Showing posts with label DB. Show all posts
Showing posts with label DB. Show all posts

Saturday, October 2, 2021

Ruby bodied TATA LP 1210/52 bus from RRBC Dambulla depot

This photo was taken in 2002 in Sigiriya, Central, LK.
Click for the full-size picture.
Rajarata Bus Company (RRBC / now SLTB) Dambulla depot, Ruby bodied Tata LP 1210/52 bus (DB 30 / 61-3578) at Sigiriya. The bus, which was launched in 1992 under the then PTS (Peoplized Transport Service), is made entirely in India. The body of the bus is manufactured by Ruby coachbuilders. At the time of taking the photograph in 2002, the bus was ready to run from Sigiriya to Dambulla. This photo is copyright to the respective photographer. Photo Courtesy: Almy -- රජරට බස් සමාගමේ (ර.බ.ස. / වත්මන් ශ්‍රී ලං.ග.ම.) දඹුල්ල ඩිපෝව යටතේ ධාවනය වූ රූබී බඳ සහිත ටාටා LP 1210/52 වර්ගයේ බස් රථයක් සීගිරියේ දී. 1992 වසරේ එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවය යටතේ ධාවනයට එක්වී ඇති රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇත. 2002 වසරේ ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ සිගිරිය සිට දඹුල්ල බලා ධාවනයට සූදානම්ව තිබී ඇත. ඡායාරූපයේ අයිතිය එහි මුල් ඡායාරූප ශිල්පියා සතුය. ඡයරූපය උපුටා ගැනීම: Almy

Tuesday, June 22, 2021

SLCTB breakdown service - Dambulla depot

This photo was taken in 1981 in Kandy, Central, LK.
Click for the full-size picture.
Sri Lanka Central Transport Board (SLCTB) Dambulla depot, Mercedes Benz LP 312/36 breakdown service vehicle (23ශ්‍රී3502) at Kandy. Mercedes Benz LP 321/36 CTB bodied bus converted as the breakdown service vehicle. Photo by: Dave Spencer -- ශ්‍රී ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං. ම. ග.ම.) දඹුල්ල ඩිපෝවට අයත් මර්සිඩීස් බෙන්ස් LP 312/36 වර්ගයේ කාර්මික සේවා රථයක් 1981 වසරේ  මහනුවර දී. ලං.ග.ම. බඳ සැකසු මර්සිඩීස් බෙන්ස් LP 312/36 බස් රථයක් පරිවර්ථනය කර සකසා ඇත. ඡායාරූපය: Dave Spencer

Sunday, June 13, 2021

Ashok Leyland 12M SLTB edition bus from SLTB Dambulla depot

This photo was taken on 27 March 2021 in Dambulla, Central LK using a Xiaomi Mi 9T
Click for the full-size picture
Sri Lanka Transport Board (SLTB) Dambulla depot, 50 seater Ashok Leyland 12M SLTB Edition bus (DB 71 / ND-9641) at Dambulla. Acquired to the depot fleet in September 2019 under a special leasing scheme. This photo was taken in March 2021 while it was allocated for the services between Dambulla and Hettipola under route number 581. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) දඹුල්ල ඩිපෝව යටතේ ධාවනය වන ආසන 50 කින් යුත් අශෝක් ලේලන්ඩ් 12M වර්ගයේ බස් රථයක් දඹුල්ලේ දී. 2019 වසරේ සැප්තැම්බර් මස, උපයා ගෙවීමේ පදනම මත ඩිපෝව මගින් මිලදී ගෙන ඇති රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති අතර ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ පිරිවිතරයන්ට අනුකූලව විශේෂයෙන් නිමවාගෙන ඇත. 2021 වසරේ මාර්තු මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ රථය මාර්ග අංක 581 යටතේ දඹුල්ල සිට හෙට්ටිපොල බලා ධාවනය වෙමින් පැවතිණි.


