Sunday, October 27, 2013

Latec Kesco bodied Ashok Leyland Viking bus from SLTB Ambalangoda depot

This photo was taken on February 13, 2011 in Ambalangoda, Southern, LK, using a Canon EOS REBEL T2i
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Ambalangoda depot, Latec Kesco bodied Ashok Leyland viking bus (AB 26 / 61-8740) at Ambalangoda. Photo courtesy: CalamariGirl on Flickr -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අම්බලන්ගොඩ ඩිපෝව යටතේ ධාවනය වන ලටෙක් කෙස්කෝ බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් බස් රථයක් අම්බලන්ගොඩ දී. මෙහි බඳ ලටෙක් සමාගම මගින් ඩියුපල් මෙට්සෙක් තාක්ෂනය යටතේ පුද්ගලික කරණය කරන ලද ලංගම කැප්පෙටිපොල වැඩපොළේ දී නිපදවා ඇත. පසු කාලීන අලුත්වැඩියාවක දී මුහුණත මුල් පෙනුම මදක් වෙනස් කර ඇති බව නිරීක්‍ෂණය වේ. ඡායාරූපය : CalamariGirl on Flickr.

No comments:

Post a Comment