Showing posts with label LP312. Show all posts
Showing posts with label LP312. Show all posts

Tuesday, June 22, 2021

SLCTB breakdown service - Dambulla depot

This photo was taken in 1981 in Kandy, Central, LK.
Click for the full-size picture.
Sri Lanka Central Transport Board (SLCTB) Dambulla depot, Mercedes Benz LP 312/36 breakdown service vehicle (23ශ්‍රී3502) at Kandy. Mercedes Benz LP 321/36 CTB bodied bus converted as the breakdown service vehicle. Photo by: Dave Spencer -- ශ්‍රී ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං. ම. ග.ම.) දඹුල්ල ඩිපෝවට අයත් මර්සිඩීස් බෙන්ස් LP 312/36 වර්ගයේ කාර්මික සේවා රථයක් 1981 වසරේ  මහනුවර දී. ලං.ග.ම. බඳ සැකසු මර්සිඩීස් බෙන්ස් LP 312/36 බස් රථයක් පරිවර්ථනය කර සකසා ඇත. ඡායාරූපය: Dave Spencer

Tuesday, June 2, 2020

CTB bodied Mercedes Benz LP 312/32 bus from SLCTB Kandy North depot

This photo was taken in 1981 in Kandy, Central, LK.
Click for the full size picture.
Sri Lanka Central Transport Board (SLTB) Kandy North depot, CTB bodied Mercedes Benz LP 312/32 bus (KN 99 / 23ශ්‍රී4261) in Kandy. The bus acquired to the CTB fleet in 1970. Allocated for the services on a rural route between Watagoda and Kandy under the route number 577. Photo by: Dave Spencer. -- ශ්‍රී ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ම.ග.ම.) මහනුවර උතුර ඩිපෝව යටතේ ධාවනය වූ, ලංගම බඳ සහිත මර්සිඩීස්-බෙන්ස් LP 312/32 වර්ගයේ බස් රථයක් මහනුවර දී. 1970 වසරේ ලංගම මගින් බඳ සකසා ධාවනයට එක් කර ඇති රථයේ තට්ටුව, මර්සිඩීස්-බෙන්ස් සමාගමේ බලපත්‍ර යටතේ ඉන්දියාවේදී ටාටා සමාගම මගින් නිමවා ඇත. 1981 වසරේ ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 577 යටතේ වටගොඩ හා මහනුවර අතර ධාවනයට යොදවා ඇත. ඡායාරූපය: Dave Spencer

Tuesday, January 22, 2019

SLTB Breakdown Service - Mahiyangana depot

This photo was taken on December 28, 2018 in Mahiyangana, Uva, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Mahiyangana depot, Mercedes benz LP 312/32 breakdown service vehicle (23ශ්‍රී4253) in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මහියංගණ ඩිපෝවට අයත්, මර්සිඩීස්-බෙන්ස් LP 312/32 වර්ගයේ ඉංජිනේරු සේවා රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. ලංගම මගින් බඳ සැකසූ බස් රථයක් රථය, මෙලෙස ඉංජිනේරු සේවා රථයක් ලෙස පරිවර්ථනය කර ඇත. වර්ථමානයේ ටාටා 1210 එංජින් කට්ටලයන්කින් බල ගැන්වේ.

This photo was taken on December 28, 2018 in Mahiyangana, Uva, LK, using a Canon SX420 IS.
Click for the full size picture.

Tuesday, March 20, 2018

TATA Mercedes Benz LP 312/32 tow truck from SLTB Kandy North depot

This photo was taken on November 07, 2017 in Hasalaka, Central, LK, using a SAMSUNG SM-G530H.
Click for the full size picture.
Sri Lanka Transport Board Kandy North depot, TATA Mercedes Benz LP 312/32 tow truck (24ශ්‍රී8580) in the Udadumbara depot premises. Acquired in 1975 in CTB service. Photo by: Nihal Peiris -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මහනුවර උතුර ඩිපෝවට අයත්, ටාටා මර්සිඩීස් බෙන්ස් LP312/32 වර්ගයේ දොඹකර රථය උඩදුම්බර ඩිපෝ පරිශ්‍රයේ දී. මර්සිඩීස් බෙන්ස් සමාගමේ බලපත්‍ර සහිතව ඉන්දියාවේ ටාටා සමාගම මගින් නිමවා ඇති රථය 1975 වසරේ ලංගම හා සේවයට එකතු වී ඇත. සමකාලීන, මහනුවර දකුණ ඩිපෝවට අයත් (24ශ්‍රී8596) රථයද පසෙකින් දිස් වේ. උඩදුම්බර ඩිපෝවේ ධාවනයෙන් ඉවත් කරන ලද බස් රථ වෙන්දේසියට රැගෙන යාම පිණිස ඩිපෝවට පැමිණි අවස්ථාවකි. ඡායාරූපය: නිහාල් පීරිස් මහතා (ස.ක.ඉ. - ශ්‍රී ලං.ග.ම.- උඩදුම්බර ඩිපෝව)