 

Friday, December 4, 2020

SLCTB bodied Mercedes-Benz OF 1113/44 bus from PTS Dambulla depot

This photo was taken in 1991 in Dambulla, Central, LK.
Click for the full-size picture.
Peoplized Transport Service (PTS / Now SLTB) Dambulla depot, SLCTB bodied Mercedes-Benz OF 1113/44 bus (60ශ්‍රී8500) in the depot premises. The brand new bus at the PTS Dambulla opening ceremony in 1991. Photo courtesy: Chandana Wijesinghe. -- ජනතා සන්තක ප්‍රවාහන සේවයේ (ජ.ස.ප්‍ර.සේ. / වත්මන් ශ්‍රී ලං.ග.ම.) දඹුල්ල ඩිපෝවට අයත්ව තිබුණු, ශ්‍රී ලං.ම.ග.ම. ඒකල මධ්‍යම වැඩපොළේ බඳ නිමවූ මර්සිඩීස්-බෙන්ස් OF 1113/44 වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. 1990 වසරේ ජර්මනියෙන් ගෙන්වන ලද මර්සිඩීස්-බෙන්ස් OF 1113/44 වර්ගයේ තට්ටු 256 ක තොගයකින් කොටසක්, ඒකල වැඩපොළ වෙත සපයා මෙලෙස බඳ නිමවා 1991 වසරේ ධාවනයට එක් කර ඇති මෙම බස් රථ සීමිත ගණනක් පමණක් ලංගම රථ ඇණිය සතුව තිබී ඇත. ඒකල වැඩපොළ මඟින් ද බඳ මාදිලි කීපයක් යටතේ මේවා එකලස් වී ඇත. ඡායාරූපයේ දැක්වෙන මාදිලියේ එකදු බස් රථයක් හෝ වර්තමාන ශ්‍රී ලංගම රථ ඇණියේ දක්නට නැත. 1991 වසරේ ඡායාරූපය ලබාගෙන ඇත්තේ සීමාසහිත දඹුල්ල ජනතා සන්තක ප්‍රවාහන සේවය පිහිටවූ දිනයේ වන අතර උත්සවයට සමගාමීව බස් රථය ඩිපෝවට ලැබී ඇත. ඡායාරූපය: චන්දන විජේසිංහ. 

Monday, July 15, 2019

Ashok Leyland Lynx C type bus from SLTB Dambulla depot

This photo was taken on January 26, 2017 in Dambulla, Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Dambulla depot, Ashok Leyland Lynx C type bus (DB 32/ NC-2966) at Damulla bus stand. Allocated for a local route between Selagama and Dambulla under the route number 585. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) දඹුල්ල  ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් ලයින්ක්ස් වර්ගයේ බස් රථයක් දඹුල්ල බස් නැවතුමේ දී. 2014 වසරේ, සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිෂ්පාදිත මෙම වර්ගයේ  රථ 80 ක් 2015 වසරේ මුල භාගයේ ශ්‍රී ලංගම හා එක්වී ඇත. දඹුල්ල ඩිපෝව මගින් මෙම බස් රථය මාර්ග අංක 585 යටතේ  දඹුල්ල හා සැලගම  අතර ධාවනයට යොදවා තිබුණි.

Tuesday, August 28, 2018

Ashok Leyland Viking Turbo 54 seater bus from SLTB Dambulla depot

This photo was taken on August 02, 2018 in Weweldeniya, Western, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Dambulla depot, 54 seater Ashok Leyland Viking Tubro bus (NB-9155) at Weweldeniya. Playing on the route no 15, from Colombo to Kakirawa. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) දඹුල්ල ඩිපෝව යටතේ ධාවනය වන ආසන 54 කින් යුත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් ටර්බෝ වර්ගයේ බස් රථයක් වේවැල්දෙණියේ දී. රථය මාර්ග අංක 15 යටතේ කොළඹ සිට කැකිරාව බලා ධාවනය වන අවස්ථාවකි. 2014 බස් රථ 2200 වැඩපිළිවෙල යටතේ ඩිපෝවට ලැබුණු බස් රථයකි.

Tuesday, May 1, 2018

Bharat bodied Ashok Leyland Viking Hinopower bus from SLTB Dambulla depot

This photo was taken on January 26, 2017 in Dambulla, Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Dambulla depot, Bharat bodied Ashok Leyland Viking Hinopower bus (DB 34 / NA-3853) in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) දඹුල්ල ඩිපෝව යටතේ ධාවනය වන, භාරත් වර්ගයේ බඳකින් යුත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. 2006 වසරේ අග භාගයේ ලංගම රථ ඇණිය හා එක්වී ඇත. රථය මාර්ග අංක 581/2 යටතේ බකමූණ හා දඹුල්ල අතර ධාවනයට යොදවා තිබුණි.

