Showing posts with label Y1994. Show all posts
Showing posts with label Y1994. Show all posts

Sunday, June 11, 2023

Latec TATA LP 1210/52 bus from SLTB Ambalangoda depot

This photo was taken on April 09, 2014, in Ambalangoda, Southern, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Ambalangoda depot Latac TATA 1210/52 bus (AB 49 / 62-0639) at Ambalangoda bus stand. Body built by Latec with Duple Metsec UK and acquired to the PTS fleet in 1994. This photo was taken in April 2014 while it was allocated for the services between Dorala and Ambalangoda under route number 876.  -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අම්බලන්ගොඩ ඩිපෝව යටතේ ධාවනය වූ, ලටෙක් ටාටා 1210/52 වර්ගයේ බස් රථයක් අම්බලන්ගොඩ බස් නැවතුමේ දී. ඉන්දියාවේ නිමවා ඇති තට්ටුව මත බඳ සකසා ඇත්තේ ලටෙක් සමාගම මගින්, පුද්ගලීකරණය කරන ලද වේරහැර ලංගම මධ්‍යම වැඩපොළේ දී බිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් තාක්‍ෂණය යටතේ ය. 1994 වසරේ එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවය යටතේ ධාවනයට එක් වී ඇති රථයේ මුල් වර්ණය වී ඇත්තේ තද කහ වර්ණයයි. 2014 වසරේ අප්‍රේල් මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 876 යටතේ දොරල හා අම්බලන්ගොඩ අතර ධාවනයට සපයා තිබුණි. රථයේ පැති ජනේල පසුකාලීන අලුත්වැඩියාවන් වලදී වෙනස් වී ඇති බව නිරීක්‍ෂණය වේ.

Tuesday, April 27, 2021

Latec Kesco bodied Ashok Leyland Viking 193 bus from SLTB Elpitiya depot

This photo was taken on August 18, 2016, in Elpitiya, Southern, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Elpitiya depot, Latec Kesco bodied Ashok Leyland Viking 193 bus (EP 21 / 61-8902) in the depot premises. Acquired to the PTS fleet in 1994. This photo was taken in August 2016 while it was parked in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ඇල්පිටිය ඩිපෝව යටතේ ධාවනය වන ලටෙක් කෙස්කෝ බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. ලටෙක් සමාගම මගින් බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් තාක්ෂණය යටතේ රථයේ බඳ නිමවා ඇත්තේ පුද්ගලීකරණය කරන ලද ලංගම කහගොල්ල වැඩපොළේ දීය. 1994 වසරේ එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවය හා ධාවනයට එක්ව ඇත. 2016 වසරේ අගෝස්තු මස ඡයාරූපය ලබාගන්නා අවස්ථාවේ අමතර බස් රථයක් ලෙස ඩිපෝ පරිශ්‍රයේ ගාල් කොට තිබුණි. 

Tuesday, February 18, 2020

SLTB breakdown service - Kurunegala north depot

This photo was taken on August 01, 2019 in Badagamuwa, North Western, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kurunegala north depot, Ashok Leyland Comet Minior breakdown service vehicle (61-8469) in the depot premises. Ashok Leyland Comet Minor bus converted as the breakdown service vehicle. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කුරුණෑගල උතුර ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් කොමට් මයිනර් වර්ගයේ කාර්මික සේවා රථයක් ඩිපෝ ඉංජිනේරු අංශයේ දී. 1994 වසරේ ධාවනයට එක් වූ ලංකා අශෝක් ලේලන්ඩ් බඳ සහිත බස් රථයක් පරිවර්ථනය කිරීමෙන් රථය සකසා ඇත.

Saturday, June 29, 2019

Latec TATA LP 909/36 bus from SLTB Kurunegala south depot

This photo was taken on March 06, 2014 in Kurunegala, North Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kurunegala south depot, Latec TATA LP 909/36 bus (KGS 61 / 61-9669) in the depot premises. Allocated on a local route between Alawwa and Kurunegala. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කුරුණෑගල දකුණ ඩිපෝව යටතේ ධාවනය වන ලටෙක් ටාටා LP 909/36 බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. ටාටා 909 වර්ගයේ තට්ටුවක් (chassis) යොදාගෙන ලටෙක් සමාගම හා ඩියුපල් මෙට්සෙක් සමාගම විසින් මෙරටදී (පුද්ගලික කරණය කරන ලද ලංගම වැඩපොළ වල දී) බඳ එකලස් කර ඇත. 1994 වසරේ එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවය යටතේ ලැබුණු බස් රථයකි. රථය ග්‍රාමීය මාර්ගයක් ඔස්සේ අලව්ව හා කුරුණෑගල අතර ධාවනයට යොදවා තිබුණි.

