Thursday, August 21, 2014

Latec TATA LP1510/52 bus from SLTB Polonnaruwa depot

This photo was taken on August 10, 2014 in Polonnaruwa, North Central, LK, using a Nikon D7100.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Polonnaruwa depot, Latec TATA LP 1510/52 bus (PL 107 / GE-8860) at Polonnaruwa. The bus acquired to the fleet in 2000. Playing on a local route between Buddhayaya and Polonnaruwa under the route number 850. Photo by: Daminda Prasangika -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) පොළොන්නරුව ඩිපෝව යටතේ ධාවනය වන ලටෙක් ටාටා LP 1510/52 වර්ගයේ බස් රථයක් පොළොන්නරුවේ දී. 2000 වසරේ ධාවනයට එක්වී ඇති රථයේ බඳ ලටෙක් සමාගම මගින් ඩියුපල් මෙට්සෙක් තාක්ෂනය යටතේ පුද්ගලීකරණය කරන ලද ලංගම වේරහැර මධ්‍යම වැඩපොළේ දී නිමවා ඇත. පුද්ගලික අංශය යටතේ වේරහැර වැඩපොළේ නිම කරන ලද අවසාන බස් රථ වර්ගය මේවාය. මෙම රථයේ පැති ජනේල පසුකාලීන අලුත්වැඩියාවන් වලදී වෙනස් වී ඇති බව නිරීක්‍ෂණය වේ. ඡායාරූප ලබාගන්නා අවස්ථාවේ රථය මාර්ග අංක 850 යටතේ කදුරුවෙල හා බුද්ධයාය අතර ධාවනයට යොදවා ඇත. ඡායාරූප: දමින්ද ප්‍රසංගික.

This photo was taken on August 10, 2014 in Polonnaruwa, North Central, LK, using a Nikon D7100.
Click for the full size picture.

2 comments:

  1. ms word walin hadapu kgs depot aka hino bus wagayaka information wagayak oyaga email akata awa .hamba unada.

    ReplyDelete