|
This photo was taken on July 17, 2013 in Ambalangoda, Southern, LK, using a Nokia C6-00. Click for the full size picture. |
Sri Lanka Transport Board (SLTB) Ambalangoda depot, Ashok Leyland Viking Turbo bus (AB 18 / NB-3077) playing on the route number 31 from Ambalangoda to Nuwara-Eliya. Photo by:
Hasaru Chaamikara -- ශ්රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්රී ලං.ග.ම.) අම්බලන්ගොඩ ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් ටර්බෝ වර්ගයේ ආසන 54 බස් රථයක් අම්බලන්ගොඩ දී. රථය මාර්ග අංක 31 ඔස්සේ අම්බලන්ගොඩ හා නුවරඑලිය අතර ධාවනය (වැලිමඩ හා බණ්ඩාරවෙල හරහා) ධාවනය වන අවස්ථාවකි. කොටස් වශයෙන්, උපයා ගෙවීමේ පදනම මත ඩිපෝවට ලබාගත් බස් රථයකි. (ඡායාරූපය: හසරු චාමිකර)
me leyland tika nisa thamai SLTB dura gaman sewa tika duwanne... mkda lankawe eha kone indala meha konata ashok leyland bus tika tamai duwanne???? tangalla- trincomalee / mathara -polonnruwa / hatton -ampara wage.
ReplyDeleteaththenma ow! :)
Deleteපොඩි නිවැරදි කිරිමක් . මේ බස් එක නුවරඑලිය අම්බලන්ගොඩ අතර දුවන්නේ. වැලිගමට නොමෙයි. මේ සමගාම් අනිත් බසය ඇල්පිටිය ඩිපො එකක්. ඒකනුවරඑලිය අම්බලන්ගොඩ ඇල්පිටියට යනවා. දවසක් හැර දවසක් බස් දෙක යන්නේ. ඒ කියන්නේ නුවරඑඵියෙන් අම්බලන්ගොඩ බස්එක එන දවසට අම්බලන්ගොඩින් ඇල්පිටිය ඩිපෝ බස් එක එනවා.
ReplyDeleteදැන් නිවැරදි කර ඇත. ස්තූතියි!
DeleteMEKA AMBALANGODA-NUARA ELIYA NEMEIDA
ReplyDeleteවැරදීමක්! දැන් නිවැරදි කර ඇත. ස්තූතියි!
DeleteAmbalangodin nuwaraeliya yanne kiyatada
ReplyDelete6 a.m.
DeleteAmbalangodin nuwaraeliya yanne kiyatada
ReplyDeleteAmbalangoda to kandy bus thiyena time 1k kiyanna
ReplyDeleteNuwaŕa eliyen kiyatada me bus eke udeta pitathwenne???
ReplyDeleteNuwara eliya to ambalangoda bus booking no thiyanawada?? Night bus
ReplyDeleteNuwara eliya to ambalangoda semi 1kak thiyanawa Nedha?? Time and booking no please
ReplyDeleteHeta bus eka tiyenawada
ReplyDeleteHeta bus eka tiyenawada ambalangoda edan nuwara eliye yanne kiyatada bus eka
ReplyDeleteMeka matarata enne kiyatada kiyala danna ekkenek kiyanna
ReplyDeleteGalleta enne kiyatada
ReplyDelete