Tuesday, July 24, 2012

Ruby bodied TATA LP 1510/52 bus from SLTB Ambalangoda depot

This photo was taken on July 02, 2012, in Karapitiya, Galle, Southern LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Ambalangoda depot, Ruby bodied TATA LP 1510/52 bus (AB 19 / 63-4767) at the Karapitiya bus stand. The bus acquired to the fleet in 2000. Allocated for the services between Karapitiya and Balaptiya under the route number 388.  -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අම්බලන්ගොඩ ඩිපෝවට අයත් රූබී බඳ සහිත ටාටා LP 1510/52 වර්ගයේ බස් රථයක් ගාල්ල කරාපිටිය බස් නැවතුම්පොළේ දී. සම්පුර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථයේ බඳ රූබී කෝච් බිල්ඩර්ස් සමාගමේ නිෂ්පාදිතය. 2000 වසරේ පමණ එවකට පොකුරු බස් සමාගම් යටතේ ධාවනයට එකතු වී ඇත. ඡයාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 388 යටතේ කරාපිටිය හා බලපිටිය අතර ධාවනයට යොදවා ඇත.

This photo was taken on July 02, 2012, in Karapitiya, Galle, Southern LK, using a Canon IXUS 210.
Click for the full-size picture.

1 comment:

  1. mama asama depo 1k thama AB. ABta thinne bus 40k vithara. dawana tathwe 35k vithara thinawa. eth thina bus tiken niyameta duwanawa

    ReplyDelete