Sunday, June 1, 2014

Yutong ZK6930H Luxury bus from SLTB Super Luxury Tourist Transport Service

This photo was taken on May 25, 2014 in Tangalle, Southern, LK, using a Sony Ericsson ST18i.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Super Luxury Tourist Transport Service (SLTTS), Yutong ZK6930H Luxury bus (NB-7358) at the Tangelle Stand. Allocated for the expressway services between Tangalle and Colombo. Photo by: Daminda Prasangika. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අධි සුඛෝපභෝගී සංචාරක ප්‍රවාහන සේවයට අයත් YUTONG ZK6930H වර්ගයේ සුඛෝපභෝගී බස් රථයක් තංගල්ල බස් නැවතුමේ දී. 2013 වසරේ පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව වෙනුවෙන් විශේෂයෙන් චීනයෙන් ආනයනය කර, පසුව ශ්‍රී ලංගම වෙත ලබා දුන් බස් රථයකි. ඡායාරූපය ලබා ගන්නා අවස්ථාවේ රථය දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ තංගල්ල හා කොළඹ අතර (කඩුවෙල හරහා) ධාවනයට යොදවා තිබී ඇත. ඡායාරූපය: දමින්ද ප්‍රසංගික

This photo was taken on May 25, 2014 in Tangalle, Southern, LK, using a Sony Ericsson ST18i.
Click for the full size picture.

1 comment: