Showing posts with label ND-. Show all posts
Showing posts with label ND-. Show all posts

Wednesday, August 12, 2026

Ashok Leyland 12M SLTB Edition Bus from SLTB Mullaithivu Depot

This photo was taken on July 27, 2026, in Mullaithivu, Northern, LK, using a  Canon SX420 IS.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Mullaithivu Depot Ashok Leyland 12M bus (MV 28 / ND-9728) photographed in Mullaithivu town on 27 July 2026. This 50-seat bus features a body built by Ruby Rushi in India and was added to the SLTB fleet in September 2019. These buses were specially built for the Sri Lanka Transport Board in India according to specifications provided by the SLTB, making them a distinct SLTB edition of the Ashok Leyland 12M. The photograph was taken as the bus was travelling towards the Mullaithivu Bus Stand. The bus is normally allocated to the long-distance service between Jaffna and Mullaithivu, providing an important transport connection between the major towns of the Northern Province. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (SLTB) මුලතිව් ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් 12M වර්ගයේ බස් රථයක්  (MV 28 / ND-9728) 2026 ජූලි 27 වන දින මුලතිව් නගරයේ දී. ආසන 50 කින් යුත් මෙම බස් රථය ඉන්දියාවේ රූබි සමාගම මගින් නිමවන ලද බඳකින් යුක්ත වන අතර එය 2019 සැප්තැම්බර් මාසයේදී ශ්‍රී ලංගම ඇණියට එක්වී ඇත. මෙම බස් රථ ලංකා ගමනාගමන මණ්ඩලය විසින් සපයන ලද පිරිවිතරයන්ට අනුව ඉන්දියාවේදී විශේෂයෙන් නිමවා ඇත. ඡායාරූපය ලබා ගාන්නා අවස්ථාවේ බස් රථය මුලතිව් බස් නැවතුම්පොළ දෙසට ගමන් කරමින් තිබුණි. රථය සාමාන්‍යයෙන් යාපනය සහ මුලතිව් අතර දුර ගමන් සේවා සඳහා යොදා ගැනේ. 

Sunday, June 18, 2023

Ashok Leyland 12M SLTB edition bus from SLTB Hanguranketa depot

This photo was taken on February 23, 2021, in Karalliyadda, Teldeniya, Central, LK, using a Canon SX420 IS.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Hanguranketa depot, 50 seater Ashok Leyland 12M SLTB Edition bus (HK 22 / ND-9514) in Kandy. Acquired to the depot fleet in September 2019 under a special leasing scheme. This photo was taken in December 2021 while it was allocated for the services between Hanguranketa and Kandy. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) හඟුරන්කෙත ඩිපෝව යටතේ ධාවනය වන ආසන 50 කින් යුත් අශෝක් ලේලන්ඩ් 12M වර්ගයේ බස් රථයක් මහනුවර බෝගම්බර දී. 2019 වසරේ සැප්තැම්බර් මස, උපයා ගෙවීමේ පදනම මත ඩිපෝව මගින් මිලදී ගෙන ඇති රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති අතර ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ පිරිවිතරයන්ට අනුකූලව විශේෂයෙන් නිමවාගෙන ඇත. 2021 වසරේ පෙබරවාරි මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ රථය හඟුරන්කෙත සිට මහනුවර බලා ධාවනය වෙමින් පැවතිණි.

Monday, September 5, 2022

ACGL bodied Ashok Leyland 12M FE luxury bus from SLTB Ambalantota depot

This photo was taken on August 31, 2022, in Homagama, Western, LK, using an Apple iPhone XR.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Ambalantota depot, ACGL bodied Ashok Leyland 12M FE luxury bus (ND-5467) at Katuwana road, Homagama. The bus was obtained from Lanka Ashok Leyland Company on temporary hire basis. Allocated for the Southern Expressway services between Makumbura and Hambantota. This photo was taken in August 2022 while it was parked. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අම්බලන්තොට ඩිපෝව යටතේ ධාවනය වන, ACGL බඳ සහිත අශෝක් ලේලන්ඩ් 12M FE වර්ගයේ සුඛෝපොබෝගී බස් රථයක් හෝමාගම කටුවාන මාර්ගයේ දී. රථය දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාකුඹුර හා හම්බන්තොට අතර ධාවයනට යොදවා තිබුණි. ලංකා අශෝක් ලේලන්ඩ් සමාගමෙන් තාවකාලික කුලී පදනම මත ලබාගෙන ඇති බස් රථයකි. සුඛෝපබෝගී සේවා ආවරණය කිරීමට අවශ්‍ය බස් රථ වල ඇති හිඟය හේතුවෙන් මෙලෙස කුලී පදනම මත බස් රථ ලබා ගැනීමට ඩිපෝවන්ට සිදුවී ඇත.

Technical Specifications
Make :- Ashok Leyland
Model :- 12M FE
Coach Builder :- Automobile Corp. of Goa Ltd. (ACGL)
Steering type :- Power
Wheel Base :- 6200 mm
Year of Manufacturing :- 2017
SLTB type :- A
Status :- In service
Hired from Lanka Ashok Leyland Ltd

Information as at 05.09.2022

Friday, August 26, 2022

Ashok Leyland 12M SLTB edition bus from SLTB Homagama depot

This photo was taken on August 22, 2022, in Homagama, Western, LK, using an Apple iPhone XR.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Homagama depot, 50 seater Ashok Leyland 12M SLTB Edition bus (HG 92 / ND-9942) at Homagama. The body was built by Ruby coach builders in India and acquired to the depot fleet in September 2019 under a special leasing scheme. This photo was taken in August 2022 while it was allocated for the services between Moragahahena and Pettah (via Homagama) under route number 138. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) හෝමාගම ඩිපෝව යටතේ ධාවනය වන ආසන 50 කින් යුත් අශෝක් ලේලන්ඩ් 12M වර්ගයේ බස් රථයක් හෝමාගම දී. ඉන්දියාවේ රුබී සමාගම මගින් බඳ නිමවා 2019 වසරේ සැප්තැම්බර් මස, උපයා ගෙවීමේ පදනම මත ඩිපෝව මගින් මිලදී ගෙන ඇති රථය ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ පිරිවිතරයන්ට අනුකූලව විශේෂයෙන් නිමවාගෙන ඇත. 2022 වසරේ අගෝස්තු මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ රථය මාර්ග අංක 138 යටතේ මොරගහහේන සිට පිටකොටුව බලා ධාවනය වෙමින් පැවතිණි.

Technical Specifications
Make :- Ashok Leyland
Model :- 12M
Coach Builder :- Ruby Coach Builders Ltd in India
Steering type :- Power
Seating Capacity :- 50
Wheel Base :- 6200 mm
Year of Manufacturing :- 2019
SLTB type :- A
No of Buses :- 286
Status :- In service

Information as at 28.08.2022

Wednesday, December 22, 2021

Ashok Leyland 12M SLTB edition bus from SLTB Angoda depot

This photo was taken on December 12, 2021, in Colombo 12, Western, LK, using a Canon SX420 IS.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Angoda depot, 50 seater Ashok Leyland 12M SLTB Edition bus (AG 68 / ND-9452) in Colombo 12. Acquired to the depot fleet in September 2019 under a special leasing scheme. This photo was taken in December 2021 while it was allocated for the services between Colombo and Trincomalee under route number 49. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අංගොඩ ඩිපෝව යටතේ ධාවනය වන ආසන 50 කින් යුත් අශෝක් ලේලන්ඩ් 12M වර්ගයේ බස් රථයක් කොළඹ 12 ඕල්කට් මාවතේ දී. 2019 වසරේ සැප්තැම්බර් මස, උපයා ගෙවීමේ පදනම මත ඩිපෝව මගින් මිලදී ගෙන ඇති රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති අතර ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ පිරිවිතරයන්ට අනුකූලව විශේෂයෙන් නිමවාගෙන ඇත. 2021 වසරේ දෙසැම්බර් මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ රථය මාර්ග අංක 49 යටතේ කොළඹ සිට ත්‍රිකුණාමලය බලා ධාවනය වෙමින් පැවතිණි.

