Saturday, October 8, 2016

Ashok Leyland Viking Turbo bus from SLTB Mawanella depot

This photo was taken on May 06, 2016 in Kadugannawa, Central, LK, using a  NIKON D7000.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Mawanella depot,  54 seater Ashok Leyland Viking Tubro bus ( NB-9152) at Kadugannawa. (pic by: Daminda Prasangka) -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මාවනැල්ල ඩිපෝව යටතේ ධාවනය වන ආසන 54 කින් යුත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් ටර්බෝ වර්ගයේ බස් රථයක් කඩුගන්නාව කඩුගන්නාව බිම්ගෙය අසල දී. රථය මහනුවර බලා ධාවනය වන්නකි. 2014 බස් රථ 2200 වැඩපිළිවෙල යටතේ ඩිපෝවට ලැබුණු බස් රථයකි. (ඡායාරූපය: දමින්ද ප්‍රසංගික)

No comments:

Post a Comment