Monday, June 17, 2019

SLTB breakdown service - Tangalle depot

This photo was taken on May 09, 2019 in Tangalle, Southern, LK, using a HUAWEI BLL-L22.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Tangalle depot, Ashok Leyland Comet Minior breakdown service vehicle (61-8222) in the depot premises. Lanka Ashok Leyland bodied bus converted as the breakdown service vehicle. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) තංගල්ල ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් කොමට් මයිනර් වර්ගයේ කාර්මික සේවා රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. 1994 වසරේ ධාවනයට එක් වූ ලංකා අශෝක් ලේලන්ඩ් සමාගම මගින් බඳ සැකසු බස් රථයක් පරිවර්ථනය කිරීමෙන් රථය සකසා ඇත.

Wednesday, June 5, 2019

Lanka Ashok Leyland Viking bus from CMBC Moratuwa depot

This photo was taken in 1999 in Ratnapura, Sabaragamuwa, LK.
Click for the full size picture.
CMBC (Colombo Metropolitan Bus Company. Now SLTB, Sri Lanka Transport Board) Moratuwa depot, Lanka Ashok Leyland Viking bus (MR 28 / 61-9061) at Ratnapura with a special hire in 1999. Body built by Lanka Ashok Leyland Ltd. This photo is copyrighted to the respective photographer. -- ක. මේ. බ. ක. (කලම්බෝ මොට්‍රෝපොලිටන් බස් කම්පැනි. වර්තමාන ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය) මොරටුව ඩිපෝව යටතේ ධාවනය වූ, ලංකා අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ බස් රථයක් විශේෂ චාරිකාවක් සමඟ රත්නපුර දී.  රථයේ බඳ, ලංකා අශෝක් ලේලන්ඩ් සමාගම මගින් මෙරටදී එකලස් කොට ඇත. 1994 වසරේ එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවය යටතේ ධාවනයට එක්වී ඇති බස් රථයකි. ඡායාරූපයේ අයිතිය එහි මුල් ඡායාරූප ශිල්පියා සතුය.

Tuesday, December 25, 2018

Dimo TATA LP 1210/52 bus from CMBC Moaratuwa depot

This photo was taken in 2004 in Moratuwa, Western, LK.
Click for the full size picture.
CMBC (Colombo Metropolitan Bus Company. Now SLTB, Sri Lanka Transport Board) Moratuwa depot, Dimo TATA LP 1210/52 bus (MR 23 / 62-0098) at the Moratuwa bus stand in 2004. This photo is copyrighted to the respective photographer. -- ක. මේ. බ. ක. (කලම්බෝ මොට්‍රෝපොලිටන් බස් කම්පැනි. වර්තමාන ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය)  මොරටුව ඩිපෝව යටතේ ධාවනය වූ ඩිමෝ ටාටා LP 1210/52 බස් රථයක් 2004 වසරේ මොරටුව බස් නැවතුමේ දී. ඩිමෝ ලංකා ඔටෝ ඇසෙම්බ්ලි සමාගම මගින් මෙරටදී බඳ එකලස් කර 1994 වසරේ එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවය යටතේ ධාවනයට එක් කර ඇති රථය එයින් වසර 10 කට පසු මෙලෙස දිස් වී ඇත. ඡායාරූපයේ අයිතිය එහි මුල් ඡායාරූප ශිල්පියා සතුය.

Wednesday, February 25, 2015

SLTB breakdown service - Hakmana depot

This photo was taken on June 19, 2014 in Hakmana, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Hakmana depot, Ashok Leyland Comet Minor breakdown service vehicle (62-0212)  in the depot premises. Ashok Leyland Comet Minor bus converted as the breakdown service vehicle. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) හක්මණ ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් කොමට් මයිනර් වර්ගයේ කාර්මික සේවා රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. 1994 වසරේ ධාවනයට එක්වී ඇති බස් රථයක් මෙලෙස සේවා රථයක් ලෙස පරිවර්ථනය කර ඇති අතර ඒකල පිහිටි ලක්දිව වැඩපොළේදී පරිවර්ථනය සිදු කර ඇත.