Wednesday, August 25, 2021

AsiaStar JS6752T bus from SLTB Colombo City Bus service

This photo was taken on January 15, 2021, in Makumbura, Western, LK, using a Canon SX420 IS.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Colombo 'City Bus' service, AsiaStar JS6752T bus at the multimodal transport center, Makumbura. The bus hired from a private owner and allocated for the services under the Colombo 'Park and Ride City Bus' pilot project. Allocated for the services on the city bus route number 01. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කොළඹ 'City Bus' නියමු ව්‍යාපෘතිය යටතේ ධාවනය වන ඒෂියාස්ටාර් JS6752T වර්ගයේ බස් රථයක් මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ දී. පුද්ගලික අංශයෙන් කුලී පදනම මත ලබාගෙන ඇති බස් රථය City Bus මාර්ග අංක 1 යටතේ මෙලෙස මාකුඹුර හා පිටකොටුව අතර ධාවනයට යොදවා ඇත. ඡායාරූපය ලබාගන්නා ලද්දේ City Bus සේවාවේ සමාරම්භක දිනයේ දීය.

Sunday, June 13, 2021

Ashok Leyland 12M SLTB edition bus from SLTB Dambulla depot

This photo was taken on 27 March 2021 in Dambulla, Central LK using a Xiaomi Mi 9T
Click for the full-size picture
Sri Lanka Transport Board (SLTB) Dambulla depot, 50 seater Ashok Leyland 12M SLTB Edition bus (DB 71 / ND-9641) at Dambulla. Acquired to the depot fleet in September 2019 under a special leasing scheme. This photo was taken in March 2021 while it was allocated for the services between Dambulla and Hettipola under route number 581. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) දඹුල්ල ඩිපෝව යටතේ ධාවනය වන ආසන 50 කින් යුත් අශෝක් ලේලන්ඩ් 12M වර්ගයේ බස් රථයක් දඹුල්ලේ දී. 2019 වසරේ සැප්තැම්බර් මස, උපයා ගෙවීමේ පදනම මත ඩිපෝව මගින් මිලදී ගෙන ඇති රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති අතර ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ පිරිවිතරයන්ට අනුකූලව විශේෂයෙන් නිමවාගෙන ඇත. 2021 වසරේ මාර්තු මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ රථය මාර්ග අංක 581 යටතේ දඹුල්ල සිට හෙට්ටිපොල බලා ධාවනය වෙමින් පැවතිණි.


 

Thursday, February 25, 2021

Ashok Leyland 12M SLTB edition bus from SLTB Balangoda depot

This photo was taken on February 04, 2020, in Kadugannawa, Central, LK, using a Canon SX420 IS.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Balangoda depot, 50 seater Ashok Leyland 12M SLTB Edition bus (BG 147 / ND-9771) at Kadugannawa. Acquired to the depot fleet in September 2019 under a special leasing scheme. Playing to Balangoda from Kandy under the route number 69. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) බලන්ගොඩ ඩිපෝව යටතේ ධාවනය වන ආසන 50 කින් යුත් අශෝක් ලේලන්ඩ් 12M වර්ගයේ බස් රථයක් කඩුගන්නාවේ දී. 2019 වසරේ සැප්තැම්බර් මස, උපයා ගෙවීමේ පදනම මත ඩිපෝව මගින් මිලදී ගෙන ඇති රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති අතර ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ පිරිවිතරයන්ට අනුකූලව විශේෂයෙන් නිමවාගෙන ඇත. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ රථය මාර්ග අංක 69 යටතේ මහනුවර සිට බලන්ගොඩ බලා ධාවනය වෙමින් පැවතිණි.



Saturday, February 13, 2021

Ashok Leyland 12M SLTB edition bus from SLTB Nuwara-Eliya depot

This photo was taken on February 14, 2020, in Nuwara-Eliya, Central, LK, using a Canon SX420 IS.
Click for the full-size picture
Sri Lanka Transport Board (SLTB) Nuwara-Eliya depot, 50 seater Ashok Leyland 12M SLTB Edition bus (NE 66 / ND-9731) at Nuwara-Eliya. Acquired to the depot fleet in September 2019 under a special leasing scheme. Playing to Welimada from Nuwara-Eliya under the route number 47.  -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) නුවරඑළිය ඩිපෝව යටතේ ධාවනය වන ආසන 50 කින් යුත් අශෝක් ලේලන්ඩ් 12M වර්ගයේ බස් රථයක් නුවරඑළියේ දී. 2019 වසරේ සැප්තැම්බර් මස, උපයා ගෙවීමේ පදනම මත ඩිපෝව මගින් මිලදී ගෙන ඇති රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති අතර ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ පිරිවිතරයන්ට අනුකූලව විශේෂයෙන් නිමවාගෙන ඇත. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ රථය මාර්ග අංක 47 යටතේ නුවරඑළිය සිට වැලිමඩ බලා ධාවනය වෙමින් පැවතිණි.

