Tuesday, March 17, 2015

CTB bodied Leyland Comet bus from SLTB Gintota Workshop

This photo was taken on July 04, 2013, in Ginthota, Galle, Southern, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Gintota regional workshop, CTB bodied Leyland Comet staff bus (23ශ්‍රී0276) in the workshop premises. The bus acquired to the CTB fleet in 1962. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ගින්තොට ප්‍රාදේශීය වැඩපොළේ සේවක ප්‍රවාහන රථයක් ලෙස භාවිතා වන ලේලන්ඩ් කොමට් වර්ගයට අයත්, ලංගම බඳ සහිත බස් රථයකි. තට්ටුව එංගලන්තයෙන් ආනයනය කර, ලංගම මගින් වේරහැර මධ්‍යම වැඩපොළේ දී බඳ නිමවා 1962 වසරේ ධාවනයට එක් කොට ඇත. වර්තමානයේ රථයට ජවය සපයන්නේ අශෝක් ලේලන්ඩ් එන්ජිමකි.

This photo was taken on July 04, 2013, in Ginthota, Galle, Southern, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on July 04, 2013, in Ginthota, Galle, Southern, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
This photo was taken on July 04, 2013, in Ginthota, Galle, Southern, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.

1 comment:

  1. ලලිත් ප්රසන්න සූරිය ආරච්චිJanuary 4, 2020 at 8:06 AM

    මේක ඔරිජිනල් ඇන්ජින් කවරය නොවේ නේද? සුක්කානම ත් මීට වඩා වෙනස්.කොහොම වුනත් බස්රථ ය සුපිරි.

    ReplyDelete