Thursday, April 10, 2014

Srilangama bodied Ashok Leyland Viking bus from SLTB Ambalangoda depot

This photo was taken on April 09, 2014 in Ambalangoda, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Ambalangoda depot, Srilangama bodied Ashok Leyland Viking bus (AB 48 / 60ශ්‍රී5749) at the Ambalangoda bus stand. Acquired to the SLTB fleet in 1988. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම) අම්බලන්ගොඩ ඩිපෝව යටතේ ධාවනය වන ශ්‍රීලංගම බඳ සැකසු අශෝක් ලේලන්ඩ් වයිකින්ග් බස් රථයක් අම්බලන්ගොඩ බස් නැවතුමේ දී. 1988 වසරේ ශ්‍රී ලංගම රථ ඇණියට එකතු වී ඇත මෙම රථය ශ්‍රීලංගම යටතේ බඳ නිෂ්පාදනය කළ අවසන් බස් රථ කාණ්ඩයට අයත් වේ. ඡායාරූප ලබාගත් අවසථාවේ මාර්ග අංක 394 යටතේ අම්බලන්ගොඩ හා ඌරගහ අතර ධාවනයට යොදවා තිබුණි.

This photo was taken on April 09, 2014 in Ambalangoda, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

No comments:

Post a Comment