Sunday, January 31, 2021

Toyota Coaster B50 bus from SLTB Colombo City Bus service

This photo was taken on January 18, 2021, in Bambalaptiya, Western, LK, using a Xiaomi Mi 9T.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Colombo 'City Bus' service, Toyota Coaster B50 bus at the Bambalapitiya junction. The bus hired from a private owner and allocated for the services under the Colombo 'Park and Ride City Bus' pilot project. Allocated for the services on the city bus route number 02. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කොළඹ 'City Bus' නියමු ව්‍යාපෘතිය යටතේ ධාවනය වන ටොයෝටා කෝස්ටර් B50 වර්ගයේ බස් රථයක් බම්බලපිටිය මංසන්ධියේ දී. පුද්ගලික අංශයෙන් කුලී පදනම මත ලබාගෙන ඇති බස් රථය City Bus මාර්ග අංක 2 යටතේ මෙලෙස මාකුඹුර හා බම්බලපිටිය අතර ධාවනයට යොදවා ඇත. 

Monday, December 7, 2020

Ashok Leyland 12M SLTB edition bus from SLTB Central Training School

This photo was taken on June 16, 2020, in Kalutara, Western, LK, using a Canon SX420 IS.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Kalutara central training school, Ashok Leyland 12M SLTB Edition bus (ND-9789) at the Basic training premises of the school of driving training. Acquired to the SLTB fleet in 2019. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කළුතර මධ්‍යම අභ්‍යාස විද්‍යාලයට අයත්, අශෝක් ලේලන්ඩ් 12M වර්ගයේ බස් රථයක් මධ්‍යම අභ්‍යාස විද්‍යාලයේ මූලික රියදුරු පුහුණු ඉගැන්වීම් පරිශ්‍රයේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය 2019 වසරේ රියදුරු අභ්‍යාස විද්‍යාලයට ලබා දී ඇත. නව බස් රථ ධාවනය මෙන්ම නවීන තාක්‍ෂණික උපාංග පිලිබඳ ආධුනික රියදුරන් පුහුණු කරවීම වෙනුවෙන් මෙම බස් රථය මධ්‍යම අභ්‍යාස විද්‍යාලය වෙත ලබා දී ඇත.  

Monday, November 9, 2020

Ashok Leyland Lynx 4200 bus from SLTB Hatton depot

This photo was taken on November 11, 2019, in Hatton, Central, LK, using a Canon SX420 IS.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Hatton depot, Ashok Leyalnd Lynx 4200 bus (HT 111 / ND-9392) at the Hatton bus stand. The bus acquired to the depot fleet in 2019 under a special leasing scheam. Allocated for the services between Elgin and Talawakelle on a local route. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) හැටන් ඩිපෝවට අයත්, අශෝක් ලේලන්ඩ් Lynx 4200 වර්ගයේ බස් රථයක් හැටන් බස් නැවතුමේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය රථය 2019 වසරේ, උපයා ගෙවීමේ පදනම මත ඩිපෝවට ලැබී ඇත. ඡයාරූපය ලබාගන්නා අවස්ථාවේ ඇල්ජින් හා තලවාකැලේ අතර ධාවනයට යොදවා තිබුණි.

Sunday, November 1, 2020

Ashok Leyland 12M SLTB edition bus from SLTB Ja-Ela depot

This photo was taken on February 04, 2020, in Kadugannawa, Central, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Ja-Ela depot, 50 seater Ashok Leyland 12M SLTB Edition bus (ND-9892) at Kadugannawa. Playing to Ja-Ela from Kandy under the route number 01. Acquired to the depot fleet in September 2019. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ජා-ඇල ඩිපෝව යටතේ ධාවනය වන ආසන 50 කින් යුත් අශෝක් ලේලන්ඩ් 12M වර්ගයේ බස් රථයක් කඩුගන්නාවේ දී. 2019 වසරේ සැප්තැම්බර් මස, උපයා ගෙවීමේ පදනම මත ඩිපෝව මගින් මිලදී ගෙන ඇති රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති අතර ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ පිරිවිතරයන්ට අනුකූලව විශේෂයෙන් නිමවාගෙන ඇත. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ රථය මාර්ග අංක 01 යටතේ ජා-ඇල බලා ධාවනය වෙමින් පැවතියේ මහනුවර සිටය.