Saturday, October 28, 2017

SLTB breakdown service - Kurunegala North depot

This photo was taken on August 01, 2013 in Kurunegala, North Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kurunegala North depot breakdown service vehicle (23ශ්‍රී3576) in the depot premises. Classic Mercedes-Benz LP 312/36 CTB bodied bus converted as a breakdown service vehicle. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කුරුණෑගල උතුර ඩිපෝවට අයත් කාර්මික සේවා රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. ලංගම බඳ සැකසු පැරණි මර්සිඩීස් බෙන්ස් LP 312/36 බස් රථයක් පරිවර්ථනය කර සකසා ඇත.

Wednesday, April 22, 2015

CTB bodied Mercedes-Benz LP 312/32 staff bus from SRILANGAMA Uva regional office

This photo was taken on October 06, 1989, in Badulla, Uva, LK.
Click for the full-size picture.
SRILANGAMA Uva regional office, CTB bodied Mercedes-Benz LP 312/32 staff bus (23ශ්‍රී3915) in the Baddulla depot premises in 1989. The bus acquired to the CTB fleet in 1970. Photo by: K. P. Ariyadasa / Special thank goes to: Kavissara Sanjeewa) -- ශ්‍රීලංගම ඌව ප්‍රාදේශීය මණ්ඩලයට අයත්, ලංගම බඳ සහිත මර්සිඩීස්-බෙන්ස් LP 312/32 වර්ගයේ බස් රථයක් 1989 වසරේ බදුල්ල ඩිපෝ පරිශ්‍රයේ දී. ලංගම විසින් වේරහැර මධ්‍යම වැඩපොළේ දී බඳ නිමවා 1970 වසරේ ධාවනයට එක් කල බස් රථයකි. මෙම ඡායාරූපය ලබාගන්නා අවස්ථාව වන විට භාවිතා වී ඇත්තේ ජංගම පරීක්ෂක රථයක් ලෙසය. පූර්ණ අලුත්වැඩියාකින් පසු ඡායාරූපය ලබාගෙන තිබේ. ඡායාරූපය: කේ. පී. ආරියදාස මහතා / ඡායාරූපය අප වෙත එවන ලද්දේ: කවිස්සර සංජීව මහතා.

Monday, November 24, 2014

SLTB breakdown service - Matale depot

This photo was taken on February 13, 2014 in Matale, Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Matale depot Mercedes-Benz LP 312/32  breakdown service vehicle (23ශ්‍රී3913) in the depot premises. CTB bodied bus converted as the breakdown service vehicle. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මාතලේ ඩිපෝවට අයත් මර්සිඩීස්-බෙන්ස් LP 312/32 වර්ගයේ ඉංජිනේරු සේවා රථයක්  ඩිපෝ ඉංජිනේරු අංශයේ දී. 1970 වසරේ ධාවනයට එක්වූ ලංගම බඳ සහිත බස් රථයක්, ඉංජිනේරු සේවා රථයක් ලෙස පරිවර්ථනය කර ඇත.

