Sunday, June 1, 2014

YUTONG ZK6930H Luxury bus from SLTB Super Luxury Tourist Transport Service

This photo was taken on May 25, 2014 in Tangalle, Southern, LK, using a Sony Ericsson ST18i.
Click on the image for full size picture.
Sri Lanka Transport Board (SLTB) Super Luxury Tourist Transport Service, YUTONG ZK6930H Luxury bus (NB-7358) at the Tangelle Stand. (Pic by: Daminda Prasangika)-- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම)  අධි සුඛෝපභෝගී සංචාරක ප්‍රවාහන සේවයට අයත් YUTONG ZK6930H වර්ගයේ සුඛෝපභෝගී බස් රථයක් තංගල්ල බස් නැවතුමේ දී. රථය දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ තංගල්ල හා කොළඹ අතර (කඩුවෙල හරහා) ධාවනය වන්නකි. ගමන් ගාස්තුව රුපියල් 700 කි.
පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව වෙනුවෙන් විශේෂයෙන් චීනයෙන් ආනයනය කර, පසුව ශ්‍රී ලංගම වෙත ලැබුණු බස් රථයකි. (ඡායාරූපය: දමින්ද ප්‍රසංගික)

Rear view of the bus -- මෙම බස් රථයේ පිටුපස පෙනුම
This photo was taken on May 25, 2014 in Tangalle, Southern, LK, using a Sony Ericsson ST18i.
Click on the image for full size picture.

1 comment:

Related Posts Plugin for WordPress, Blogger...