Tuesday, May 13, 2014

SLTB breakdown service - Ambalangoda depot

This photo was taken on April 09, 2014 in Ambalangoda, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Ambalangoda depot, Ashok Leyland viking breakdown service vehicle (23ශ්‍රී8519) at the Ambalangoda bus stand.-- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අම්බලන්ගොඩ ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ කාර්මික සේවා රථයක් අම්බලන්ගොඩ බස් නැවතුමේ දී. 1978 වසරේ ධාවනයට එක්වූ ශ්‍රී ලංමගම බඳ සැකසූ බස් රථයක් පරිවර්තනය කිරීමෙන් සකසා ඇත.

3 comments:

  1. thama ma bus thiyanawa kiyana kochara watinawada.(kurunagala ashen)

    ReplyDelete
    Replies
    1. ඔව්! :) දැක්කම ආසයි!

      Delete
  2. thama ma bus thiyanawa kiyana kochara watinawada.(kurunagala ashen)

    ReplyDelete