසරේදී කඳුකර ග්‍රාමීය මාර්ගවල ධාවනය සඳහා මෙම වර්ගයේ බස් රථ 4 ක් උපයා ගෙවීමේ පදනම මත නුවරඑළිය ඩිපෝවට ලබා දී ඇත ඇත. ඉන්දියාවේ භාගිරත් බ්‍රදර කොච් බිල්ඩර්ස් සමාගම මගින් බඳ එකලස් කරන ලද මෙම බස් රථ ආසන 28 කින් යුක්ත වේ.

This photo was taken on December 30, 2012 in Nuwara Eliya, central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on December 30, 2012 in Nuwara Eliya, central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.