Saturday, February 7, 2015

Lanka Ashok Leyland Viking 193 bus from SLTB Ratmalana depot

This photo was taken on July 24, 2013 in Ratmalana, Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Ratmalana depot, Lanka Ashok Leyland Viking 193 bus (RL 12 / 61-9306) in the depot premises. Body built by Lanka Ashok Leyland and acquired to the PTS fleet in 1994. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) රත්මලාන ඩිපෝව යටතේ ධාවනය වන ලංකා අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. රථයේ බඳ ලංකා අශෝක් ලේලන්ඩ් සමාගම මගින් මෙරටදී නිමවා 1994 වසරේ එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවය යටතේ ධාවනයට එක් කර ඇත. පසුකාලීනව ධාවනයන් සීමා කර තිබියෙදී 2008 වසරේ පුනරුත්ථාපන ව්‍යාපෘතියක් මගින් නැවත ධාවනයට සපයා තිබේ.

This photo was taken on July 24, 2013 in Ratmalana, Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Monday, January 19, 2015

SLTB dupply division - Kotmale depot

This photo was taken on November 20, 2014 in Pundaluoya, Kotmale, Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kotmale depot, TATA LP 909/36 supply division vehicle (61-9648) in the depot premises. Latec bodied bus converted as the supply service vehicle. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කොත්මලේ ඩිපෝවට අයත් ටාටා LP 909/36 වර්ගයේ සම්පාදන සේවා රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. 1994 වසරේ ධාවනයට එක්වී ඇති ලටෙක් බඳ සහිත බස් රථයක් මෙලෙස සේවා රථයක් ලෙස පරිවර්ථනය කර ඇත.

Tuesday, November 4, 2014

Dimo TATA LPO 1313/47 bus from SLTB Wattegama depot

This photo was taken on August 29, 2013 in Wattegama, Kandy, Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Wattegama depot, Dimo TATA LPO 1313/47 bus (WG 11 / 62-2127) in the depot premises. Body built by Dimo Lanka auto assembly Ltd and Acquired to the fleet in 1995. Allocated for the services between Kbaragala and Kandy. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) වත්තේගම ඩිපෝව යටතේ ධාවනය වන ඩිමෝ ටාටා LPO 1313/47 වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. ඩිමෝ ලංකා ඔටෝ ඇසෙම්බ්ලි සමාගම මගින් මෙරටදී බඳ නිමවා ඇති මෙම බස් රථය 1994 වසරේ එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවය යටතේ ධාවනයට එක්වී ඇත. පසු කාලීන අලුත්වැඩියාවන් වලදී රථයේ ඉදිරිපස ප්‍රධාන ලාම්පු ඇතුළු ඇතැම් කොටස් වෙනස් වී ඇති බව නිරීක්‍ෂණය වේ. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ කබරගල හා මහනුවර අතර ධාවනයට යොදවා තිබුණි.

Monday, October 27, 2014

Lanka Ashok Leyland Viking 193 bus from SLTB Wariyapola depot

This photo was taken on July 17, 2014 in Kurunegala, North Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Wariyapola depot, Lanka Ashok Leyland Viking 193 bus (61-8787) at the Kurunegala bus stand. The bus acquired to the fleet in 1994. Allocated for the services on a local route between Hanhamunuwa and Kunenegala. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) වාරියපොළ ඩිපෝව යටතේ ධාවනය වන ලංකා අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 වර්ගයේ බස් රථයක් කුරුණෑගල බස් නැවතුමේ දී. රථයේ බඳ ලංකා අශෝක් ලේලන්ඩ් සමාගම මගින් මෙරටදී නිමවා 1994 වසරේ ධාවනයට එක් කර ඇත. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ ග්‍රාමීය මාර්ගයක් ඔස්සේ හංහමුනුව හා කුරුණෑගල අතර ධාවනයට යොදවා තිබුණි.

