Showing posts with label Y1977. Show all posts
Showing posts with label Y1977. Show all posts

Friday, March 30, 2018

CTB bodied TATA LP 1210/42 bus from SLCTB Kandy south depot

This photo was taken in 1981 in Kandy, Central, LK.
Click for the full size picture.
Sri Lanka Central Transport Board (SLCTB) Kandy south depot, CTB bodied TATA LP 1210/42 bus (KS 189 / 23ශ්‍රී7801) in Kandy. Photo by Dave Spencer. -- ශ්‍රී ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං. ම.ග.ම.) මහනුවර දකුණ ඩිපෝව යටතේ ධාවනය වූ, ලංකා ගමනාගමන මණ්ඩලය යටතේ 1977 වසරේ මෙරටදී බඳ එකලස් කරන ලද ටාටා TATA LP 1210/42 වර්ගයේ බස් රථයක් මහනුවර දී. ඡායාරූපය ලබාගත් අවස්ථාවේ රථය දොඩම්වල හා මහනුවර අතර ධාවනයට යොදවා තිබී ඇත. ලංගම වර්ග කිරීම් වලට අනුව C කාණ්ඩයේ බස් රථයකි. ඡායාරූපය ඩේව් ස්පෙන්සර්.

Sunday, November 1, 2015

SLTB breakdown service - Teldeniya depot

This photo was taken on April 09, 2015 in Kandy, Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Teldeniya depot, TATA LP 1210/42 breakdown service vehicle (TD 02 / 23ශ්‍රී8216) at Kandy. TATA LP 1210/42 CTB bodied bus converted as the breakdown service vehicle. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) තෙල්දෙණිය ඩිපෝවට අයත් ඉංජිනේරු සේවා රථයක් මහනුවර දී. 1977 වසරේ ධාවනයට එක්වී ඇති ලං.ග.ම. බඳ සැකසු ටාටා LP 1210/42 බස් රථයක් පරිවර්ථනය කර සකසා ඇත.

Tuesday, July 7, 2015

SLTB breakdown service - Point Pedro depot

This photo was taken on September 22, 2017 in Point Pedro, Nothern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Point Pedro depot, Ashok Leyland Comet breakdown service vehicle (23ශ්‍රී8366) in the depot premises. CTB bodied bus converted as the breakdown service vehicle. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) පේදුරුතුඩුව ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් කොමට් වර්ගයේ කාර්මික සේවා රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. 1977 වසරේ ධාවනයට එක්වී ඇති ලංගම බඳ සහිත බස් රථයක් මෙලෙස සේවා රථයක් ලෙස පරිවර්ථනය කර ඇත.

Monday, May 25, 2015

SLTB supply division - Jaffna depot

This photo was taken on April 30, 2015, in Pettah, Colombo, Western, LK, using a Sony Ericsson C905.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Jaffna depot, Ashok Leyland Viking 193 supply division vehicle (23ශ්‍රී8356) near the Colombo central bus stand. SLCTB bodied bus converted as the supply service vehicle. Photo by: Tharindu Wickramaratne -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) යාපනය ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 වර්ගයේ සම්පාදන සේවා රථයක් පිටකොටුව මධ්‍යම බස් නැවතුම අසල දී. ශ්‍රී ලං.ම.ග.ම. මගින් බඳ නිමවා 1977 වසරේ ධාවනයට එක් කල බස් රථයක් මෙලෙස සේවා රථයක් ලෙස පරිවර්ථනය කර ඇත. ඡායාරූපය: තරිඳු වික්‍රමරත්න.

Friday, November 21, 2014

CTB bodied TATA LP 1210/52 bus from SLCTB Dambulla Depot

This photo was taken in 1981 in Matale, Central, LK.
Click for the full size picture.
Sri Lanka Central Transport Board (SLCTB) Dambulla depot, CTB bodied TATA LP 1210/52 bus (DB 04 / 23ශ්‍රී8260) playing to Matale on the Dambulla - Matale road in 1981. The bus acquired to the CTB fleet in 1977. Allocated for the services between Dambulla and Matale under the route number 582. Photo by: Dave Spencer -- ශ්‍රී ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ම.ග.ම.) දඹුල්ල ඩිපෝවට අයත්, ලංගම බඳ සැකසූ ටාටා LP 1210/52 වර්ගයේ බස් රථයක් දඹුල්ලේ සිට මාතලේ බලා ධාවනය වෙමින්. රථය ඒකල මධ්‍යම වැඩපොළේ දී බඳ නිමවා 1977 වසරේ ධාවනයට එක් කර ඇත. ඡායාරූපය ලබාගෙන ඇත්තේ 1981 වසරේ දීය. ඡායාරූපය: Dave Spencer

Monday, August 18, 2014

SLCTB bodied Ashok Leyland Viking from SLCTB Hoarana depot

This photo was taken on 1981 in  Colombo, Western, LK.
Click for the full size picture.
Sri Lanka Central Transport Board (SLCTB, Now Sri lanka Transport Board- SLTB) Horana depot, SLCTB bodied Ashok Leyland viking bus (HR 58 / 23ශ්‍රී8369) playing in Colombo under the route number 125. The bus acquired to the fleet in 1977. Photo by: Geoff Bruse. -- ශ්‍රී ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ම.ග.ම., වර්තමානයේ ශ්‍රී ලං.ග.ම.) හොරණ ඩිපෝවට අයත් ව තිබුණු ශ්‍රී ලංමගම විසින් බඳ සකසා ධාවනයට එක් කල අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයට අයත් බස් රථයක් 1981 වසරේ කොළඹ දී. 1977 වසරේ ධාවනයට එක්වී ඇති බස් රථයකි. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 125 යටතේ කරඳන හා කොළඹ අතර ධාවනය වී ඇත.

Saturday, November 9, 2013

SLCTB bodied Ashok Leyland Viking C type staff bus from SLTB Katubedda depot

This photo was taken on October 10, 2013 in Central Bus Stand , Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Katubedda depot, SLCTB bodied Ashok Leyland Viking C type bus (KTB 01 / 23ශ්‍රී8363) parked at the Colombo central bus stand. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කටුබැද්ද ඩිපෝව යටතේ ධාවනය වන, ශ්‍රී ලං.ම.ග.ම. මගින් බඳ සැකසූ අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ බස් රථයක් පිටකොටුව ම. බ. ක. පරිශ්‍රයේ දී. වර්තමානයේ ඩිපෝවේ සේවක පිරිස් ප්‍රවාහනය සඳහා යොදා ගැනේ. පසුකාලීන අලුත්වැඩියාවන් වලදී රථයේ ඉදිරිපස හා පිටුපස මුහුණත් වලට යම් වෙනස්කම් සිදු කර ඇති බව නිරීක්‍ෂණය වේ.

This photo was taken on November 08, 2013 in Narahenpita, Colombo, Western, LK, using aSony Cyber-shot DSC-W510.
Click for the full size picture.