Tuesday, June 10, 2014

CTB bodied Mercedes-Benz LP312/32 modified bus from SLTB head office

This photo was taken on March 20, 2014 in Koswatta, Battaramulla, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Head office, CTB bodied Mercedes-Benz LP312/32 Staff bus (23ශ්‍රී3962) in the Thalangama depot premises. Acquired to the CTB Kegalle depot in 1970. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ප්‍රධාන කාර්යාලයට අයත්, ලංගම බඳ සහිත මර්සිඩීස් බෙන්ස් LP312/32  වර්ගයේ E කාණ්ඩයට අයත් බස් රථයක් තලංගම ඩිපෝ පරිශ්‍රයේ දී. 1970 වසරේ ලංගම කෑගල්ල ඩිපෝව යටතේ ධාවනයට එක්වී ඇති රථයේ බඳ ලංගම වේරහැර මධ්‍යම වැඩපොළේදී නිමවා ඇත. පසුකාලීන අලුත්වැඩියාවන් නිසා මුල් පෙනුම වෙනස් වී ඇති මෙම බස් රථයට වර්තමානයේ ජවය සැපයෙන්නේ ටාටා එන්ජිමක් මගිනි. ප්‍රධාන කාර්යාලයේ සේවක පිරිස් ප්‍රවාහනය සඳහා රථය යොදා ගනී.

Monday, March 10, 2014

SLTB Supply division - SLTB bus Samawayaya (Provincial Workshop, Badulla)

This photo was taken on February 27, 2014 in Central Bus Stand, Pettah, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Badulla provincial workshop (SLTB Bus Samawayaya), Mercedes-Benz LP 312/36 supply service vehicle (23ශ්‍රී3589) at the Colombo central bus stand. A classic CTB bodied bus converted as the supply service vehicle. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) බදුල්ල ප්‍රාදේශීය වැඩපොළට (ශ්‍රී ලංගම බස් සමවායයට) අයත්, මර්සිඩීස් බෙන්ස් 312/36 වර්ගයේ සම්පාදන සේවා රථයක් පිටකොටුව ම. බ. ක. පරිශ්‍රයේ දී. ලං.ග.ම. බඳ සැකසු පැරණි බස් රථයක්, සම්පාදන සේවා ලෙස පරිවර්ථනය කර තිබේ.

Monday, February 17, 2014

SLTB breakdown service - Gampola depot

This photo was taken on February 13, 2012 in Kandy, Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Gampola depot Mercedes-Benz LP 312/32 breakdown service vehicle (GP 66 / 23ශ්‍රී4240) in kandy bus stand. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ගම්පොල ඩිපෝවට අයත් මර්සිඩීස් බෙන්ස් LP 312/32 වර්ගයේ ඉංජිනේරු සේවා රථයක් මහනුවර බස් නැවතුමේ දී. ලංගම බඳ සහිත බස් රථයක්, ඉංජිනේරු සේවා රථයක් ලෙස පරිවර්ථනය කර ඇත.

Friday, November 29, 2013

Mercedes Benz LP 312/32 tow truck from SLTB Uva regional office

This photo was taken on November 28, 2013 in Keppetipola, Uva, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Uva regional office, Mercedes Benz LP 312/32 tow truck (24ශ්‍රී8578)n the Keppetipola depot premises. Acquired to the CTB in 1973. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ඌව ප්‍රාදේශිකයට අයත්, මර්සිඩීස් බෙන්ස් LP312/32 වර්ගයේ දොඹකර රථයක් කැප්පෙටිපොල ඩිපෝ පරිශ්‍රයේ දී. මර්සිඩීස් බෙන්ස් සමාගමේ බලපත්‍ර සහිතව ඉන්දියාවේ ටාටා සමාගම මගින් නිමවා ඇති රථය 1973 වසරේ ලංගම හා සේවයට එකතු වී ඇත.

This photo was taken on November 28, 2013 in Keppetipola, Uva, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Thursday, July 11, 2013

TATA Mercedes Benz LP 312/32 tow truck from SLTB Kandy south depot

This photo was taken on May 04, 2017 in Kandy, Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kandy south depot, TATA Mercedes Benz LP 312/32 tow truck (KS 84 / 24ශ්‍රී8596) in the depot premises. Acquired in 1975 in CTB service. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මහනුවර දකුණ ඩිපෝවට අයත්, ටාටා මර්සිඩීස් බෙන්ස් LP312/32 වර්ගයේ දොඹකර රථය ඩිපෝ පරිශ්‍රයේ දී. මර්සිඩීස් බෙන්ස් සමාගමේ බලපත්‍ර සහිතව ඉන්දියාවේ ටාටා සමාගම මගින් නිමවා ඇති රථය 1975 වසරේ ලංගම හා සේවයට එකතු වී ඇත.