Sunday, February 5, 2017

SLTB Breakdown Service - Dambulla depot

This photo was taken on January 26, 2017 in Dambulla, Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Dambulla depot, Leyland Comet breakdown service vehicle (42ශ්‍රී1507) in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) දඹුල්ල ඩිපෝවට අයත් ලේලන්ඩ් කොමට් වර්ගයේ කාර්මික සේවා රථයක් ඩිපෝ ඉංජිනේරු අංශයේ දී. ලංගම බඳ සැකසූ ලේලන්ඩ් කොමට් වර්ගයේ බස් රථයක් පරිවර්ථනය කිරීමෙන් සකසා ඇත.

Friday, January 27, 2017

Modified Ashok Leyland Colombo Rider bus from SLTB Dambulla depot

This photo was taken on January 26, 2017 in Dambulla, Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Dambulla depot Ashok Leyland Viking Colombo Rider bus (GA-6202) in the depot premises. This bus re-bodied by Lakdiwa engineering Pvt. Ltd (Government owned). -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) දඹුල්ල ඩිපෝවට අයත් කලම්බෝ රයිඩර් අශෝක් ලේලන්ඩ් වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. 2000 වසරේ බහු ජාතික සමාගමක් මගින් මෙම බස් වල බඳ මෙරටදී නිපදවීම ආරම්භ කර ඇති අතර එහි ලාංකික නියෝජනය වූයේ සෙලින්කෝ ව්‍යාපාරය අනුබද්ද සිමෝ (Ceymo) සමාගමයි. 2016 වසරේ අග භාගයේ දී මෙම බස් රථයේ බඳ, ඒකල ලක්දිව ඉංජිනේරු සමාගම (රාජසන්තක) විසින් පුර්ණ බඳ අලුත්වැඩියාවකට ලක් කර නැවත මෙලෙස ජනතා සේවයට යෙදවීමට නියමිතව ඇත.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on January 26, 2017 in Dambulla, Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Sunday, November 20, 2016

Ashok Leyland Viking Turbo 54 seater bus from SLTB Dambulla depot

This photo was taken on October 13, 2016 in Anuradhapura, North Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Dambulla depot, 54 seater Ashok Leyland Viking Tubro bus (DB 71 / NC-0486) at Anuradhapura bus stand. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) දඹුල්ල ඩිපෝව යටතේ ධාවනය වන ආසන 54 කින් යුත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් ටර්බෝ වර්ගයේ බස් රථයක් අනුරාධපුර බස් නැවතුමේ දී. රථය අනුරාධපුර හා මහනුවර අතර ධාවනයට යෙදවූවකි. 2014 බස් රථ 2200 වැඩපිළිවෙල යටතේ ඩිපෝවට ලැබුණු බස් රථයකි.

Tuesday, April 28, 2015

Ashok Leyland Viking 193 bus from SLTB Dambulla depot

This photo was taken on August 28, 2014, in Anuradhapura, North Central, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Dambulla depot Ashok Leyland Viking 193 Hinopower bus (DB 11 / NA-4617) at Anuradhapura. Acquired to the SLTB fleet in 2007. Allocated for the services between Anuradhapura and Kandy under the route number 42. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) දඹුල්ල ඩිපෝව යටතේ ධාවනය වන, අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 Hinopower වර්ගයේ බස් රථයක් අනුරාධපුර ඩිපෝව ඉදිරිපිට දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය 2007 වසරේ ශ්‍රී ලංගම රථ ඇණිය හා එක්වී ඇත. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 42 යටතේ අනුරාධපුර හා මහනුවර අතර ධාවනයට යොදවා තිබුණි.

