Friday, November 2, 2012

TVS bodied Ashok Leyland Viking bus from SLTB Ambalangoda depot

This photo was taken on July 02, 2012  in Ambalangoda, Southern LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Ambalangoda depot, TVS bodied Ashok Leyland Viking Bus (AB 36 / 63-3748) at Ambalangoda. This bus rehabilitated and modified by depot workers to celebrate the President's induction. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අම්බලන්ගොඩ ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ බස් රථයකි. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිෂ්පාදිත මෙම රථයෙහි බඳ TVS සමාගම විසින් එකලස් කරන ලද්දකි. මෙම බස් රථයද ජනපති පදවිප්‍රාප්තිය නිමිතිකොට ගෙන 2010 වසරේ පුනරුත්ථාපනය වූ බස් රථයකි. ඡායාරූප ලබාගත්තේ අම්බලන්ගොඩ දීය.


This photo was taken on July 02, 2012  in Ambalangoda, Southern LK, using a Canon IXUS 210.
Click for the full size picture.

No comments:

Post a Comment