 |
This photo was taken on September 03, 2026, in Battaramulla, Western, LK, using a Xiaomi 17T. Click for the full-size picture. |
 |
This photo was taken on September 03, 2026, in Battaramulla, Western, LK, using a Canon SX420 IS. Click for the full-size picture. |
Lanka Metro Transit (LMT) has taken delivery of seven re-conditioned Nissan Diesel PKG-RA274KAN Space Runner buses, donated to Sri Lanka by the Japanese Government and the people of Yokohama, Japan. The official handover ceremony took place on 02 September 2026, with Japanese Ambassador to Sri Lanka, HE Akio Isomata, formally presenting the vehicles to the Sri Lankan Government. The buses are currently parked at the Thalangama depot premises, before entering passenger service. -- ජපන් රජයේ හා යොකොහාමා නගර ජනතාවගේ ඒකාබද්ධ පරිත්‍යාගයක් ලෙස ශ්‍රී ලංකාවට ලැබුණු නිසාන් ඩීසල් PKG-RA274KAN ස්පේස් රනර් වර්ගයේ බස් රථ හතක්, 2026 සැප්තැම්බර් මස 02 වන දින නිල වශයෙන් ශ්‍රී ලංකා රජයට භාර දෙන ලදී. එහිදී ජපන් තානාපති අකියෝ ඉසොමටා මහතා විසින් මෙම බස් රථ ලංකා මෙට්‍රෝ ට්‍රාන්සිට් සමාගම වෙත නිල වශයෙන් බාරදෙන ලදී. දැනට තලංගම ඩිපෝ පරිශ්‍රයේ ගාල් කර ඇති මෙම බස් රථ, නුදුරේ දීම මගී සේවයට පිවිසීමට නියමිතය.
 |
This photo was taken on September 03, 2026, in Battaramulla, Western, LK, using a Xiaomi 17T. Click for the full-size picture. |
 |
This photo was taken on September 03, 2026, in Battaramulla, Western, LK, using a Xiaomi 17T. Click for the full-size picture. |
These buses, formerly operated by the Yokohama City Transportation Bureau in Japan, have been re-conditioned for service in Sri Lanka. According to official sources, the this fleet will be allocated to the newly built Rathmalana Lanka Metro Transit depot and is expected to enter passenger service within September 2026. -- ජපානයේ යොකොහාමා නගර ප්‍රවාහන කාර්යාංශය යටතේ ධාවනය වී ඇති, 2007 වසරේ නිෂ්පාදිත මෙම බස් රථ, ශ්‍රී ලංකාවේ සේවා සඳහා නවීකරණය කර ඇත. නිල ආරංචි මාර්ග සඳහන් කළේ මෙම නව බස් රථ ලංකා මෙට්‍රෝ ට්‍රාන්සිට් සමාගමේ රත්මලානේ පිහිටුවන නව ඩිපෝව සඳහා ලබා දීමට නියමිත බවත්, 2026 සැප්තැම්බර් මාසය තුළදී මගී සේවයට යෙදවීමට අපේක්ෂා කරන බවත්ය.
 |
This photo was taken on September 03, 2026, in Battaramulla, Western, LK, using a Xiaomi 17T. Click for the full-size picture. |
Designed primarily for urban services, these buses are equipped with modern accessibility features, including a low-entry design for easier boarding and wheelchair accessibility for passengers with disabilities, ensuring an inclusive public transport experience. -- යොකොහමා නගරයේ සේවා වෙනුවෙන් විශේෂයෙන් නිමවා ඇති මෙම බස් රථ, පහත් පිවිසුම් හැකියාව, ආබාධිත පුරවැසියන්ගේ රෝද පුටු ඇතුළු කිරීමේ හැකියාව වැනි නවීන පහසුකම් වලින් සමන්විත වන අතර, එමඟින් සැමට නවමු පොදු ප්‍රවාහන අත්දැකීමක් සහතික කරයි.
 |
This photo was taken on September 03, 2026, in Battaramulla, Western, LK, using a Xiaomi 17T. Click for the full-size picture. |
 |
This photo was taken on September 03, 2026, in Battaramulla, Western, LK, using a Xiaomi 17T. Click for the full-size picture. |
 |
This photo was taken on September 03, 2026, in Battaramulla, Western, LK, using a Xiaomi 17T. Click for the full-size picture. |
The arrival of these buses, donated through the friendly cooperation between Japan and Sri Lanka, represents a significant boost to Lanka Metro Transit's fleet. Once commissioned, they are expected to enhance passenger capacity and improve service reliability on urban and suburban routes operated from the Rathmalana depot. -- ශ්‍රී ලංකාව සහ ජපානය අතර මිත්‍රත්වය තුළින් ලැබුණු මෙම බස් රථ, ලංකා මෙට්‍රෝ ට්‍රාන්සිට් සමාගමේ රථ ඇණියට සැලකිය යුතු දායකත්වයක් සපයනු ඇත. ධාවනයට එක් කිරීමෙන් පසු, නාගරික සහ තදාසන්න මාර්ගවල මගී ප්‍රවාහන ධාරිතාව ඉහළ නැංවීමට සහ සේවා විශ්වසනීයත්වය වැඩි දියුණු කිරීමට මෙම බස් රථ උපකාරී වනු ඇත.
 |
This photo was taken on September 03, 2026, in Battaramulla, Western, LK, using a Xiaomi 17T. Click for the full-size picture. |
Technical Specifications
- Operator: Lanka Metro Transit (LMT)
- Batch Size: 7 buses
- Manufacturer: Nissan Diesel
- Model: PKG-RA274KAN (Space Runner RA)
- Body Builder: Nishi Nihon Shatai Kogyo
- Former Operator: Yokohama City Transportation Bureau, Japan
- Condition: Reconditioned
- Year of Manufacture: 2007
- Engine: MD92TJ 9.2L Turbocharged Diesel
- Engine Output: 274 ps (202 kW)
- Seating Capacity: 31 passengers
- Accessibility: Low-entry, wheelchair accessible
- Steering: Power
Article and Photos by: Uthpala Dilhan -- සටහන සහ ඡායාරූප: උත්පල දිල්හාන්
No comments:
Post a Comment