Saturday, August 8, 2020

Ashok Leyland 12M SLTB edition bus from SLTB Matale depot

This photo was taken on June 16, 2020, in Kalutara, Western, LK, using a Xiaomi Mi 9T.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Matale depot, 50 seater Ashok Leyland 12M SLTB Edition bus (ML 54 / ND-9654) at the Kalutara bus stand. The bus acquired to the SLTB fleet in 2019 under a special leasing scheme. Allocated for the services between Matale and Aluthgama via Kandy, Kegalle, Pasyala, Kirindiwela, Hanwella, Meepe, Hoarana and Kalutara. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මාතලේ ඩිපෝව යටතේ ධාවනය වන ආසන 50 කින් යුත් අශෝක් ලේලන්ඩ් 12M වර්ගයේ බස් රථයක් කළුතර බස් නැවතුමේ දී. උපයා ගෙවීමේ පදනම මත 2019 වසරේ අග භාගයේ ඩිපෝව මගින් මිලදී ගෙන ඇති රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති අතර ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ පිරිවිතරයන්ට අනුකූලව විශේෂයෙන් නිමවාගෙන ඇත. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මහනුවර, කෑගල්ල, පස්යාල, කිරිඳිවැල, හංවැල්ල, මීපේ, හොරණ හා කළුතර හරහා මාතලේ හා අළුත්ගම අතර ධාවනයට යොදවා තිබුණි.

Wednesday, July 22, 2020

Ashok Leyland 12M SLTB edition bus from SLTB Mannar depot

This photo was taken on March 14, 2020, in Colombo 11, Western, LK, using a Xiaomi Mi 9T.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Mannar depot, 50 seater Ashok Leyland 12M SLTB Edition bus (ND-9895) at the Colombo central bus stand. The bus acquired to the SLTB fleet in 2019 under a special leasing scheme. Allocated for the services between Talaimannar and Colombo under the route number 04. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මන්නාරම ඩිපෝව යටතේ ධාවනය වන ආසන 50 කින් යුත් අශෝක් ලේලන්ඩ් 12M වර්ගයේ බස් රථයක් කොළඹ මධ්‍යම බස් නැවතුමේ දී. උපයා ගෙවීමේ පදනම මත 2019 වසරේ අග භාගයේ ඩිපෝව මගින් මිලදී ගෙන ඇති රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති අතර ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ පිරිවිතරයන්ට අනුකූලව විශේෂයෙන් නිමවාගෙන ඇත. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 04 යටතේ තලෙයිමන්නාරම හා කොළඹ අතර ධාවනයට යොදවා තිබුණි.

Saturday, June 6, 2020

Ashok Leyland 12M SLTB edition bus from SLTB Ampara depot

This photo was taken on February 14, 2020 in Nuwara-eliya, Central, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
This photo was taken on February 14, 2020 in Nuwara-eliya, Central, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Ampara depot, 50 seater Ashok Leyland 12M SLTB Edition bus (ND-9740) at the Nuwara-Eliya town. The bus acquired to the SLTB fleet in 2019 under a special leasing scheme. Allocated for the services between Nuwara-Eliya and Ampara under the route number 77. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අම්පාර ඩිපෝව යටතේ ධාවනය වන ආසන 50 කින් යුත් අශෝක් ලේලන්ඩ් 12M වර්ගයේ බස් රථයක් අවස්ථා දෙකක දී නුවරඑළිය නගරයේ දී. උපයා ගෙවීමේ පදනම මත 2019 වසරේ අග භාගයේ ඩිපෝව මගින් මිලදී ගෙන ඇති රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති අතර ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ පිරිවිතරයන්ට අනුකූලව විශේෂයෙන් නිමවාගෙන ඇත. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 77 යටතේ නුවරඑළිය හා අම්පාර අතර ධාවනයට යොදවා තිබුණි.

