Showing posts with label Y1969. Show all posts
Showing posts with label Y1969. Show all posts

Tuesday, June 22, 2021

SLCTB breakdown service - Dambulla depot

This photo was taken in 1981 in Kandy, Central, LK.
Click for the full-size picture.
Sri Lanka Central Transport Board (SLCTB) Dambulla depot, Mercedes Benz LP 312/36 breakdown service vehicle (23ශ්‍රී3502) at Kandy. Mercedes Benz LP 321/36 CTB bodied bus converted as the breakdown service vehicle. Photo by: Dave Spencer -- ශ්‍රී ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං. ම. ග.ම.) දඹුල්ල ඩිපෝවට අයත් මර්සිඩීස් බෙන්ස් LP 312/36 වර්ගයේ කාර්මික සේවා රථයක් 1981 වසරේ  මහනුවර දී. ලං.ග.ම. බඳ සැකසු මර්සිඩීස් බෙන්ස් LP 312/36 බස් රථයක් පරිවර්ථනය කර සකසා ඇත. ඡායාරූපය: Dave Spencer

Tuesday, February 27, 2018

SLTB breakdown service - Horana depot

This photo was taken on July 26, 2017 in Panadura, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Horana depot,  Leyland Comet engineering service vehicle (23ශ්‍රී3567) in the Panadura depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) හොරණ ඩිපෝවට අයත් ලේලන්ඩ් කොමට් වර්ගයේ ඉන්ජිනේරු සේවා රථයක් පානදුර ඩිපෝ අංගනයේ දී. රථය  ලේලන්ඩ් කොමට් වර්ගයේ ලංගම බඳ සහිත බස් රථයක් පරිවර්ථනය කිරීමෙන් සකසා ඇත.

Monday, March 10, 2014

SLTB Supply division - SLTB bus Samawayaya (Provincial Workshop, Badulla)

This photo was taken on February 27, 2014 in Central Bus Stand, Pettah, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Badulla provincial workshop (SLTB Bus Samawayaya), Mercedes-Benz LP 312/36 supply service vehicle (23ශ්‍රී3589) at the Colombo central bus stand. A classic CTB bodied bus converted as the supply service vehicle. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) බදුල්ල ප්‍රාදේශීය වැඩපොළට (ශ්‍රී ලංගම බස් සමවායයට) අයත්, මර්සිඩීස් බෙන්ස් 312/36 වර්ගයේ සම්පාදන සේවා රථයක් පිටකොටුව ම. බ. ක. පරිශ්‍රයේ දී. ලං.ග.ම. බඳ සැකසු පැරණි බස් රථයක්, සම්පාදන සේවා ලෙස පරිවර්ථනය කර තිබේ.

Friday, November 22, 2013

CTB bodied Leyland Comet bus from SLTB Matara depot DTS

This photo was taken on November 07, 2013 in Matara , southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Matara depot driver training school (DTS), CTB bodied Leyland Comet bus (23ශ්‍රී2795) in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මාතර රියදුරු අභ්‍යාස විද්‍යාලයට අයත් ලේලන්ඩ් කොමට් වර්ගයේ රියදුරු පුහුණු සේවා බස් රථයකි. 1969 වසරේ ධාවනයට එක්ව ඇති මෙම රථයෙහි බඳ  ලං.ග.ම. විසින් මෙරටදී එකලස් කර ඇත. මුහුණත පෙනුම පසු කාලීන අලුත්වැඩියාවන් වලදී යම් තරමක් වෙනස් වී ඇති බව නිරීක්ෂණය වේ.

2017-Oct-26 Update -- 2017 ඔක්තෝබර් 26 යාවත්කාලීනය:

වර්තමානයේ මෙම බස් රථය රියදුරු පුහුණු සේවා වෙනුවෙන් යොදා නොගැනෙන නමුදු, ඩිපෝව මගින් ක්‍රියාත්මක වන තැපැල් සේවා වැනි විශේෂ සේවා වෙනුවෙන් මෙලස ධාවන තත්වයේ පවත්වාගෙන යයි.
This photo was taken on October 26, 2017 in Matara , southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

This photo was taken on October 26, 2017 in Matara , southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Tuesday, April 3, 2012

SLTB Breakdown Service - Galle depot

This photo was taken on March 30, 2012, in Galle, Southern, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Galle depot, Leyland Comet breakdown service vehicle (23ශ්‍රී3520) at Mahamodara, Galle. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ගාල්ල ඩිපෝවට අයත් කාර්මික සේවා රථයක් ගාල්ල මහමෝදරදී. එය 1969 වසරේ ධාවනයට එක්වූ ලේලන්ඩ් කොමට් වර්ගයට අයත් වූ බස් රථයක් පරිවර්තනය කිරීමෙන් සැකසූවකි.