Towing an abandoned, Ruby bodied TATA LP 1510/52 bus (63-4114) in February 2021 -- ධාවනයෙන් ඉවත් කල වසර 21 ක් පමණ පැරණි, රුබී බඳ සහිත ටාටා LP 1510/52 වර්ගයේ බස් රථයක් මහනුවර දකුණ ඩිපෝවේ සිට යටිනුර ඩිපෝ පරිශ්‍රය දක්වා ඔසවාගෙන එමින්.

In May 2013 -- 2013 වසරේ මැයි මස, අලුත්වැඩියාවට පෙර
This photo was taken on May 17, 2013 in Kandy, Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Wednesday, June 12, 2013

Mobile engineering service vehicle - Yatinuwara depot

This photo was taken on May 17, 2013 in Kandy, Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Yatinuwara depot Mercedes-Benz LP 312/32 mobile engineering service vehicle (23ශ්‍රී5980) in Kandy. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) යටිනුවර ඩිපෝවට අයත් Mercedes-Benz LP312 වර්ගයේ ජංගම ඉංජිනේරු සේවා රථයක් මහනුවර දුම්රියපොළ පාරේ ශ්‍රී ලංගම ඉන්ධන පිරවුම්පල අසල දී. බස් රථ වල සුළු අලුත්වැඩියා කටයුතු වෙනුවෙන් රථය භාවිතා වේ. පසුකාලීන අලුත්වැඩියාවන් නිසා රථයේ මුහුණතට ටාටා 1210 බසයක මුහුණුවරක් ලැබී ඇත.

Saturday, November 10, 2012

CTB bodied Mercedes-Benz LP312 bus from SLTB Kegalle DTS

This photo was taken on December 08, 2016 in Kegalle, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

This photo was taken on November 09, 2012  in Kegalle, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kegalle driver training school, CTB bodied Mercedes-Benz LP312, bus (KL 04 / 23ශ්‍රී5855) in the depot premises. Chassis made by TATA under license of Mercedes-Benz. Body built by the CTB. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම) කෑගල්ල ඩිපෝවේ රියදුරු අභ්‍යාස විද්‍යාලයට අයත් Mercedes-Benz LP312 වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. රථයෙහි තට්ටුව ඉන්දියාවේ ටාටා සමාගම මගින් මර්සිඩීස් බෙන්ස් තාක්ෂනය යටතේ නිමවා ඇති අතර බඳ  ලං.ග.ම. මගින් එකලස් කර ඇත.

This photo was taken on November 09, 2012  in Kegalle, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

This photo was taken on November 09, 2012  in Kegalle, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

This photo was taken on December 08, 2016 in Kegalle, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Last update: 2017  December  28  -- අවසන් යාවත්කාලීනය: 2017 දෙසැම්බර් 28

Wednesday, October 10, 2012

SLTB supply division - Rambukkana depot

This photo was taken on Auguast 03, 2012  in Rambukkana, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Rambukkana depot Mercedes-Benz LP312 supply division vehicle (23ශ්‍රී4041) in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) රඹුක්කන ඩිපෝවට අයත් මර්සිඩීස්-බෙන්ස් LP312 වර්ගයේ සම්පාදක සේවා රථයක් ඩිපෝ ඉංජිනේරු අංශයේ දී. ලංගම බඳ සහිත බස් රථයක් පරිවර්ථනයෙන් සකසා ඇත.

This photo was taken on Auguast 03, 2012  in Rambukkana, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Tuesday, June 12, 2012

SLTB supply division - Kandy north depot

This photo was taken on June 11, 2012 in Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Sri lanka Transport Board (SLTB) Kandy north depot, Mercedes-Benz LP312 supply division vehicle (KN 05 / 23ශ්‍රී4010) in Colombo. CTB bodied Mercedes-Benz LP312 bus converted for supply the service. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මහනුවර උතුර ඩිපෝවට අයත් මර්සිඩීස්ස බෙන්ස් LP312 වර්ගයේ සම්පාදක සේවා රථයක් කොළඹදී. ලංගම බඳ සහිත මර්සිඩීස්ස බෙන්ස් බෙන්ස් LP312 බස් රථයක් පරිවර්තනය කර සකසා ඇත.

Another Picture of this vehicle -- මෙම රථයේ තවත් ඡායාරූපයක්. (ශ්‍රී ලංගම ප්‍රධාන කාර්යාලයට පැමිණි අවස්තාවක්)
This photo was taken on April 19, 2012  in Narahenpita, Western, LK, using a Sony Ericsson J108i.
Click for the full size picture.