|
This photo was taken on March 05, 2020 in Hambantota, Southern, LK, using a Samsung SM-A107F. Click for the full size picture. |
Sri Lanka Transport Board (SLTB) Super Luxury Tourist Transport Service, YUTONG ZK6930H Luxury bus (NB-7334) at the Hambantota bus stand. Allocated for the services on the southern expressway between Makumbura and Hambantota. Photo by Daminda Prasangika. -- ශ්රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්රී ලං.ග.ම.) අධි සුඛෝපභෝගී සංචාරක ප්රවාහන සේවයට අයත් YUTONG ZK6930H වර්ගයේ සුඛෝපභෝගී බස් රථයක් හම්බන්තොට බස් නැවතුමේ දී. රථය මාකුඹුර (කොට්ටාව) හා හම්බන්තොට අතර අධිවේගී මාර්ග සේවාවන් සඳහා යොදවා තිබුණි. පොදු රාජ්ය මණ්ඩලීය රාජ්ය නායක සමුළුව වෙනුවෙන් විශේෂයෙන් චීනයෙන් ආනයනය කර, පසුව ශ්රී ලංගම වෙත ලැබුණු බස් රථයකි. ඒ යටතේ 2013 වසරේ මෙම වර්ගයේ බස් රථ 68ක් මණ්ඩලයට ලැබී ඇත. ඡායාරූපය දමින්ද ප්රසංගික.
No comments:
Post a Comment