Sunday, February 23, 2014

Lanka Ashok Leyland Viking bus from SLTB Akuressa depot

This photo was taken on February 23, 2014 in Matara, Southern, LK, using a Sony Ericsson Xperia ray.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Akuressa depot, Lanka Ashok Leyland Viking bus (AK 04 / 62-1908) at Matara. Body assembled in Sri Lanka by Lanka Ashok Leyland Limited. Photo by: Daminda Prasangika. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අකුරැස්ස ඩිපෝව යටතේ ධාවනය වන ලංකා අශෝක් ලේලන්ඩ් වයිකින්ග් බස් රථයක් මාතර දී. 1995 වසරේ ධාවනයට එක්වී ඇති රථයේ බඳ ලංකා අශෝක් ලෙනන්ඩ් සමාගම මගින් මෙරට දී එකලස් කර ඇත. පසුකාලීන අලුත්වැඩියාවන් වලදී රථයේ මුහුණත මුල් පෙනුම වෙනස් වී ඇති බව නිරීක්‍ෂණය වේ. ඡායාරූපය: දමින්ද ප්‍රසංගික

1 comment:

  1. ලංකා අශෝක් ලේලන්ඩ් කම්පැනි එක පටන් ගත්ත කාලේ බස් වර්ග 3ක් විතර හැදුවා එකක් දොර දෙක දිග මොඩ්ල් (මතක හැටියට ටස්කර්) එකක් අනික දොර දෙක කොට මොඩ්ල් එකක් සහ තනි දොර කොට මොඩ්ල් (චිටා) එකක්. තනි දොර කොට එකේ නම් ෆොටෝ එකක් තියෙනවා බ්ලොග් එකෙ කාර්මික අංශය යටතේ ගාල්ල ඩිපොවේ.

    ReplyDelete