Thursday, May 7, 2015

Wesco TATA 1313 bus from SLTB Ambalangoda Depot

This photo was taken on April 09, 2014 in Ambalangoda, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Ambalangoda depot, Wesco TATA 1313 bus (AB 33 / 62-7490) at Ambalangoda bus stand. Body built by Wesco with Duple Metsec. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) අම්බලන්ගොඩ ඩිපෝව යටතේ ධාවනය වන වෙස්කෝ ටාටා 1313 බස් රථයක් අම්බලන්ගොඩ බස් නැවතුමේ දී. මෙම බස් රථ වල බඳ නිෂ්පාදනය කර ඇත්තේ බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් තාක්ෂණය යටතේ වෙස්කෝ සමාගම මගිනි. මුල් කාලීනව අර්ධ සුඛෝපභෝගී සේවා යටතේ ධාවනය වූ මෙම බස් රථ වර්තමානයේ සාමාන්‍ය ධාවනයේ දැක ගත හැකිය. මාර්ග අංක 388 යටතේ අම්බලන්ගොඩ හා ගාල්ල අතර ධාවනයට යෙදවූ අවස්ථාවකි.

Rear view of the bus (near the Galle Fort)  -- මෙම බස් රථයේ පිටුපස පෙනුම (ගාලු කොටුව අසල දී)
This photo was taken on March 27, 2014 in Galle, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...