Thursday, July 31, 2014

Latec TATA LP 909/36 bus from SLTB Gampola depot

This photo was taken on July 30, 2014  in Gampola, Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Gampola depot, Latec TATA LP 909/36 bus (GP 19 / 61-9972) at the Gampola SLTB bus stand. The bus acquired to the fleet in 1994. Awaiting to leave for Kahawatta on a local route. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ගම්පොල ඩිපෝව යටතේ ධාවනය වන ලටෙක් ටාටා LP 909/36 වර්ගයේ බස් රථයක් ගම්පොල ශ්‍රී ලංගම බස් නැවතුමේදී. ටාටා 909 වර්ගයේ තට්ටුවක් (chassis) යොදාගෙන ලටෙක් සමාගම මගින් ඩියුපල් මෙට්සෙක් තාක්‍ෂණය යටතේ පුද්ගලික කරණය කරන ලද කහගොල්ල ලංගම වැඩපොළේ දී බඳ නිමවා 1994 වසරේ ධාවනයට එක් කර ඇත. ඡායාරූප ලබාගන්නා අවස්ථාවේ ග්‍රාමීය මාර්ගයක් ඔස්සේ ගම්පොල සිට කහවත්ත බලා ධාවනය වීමට සූදානමින් තිබුණි.

This photo was taken on July 30, 2014  in Gampola, Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Tuesday, July 15, 2014

Latec Kesco Ashok Leyland Viking bus from SLTB Nittambuwa depot

This photo was taken on September 03, 2012 in Nittambuwa, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
This photo was taken on September 03, 2012 in Nittambuwa, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Nittambuwa depot Latec Kesco bodied Ashok Leyland Viking bus (NT 131 / 62-0364) at the Nittambuwa bus stand. Body built by Latec (Pvt) Ltd with Duple Metsec (UK). Allocated on a local route between Nittambuwa and Lenagala under the route number 348. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) නිට්ටඹුව ඩිපෝවට අයත් ලටෙක් කෙස්කෝ බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් බස් රථයක් නිට්ටඹුව බස් නැවතුම්පොළේ දී. රථයේ බඳ බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් තාක්ෂනය යටතේ ලටෙක් (Latec) සමාගම මගින් පුද්ගලීකරණය කරන ලද ලංගම කහගොල්ල වැඩපොළේ දී නිමවා 1994 වසරේ ධාවනයට එක් කොට ඇත. ඡායාරූප ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 348 යටතේ නිට්ටඹුව හා ලෙනගල අතර ධාවනයට යොදවා තිබුණි.

 
This photo was taken on September 03, 2012 in Nittambuwa, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Friday, July 11, 2014

Latec Kesco TATA LP 1210/52 bus from SLTB Ratnapura depot

This photo was taken on July 10, 2014 in Ratnapura, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Ratnapura depot, Latec Kesco bodied TATA LP 1210/52 bus (RP 123 / 61-8894) at the Ratnapura bus stand. Body built by Latec Pvt Ltd with Duple Metsec UK technology. Awiting to leave for Kahangama on a local route. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) රත්නපුර ඩිපෝවට අයත්, ලටෙක් කෙස්කෝ බඳ සහිත ටාටා LP 1210/52 වර්ගයේ බස් රථයක් රත්නපුර බස් නැවතුම්පොළේ දී. රථයේ බඳ (body) බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් (Duple Metsec) තාක්ෂනය යටතේ ලටෙක් (Latec) සමාගම මගින් පුද්ගලීකරණය කරන ලද ලංගම කහගොල්ල වැඩපොළේ දී නිමවා ඇත. 1994 වසරේ එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවය යටතේ ධාවනයට එක්වී ඇති බස් රථයකි. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ රත්නපුර සිට කහංගම දක්වා ධාවනයට සූදානමින් තිබුණි.

This photo was taken on July 10, 2014 in Ratnapura, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Tuesday, June 24, 2014

Latec TATA LP 1210/52 bus from SLTB Kuliyapitiya depot

This photo was taken on May 10, 2013 in Kuliyapitiya , North Western LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kuliyapitiya depot Latec TATA LP 1210/52 bus (KP 73 / 61-9556) in the depot premises. Body built by Latec with Duple Metsec (UK) in 1994. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කුලියාපිටිය ඩිපෝවට අයත් ලටෙක් ටාටා LP 1210/52 වර්ගයේ බස් රථයක් ඩිපෝ ඉංජිනේරු අංශයේ දී. බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් තාක්‍ෂණය යටතේ ලටෙක් සමාගම මගින් පුද්ගලීකරණය කරන ලද ලංගම වේරහැර මධ්‍යම වැඩපොළේ දී බඳ සකසා ඇති මෙම බස් රථය 1994 වසරේ එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවය යටතේ ධාවනයට එක් වී ඇත.