Friday, November 21, 2014

CTB bodied TATA LP 1210/52 bus from SLCTB Dambulla Depot

This photo was taken in 1981 in Matale, Central, LK.
Click for the full size picture.
Sri Lanka Central Transport Board (SLCTB) Dambulla depot, CTB bodied TATA LP 1210/52 bus (DB 04 / 23ශ්‍රී8260) playing to Matale on the Dambulla - Matale road in 1981. The bus acquired to the CTB fleet in 1977. Allocated for the services between Dambulla and Matale under the route number 582. Photo by: Dave Spencer -- ශ්‍රී ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ම.ග.ම.) දඹුල්ල ඩිපෝවට අයත්, ලංගම බඳ සැකසූ ටාටා LP 1210/52 වර්ගයේ බස් රථයක් දඹුල්ලේ සිට මාතලේ බලා ධාවනය වෙමින්. රථය ඒකල මධ්‍යම වැඩපොළේ දී බඳ නිමවා 1977 වසරේ ධාවනයට එක් කර ඇත. ඡායාරූපය ලබාගෙන ඇත්තේ 1981 වසරේ දීය. ඡායාරූපය: Dave Spencer

Thursday, October 9, 2014

Ruby bodied TATA LP 1510/52 bus from SLTB Dambulla depot

This photo was taken on March 21, 2014 in Seegiriya, Central, LK, using a using a NIKON D7100.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Dambulla depot, Ruby bodied TATA LP 1510/52 bus (DB 12 / NA-2653) at Seegiriya. The bus acquired to the SLTB fleet in 2006. Allocated for the services between Seegiriya and Dambulla. Photo by: Daminda Prasangika -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) දඹුල්ල ඩිපොව යටතේ ධාවනය වන රුබී බඳ සහිත ටාටා LP 1510/52 වර්ගයේ බස් රථයක් සීගිරියේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය 2006 වසරේ ධාවනයට එක්වී ඇත. ඡායාරූප ලබාගන්නා අවස්ථාවේ දඹුල්ල හා සීගිරිය අතර ධාවනයට යොදවා ඇත. ඡායාරූප: දමින්ද ප්‍රසංගික

This photo was taken on March 21, 2014 in Seegiriya, Central, LK, using a using a NIKON D7100.
Click for the full size picture.

Sunday, July 20, 2014

Latec TATA LP 1210/52 bus from SLTB Dambulla depot

This photo was taken on  June, 2011 in Habarana, North Central, LK using a Canon DIGITAL IXUS 85 IS.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Dambulla depot, Latec TATA LP 1210/52 bus (DB 33 / 61-7115) at Habarana in June 2011. Body built by Latec pvt Ltd. with Duple Metsec UK. Photo by: Shankar S -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) දඹුල්ල ඩිපෝව යටතේ ධාවනය වන ලටෙක් ටාටා LP 1210/52 බස් රථයක් හබරණ ප්‍රදේශයේ දී. ලටෙක් සමාගම හා බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් සමාගම එක්ව පුද්ගලීකරණය කරන ලද ලංගම වේරහැර මධ්‍යම වැඩපොළේදී බඳ සකසා 1993 වසරේ ධාවනයට එක් කොට ඇත. 2011 වසරේ ජුනි මස ලබාගත් ඡායාරූපයකි. ඡායාරූපය: ශංකර් එස්.

Sunday, October 6, 2013

Wesco TATA LP 1210/52 bus from RRBC Dambulla depot

This photo was taken in 1999 in Sigiriya, Matale, Central, LK.
Click for the full-size picture.
Rajarata Bus Company (RRBC, Now SLTB - Sri Lanka Transport Board) Dambulla depot, Wesco TATA LP 1210/52 bus (62-2866) at the bottom of Lion's Rock, Sigiriya in 1999. Body built by Wesco with Duple Metsec (UK) and aquired to the PTS fleet in 1995. This photo was taken in 1999 while it was allocated for the services between Dambulla and Seegiriya. -- රජරට බස් සමාගමේ (ර. බ. ස. , වත්මන් ශ්‍රී ලංගම) දඹුල්ල ඩිපෝවට අයත් වෙස්කෝ ටාටා LP 1210/52 බස් රථයක් සීගිරිය අසලදී. වෙස්කෝ සමාගම මගින් බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් තාක්‍ෂණය යටතේ, පුද්ගලීකරණය කරන ලද වේරහැර ලංගම මධ්‍යම වැඩපොළේ දී බඳ එකලස් කර, 1995 වසරේ එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවය යටතේ ධාවනයට එක් කල බස් රථයකි. 1999 වසරේ ඡායාරූපය ලබාගත් අවස්ථාවේ සීගිරිය හා දඹුල්ල අතර ධාවනයට යොදවා ඇත.