Sunday, June 11, 2023

Latec TATA LP 1210/52 bus from SLTB Ambalangoda depot

This photo was taken on April 09, 2014, in Ambalangoda, Southern, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Ambalangoda depot Latac TATA 1210/52 bus (AB 49 / 62-0639) at Ambalangoda bus stand. Body built by Latec with Duple Metsec UK and acquired to the PTS fleet in 1994. This photo was taken in April 2014 while it was allocated for the services between Dorala and Ambalangoda under route number 876.  -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අම්බලන්ගොඩ ඩිපෝව යටතේ ධාවනය වූ, ලටෙක් ටාටා 1210/52 වර්ගයේ බස් රථයක් අම්බලන්ගොඩ බස් නැවතුමේ දී. ඉන්දියාවේ නිමවා ඇති තට්ටුව මත බඳ සකසා ඇත්තේ ලටෙක් සමාගම මගින්, පුද්ගලීකරණය කරන ලද වේරහැර ලංගම මධ්‍යම වැඩපොළේ දී බිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් තාක්‍ෂණය යටතේ ය. 1994 වසරේ එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවය යටතේ ධාවනයට එක් වී ඇති රථයේ මුල් වර්ණය වී ඇත්තේ තද කහ වර්ණයයි. 2014 වසරේ අප්‍රේල් මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 876 යටතේ දොරල හා අම්බලන්ගොඩ අතර ධාවනයට සපයා තිබුණි. රථයේ පැති ජනේල පසුකාලීන අලුත්වැඩියාවන් වලදී වෙනස් වී ඇති බව නිරීක්‍ෂණය වේ.

No comments:

Post a Comment