Monday, June 23, 2014

SLTB Breakdown Service - Nittambuwa depot

This photo was taken on January 16, 2014 in Nittambuwa, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Nittambuwa depot, Ashok Leyland Comet Minor breakdown Service vehicle (61-8280) in the depot premises.-- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) නිට්ටඹුව ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් කොමට් මයිනර් වර්ගයේ කාර්මික සේවා රථයක් ඩිපෝ ඉංජිනේරු අංශයේ දී. 1994 වසරේ ධාවනයට එක්වී ඇති ලංකා අශෝක් ලේලන්ඩ් බඳ සහිත බස් රථයක් පරිවර්ථනය කිරීමෙන් රථය සකසා ඇත.

Sunday, May 18, 2014

Lanka Ashok Leyland Viking bus from SLTB Nikaweratiya depot

This photo was taken on December 31, 2012 in Katharagama, Southern, LK, using an Olympus VG120,D705.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Nikaweratiya depot, Lanka Ashok Leyland Viking bus (NK 24 / 62-0174) at Kataragama. Body built by Lanka Ashok Leyland Limited in 1994. Rehabilitated and modified by depot workers in 2012 to celebrate the President's induction. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) නිකවැරටිය ඩිපෝව යටතේ ධාවනය වන ලංකා අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ බස් රථයක් ඩිපෝ කතරගම දී. රථයේ බඳ ලංකා අශෝක් ලෙනන්ඩ් සමාගම මගින් හෝමාගම වැඩපොළේ දී එකලස් කර 1994 වසරේ ධාවනයට එක් කොට ඇත. පසුකාලීනව ධාවනයන් සීමාකාර තිබේ ඇති මෙම බස් රථය ජනාධිපතිතුමාගේ දෙවන පදවිප්‍රාප්තියේ දෙවන වසර සැමරීම නිමිත්තෙන් නිකවැරටිය ඩිපෝවේ සේවක පිරිස විසින් 2012 වසරේ මෙලෙස පුනරුත්ථාපනය කර නැවත ධාවනයට සපයා තිබේ.

Rear view of the bus (in the depot premises) -- මෙම බස් රථයේ පිටුපස පෙනුම (ඩිපෝ පරිශ්‍රයේ දී)
This photo was taken on December 30, 2012 in Nikaweratiya, Wayamba, LK.
Click for the full size picture.

Sunday, April 27, 2014

Latec TATA LP 1210/52 bus from SLTB Polonnaruwa depot

This photo was taken on April 22, 2014 in Lahugala, Polonnaruwa, North Central, LK, using a Nikon D5200.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Polonnaruwa depot Latec TATA LP 1210/52 bus (PL 25 / 62-0372) on the Parakrama Samudrya bund near Kalahagala. Body built by Latec with Duple Metsec. Playing on a local route between Kaduruwela and Abanganga under the route number 847. Photo by Rajitha Perera -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) පොළොන්නරුව ඩිපෝවට අයත් ලටෙක් ටාටා LP 1210/52 වර්ගයේ බස් රථයක් කලහගල ආසන්නයේ පරාක්‍රම සමුද්‍රයේ බැම්ම මත දී. ලටෙක් සමාගම බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් සමාගම හා එක්ව මෙරටදී බඳ සකසා ඇති මෙම බස් රථය එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවය යටතේ ධාවනයට එක්වී ඇත්තේ 1994 වසරේය. චායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 847 යටතේ කදුරුවෙල හා අඹන්ගඟ අතර ධාවනයට යොදවා ඇත. ඡායාරූපය: රජිත පෙරේරා

Sunday, April 6, 2014

SLTB breakdown service - Ambalantota depot

This photo was taken on December 12, 2011 in Ambalantota, Southern, LK, using a Sony DSC-S930.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Ambalantota depot, Ashok Leyland Comet Minor breakdown service vehicle (61-9116) at Ambalantota. Photo by: Thiwanka Jayasinghe. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අම්බලන්තොට ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් කොමට් මයිනර් වර්ගයේ කාර්මික සේවා රථයක් අම්බලන්තොට දී. 1994 වසරේ ධාවනයට එක්වූ ලංකා අශෝක් ලේලන්ඩ් බඳ සහිත බස් රථයක් පරිවර්ථනය කිරීමන් සකසා ඇත. ඡායාරූපය: තිවංක ජයසිංහ.