Friday, April 3, 2020

Ashok Leyland 12M SLTB edition bus from SLTB Thalangama depot

This photo was taken on February 29, 2020 in Battaramulla, Western, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Thalangama depot, 50 seater Ashok Leyland 12M SLTB Edition bus (ND-9934) at Battaramulla. Allocated for the services between Kollupitiya and Kaduwela under the route number 177. Acquired to the SLTB fleet in September 2019. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) තලංගම ඩිපෝව යටතේ ධාවනය වන ආසන 50 කින් යුත් අශෝක් ලේලන්ඩ් 12M වර්ගයේ බස් රථයක් බත්තරමුල්ලේ දී. 2019 වසරේ සැප්තැම්බර් මස, උපයා ගෙවීමේ පදනම මත උප ඩිපෝව මගින් මිලදී ගෙන ඇති රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති අතර ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ පිරිවිතරයන්ට අනුකූලව විශේෂයෙන් නිමවාගෙන ඇත. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ රථය මාර්ග අංක 177 යටතේ කඩුවෙල හා කොල්ලුපිටිය අතර ධාවනයට යොදවා තිබුණි.

Sunday, February 16, 2020

Ashok Leyland 12M SLTB edition bus from SLTB Ridithenna sub depot

This photo was taken on February 03, 2020 in Habarana, North Central, LK, using a Samsung SM-A107F.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Ridithenna sub depot, 50 seater Ashok Leyland 12M SLTB Edition bus (RTA 15 / ND-9443) at Habarana. Playing to Katunayake from Kalmunai under the route number 34. Acquired to the SLTB fleet in September 2019. Photo by Daminda Prasangika. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) රිදීතැන්න උප ඩිපෝව යටතේ ධාවනය වන ආසන 50 කින් යුත් අශෝක් ලේලන්ඩ් 12M වර්ගයේ බස් රථයක් හබරණ දී. 2019 වසරේ සැප්තැම්බර් මස, උපයා ගෙවීමේ පදනම මත උප ඩිපෝව මගින් මිලදී ගෙන ඇති රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති අතර ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ පිරිවිතරයන්ට අනුකූලව විශේෂයෙන් නිමවාගෙන ඇත. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ රථය මාර්ග අංක 34 යටතේ කටුනායක බලා ධාවනය වෙමින් පැවතියේ කල්මුනේ සිටය. ඡායාරූපය දමින්ද ප්‍රසංගික

Tuesday, February 11, 2020

King Long XMQ6127CY luxury bus from SLTB Super Luxury Tourist Transport Service

This photo was taken on January 18, 2020 in Welipenna, Western, LK, using a HUAWEI VNS-L21.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) SLTTS, King Long XMQ6127CY luxury bus (ND-8700) at the southern expressway service area, Welipenna with a special hire. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අධි සුඛෝපබෝගී සංචාරක ප්‍රවාහන සේවයට අයත් කින්ග්-ලෝන්ග් XMQ6127CY වර්ගයේ සුඛෝපබෝගී බස් රථයක් දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න සේවා පෙදෙසේ දී. 2019 වසරේ ජුනි මස අ. සු. ස. ප්‍ර. සේ. මගින් සම්පූර්ණ මුදල් ගෙවා මිලදී ගත් බස් රථයකි. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ විශේෂ චාරිකාවක් වෙනුවෙන් යොදවා ඇත.

This bus at Galle -- මෙම බස් රථය ගාල්ලේදී 
This photo was taken on January 18, 2020 in Galle, Southern, LK, using a HUAWEI VNS-L21.
Click for the full size picture.

Thursday, February 6, 2020

Ashok Leyland 12M SLTB edition bus from SLTB Udugama depot

This photo was taken on February 04, 2020 in Kadugannawa, Central, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Udugama depot, 50 seater Ashok Leyland 12M SLTB Edition bus (ND-9909) at Kadugannawa. Playing to Matale from Galle under the route number 17/2. Acquired to the depot fleet in September 2019. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) උඩුගම ඩිපෝව යටතේ ධාවනය වන ආසන 50 කින් යුත් අශෝක් ලේලන්ඩ් 12M වර්ගයේ බස් රථයක් කඩුගන්නාවේ දී. 2019 වසරේ සැප්තැම්බර් මස, උපයා ගෙවීමේ පදනම මත ඩිපෝව මගින් මිලදී ගෙන ඇති රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති අතර ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ පිරිවිතරයන්ට අනුකූලව විශේෂයෙන් නිමවාගෙන ඇත. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ රථය මාර්ග අංක 17/2 යටතේ මාතලේ බලා ධාවනය වෙමින් පැවතියේ ගාල්ලේ සිටය.