Monday, July 7, 2014

Modified TATA 1510 Antony boded bus from SLTB Ambalangoda

This photo was taken on April 09, 2014 in Ambalangoda, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Ambalangoda depot, modified TATA 1510 Antony bodied bus (AB 20 / NA-3045) at the Ambalangoda bus stand. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ අම්බලන්ගොඩ ඩිපෝවට අයත් ටාටා 1510 ඇන්ටනී බඳ සහිත බස් රථයක් අම්බලන්ගොඩ බස් නැවතුමේ දී. මෙම බස් රථයේ මුහුණත පසුකාලීනව දිරා යාමට ලක් වීම නිසා ධාවනයෙන් ඉවත් කල ලටෙක් බස් රථයක මුහුණත බද්ධ කර අලුත්වැඩියා කොට තිබේ. ලටෙක් බස් රථ වල මුහුණත ෆයිබර් ග්ලාස් යොදාගෙන නිපදවා ඇති නිසා දිරා යාම අවමය.

4 comments:

  1. 2006 apu tata nam maha jarayak.

    ReplyDelete
    Replies
    1. ow! me muhudu pathi wala duwana bus nisa thawath ikmanata diranwa :/

      Delete
    2. Me muneth TATA eka ekka amuthu gathiyak thiyanwa

      Delete
    3. ඔව්! ලටෙක් මූණ කොහොමත් ලස්සනයි :)

      Delete

Related Posts Plugin for WordPress, Blogger...