Thursday, May 7, 2015

Wesco TATA LPO 1313/55 bus from SLTB Ambalangoda depot

This photo was taken on April 09, 2014, in Ambalangoda, Southern, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Ambalangoda depot, Wesco TATA LPO 1313/55 bus (AB 33 / 62-7490) at the Ambalangoda bus stand. Body built by Wesco (Werahera Engineering Services Co) with Duple Metsec (UK) Ltd and acquired to the RBC fleet in 1998. Allocated for the services between Ambalangoda and Galle under the route number 388/1.  -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අම්බලන්ගොඩ ඩිපෝව යටතේ ධාවනය වන වෙස්කෝ ටාටා LPO 1313/55 වර්ගයේ බස් රථයක් අම්බලන්ගොඩ බස් නැවතුමේ දී. බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් තාක්ෂනය යටතේ වෙස්කෝ සමාගම මගින් බඳ නිමවා 1998 වසරේ, අර්ධ සුඛෝපබෝගී බස් රථයක් ලෙස ධාවනයට එක්වී ඇත. වර්තමානයේ සාමාන්‍ය ධාවනයේ දැක ගත හැකි රථය ඡායාරූප ලබාගත් අවස්ථාවන් වල දී මාර්ග අංක 388/1 යටතේ අම්බලන්ගොඩ හා ගාල්ල අතර ධාවනයට යොදවා ඇත.

Rear view of the bus (near the Galle Fort)  -- මෙම බස් රථයේ පිටුපස පෙනුම (ගාලු කොටුව අසල දී)
This photo was taken on March 27, 2014, in Galle, Southern, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.

No comments:

Post a Comment