Friday, November 11, 2016

SLTB Breakdown Service (Matara Depot)

This photo was taken on October 26, 2016 in Matara, Southern, LK, using a NIKON D7100.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Matara depot, Ashok Leyland Comet Minor breakdown Service vehicle (63-1578) at Matara. (Pic by: Daminda Prasangika) -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) මාතර ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් කොමට් මයිනර් වර්ගයේ කාර්මික සේවා රථයක් මාතර දී. අශෝක් ලේලන්ඩ් කොමට් මයිනර් බස් රථයක් කාර්මික සේවා රථයක් ලෙස පරිවර්ථනය කර ඇත. 2004 වසරේ ඇතිවූ සුනාමි ව්‍යසනයට හසුවී මෙම බස් රථයේ මුල් බඳ විනාශ වී ඇති අතර පසුව ඇලුමීනියම් බඳක් බද්ධ කර ධාවනයට එකතු කර ඇත. (ඡායාරූපය: දමින්ද ප්‍රසංගික)

No comments:

Post a Comment