Showing posts with label Breakdown Service. Show all posts
Showing posts with label Breakdown Service. Show all posts

Saturday, March 14, 2026

SLTB breakdown service - Kattankudy depot

This photo was taken on February 27, 2026, in Kattankudy, Eastern, LK, using a Canon SX420 IS.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Kattankudy Depot – Ashok Leyland Comet Minor breakdown service vehicle (GE-0491) parked at the depot premises. This vehicle is a converted Comet Minor bus used for breakdown and recovery operations. Photo taken on 27 February 2026. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කාත්තාන්කුඩි ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් කොමට් මයිනර් වර්ගයේ කාර්මික සේවා රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. 2001 වසරේ ධාවනයට එක් වූ බස් රථයක් මෙලෙස කාර්මික සේවා රථයක් ලෙස සකසා ඇත. 2026 වසරේ පෙබරවාරි මස 27 දින ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ ඩිපෝ පරිශ්‍රයේ ගාල් කොට තිබුණි.  

Sunday, March 17, 2024

SLTB breakdown service - Thanamalwila depot

This photo was taken on March 15, 2024, in Thanamalwila, Uva, LK, using an Apple iPhone XR.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Thanamalwila depot, Ashok Leyland Comet Minior breakdown service vehicle (62-2255) in the depot premises. Ashok Leyland Comet Minor bus converted as the breakdown service vehicle. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) තණමල්විල ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් කොමට් මයිනර් වර්ගයේ කාර්මික සේවා රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. 1995 වසරේ ධාවනයට එක් වූ බස් රථයක් පරිවර්ථනය කිරීමෙන් රථය සකසා ඇත.
This photo was taken on March 15, 2024, in Thanamalwila, Uva, LK, using an Apple iPhone XR.
Click for the full-size picture.

Tuesday, December 21, 2021

SLTB breakdown service - Kandy South depot

This photo was taken on 11 February 2021 in Kandy, Central LK using a Xiaomi Mi 9T
Click for the full-size picture
Sri Lanka Transport Board (SLTB) Kandy South depot, TATA LP 1210/36 breakdown service vehicle (KS 07 / 23ශ්‍රී9130) in the depot premises. SLCTB bodied bus converted as the breakdown service vehicle. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මහනුවර දකුණ ඩිපෝවට අයත්, ටාටා LP 1210/36 වර්ගයේ ඉංජිනේරු සේවා රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. 1978 වසරේ ධාවනයට එක්වී ඇති ශ්‍රී ලං.ම.ග.ම. බඳ සහිත බස් රථයක් මෙලෙස ඉංජිනේරු සේවා රථයක් ලෙස පරිවර්ථනය කර ඇත.

Tuesday, June 22, 2021

SLCTB breakdown service - Dambulla depot

This photo was taken in 1981 in Kandy, Central, LK.
Click for the full-size picture.
Sri Lanka Central Transport Board (SLCTB) Dambulla depot, Mercedes Benz LP 312/36 breakdown service vehicle (23ශ්‍රී3502) at Kandy. Mercedes Benz LP 321/36 CTB bodied bus converted as the breakdown service vehicle. Photo by: Dave Spencer -- ශ්‍රී ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං. ම. ග.ම.) දඹුල්ල ඩිපෝවට අයත් මර්සිඩීස් බෙන්ස් LP 312/36 වර්ගයේ කාර්මික සේවා රථයක් 1981 වසරේ  මහනුවර දී. ලං.ග.ම. බඳ සැකසු මර්සිඩීස් බෙන්ස් LP 312/36 බස් රථයක් පරිවර්ථනය කර සකසා ඇත. ඡායාරූපය: Dave Spencer

Saturday, February 13, 2021

SLTB breakdown service - Kandy South depot

This photo was taken on 11 February 2021 in Kandy, Central LK using a Xiaomi Mi 9T
Click for the full-size picture
Sri Lanka Transport Board (SLTB) Kandy South depot, TATA LP 1210/36 breakdown service vehicle (61-0536) in the depot premises. Ruby bodied bus converted as the breakdown service vehicle. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මහනුවර දකුණ ඩිපෝවට අයත්, ටාටා LP 1210/36 වර්ගයේ ඉංජිනේරු සේවා රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. 1991 වසරේ ධාවනයට එක්වී ඇති රුබී බඳ සහිත බස් රථයක් මෙලෙස ඉංජිනේරු සේවා රථයක් ලෙස පරිවර්ථනය කර ඇත.

Thursday, January 7, 2021

SLTB breakdown service - Maharagama depot

This photo was taken on December 31, 2020, in Galle Face Green, Western, LK, using a Canon SX420 IS.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Maharagama depot, Ashok Leyland Comet Minior breakdown service vehicle (GD-9910) at the Galle face green. An Ashok Leyland Comet Minor bus converted as the breakdown service vehicle and the conversion done by the Ekala Lakdiwa workshop. Allocated for the services under the 2020 year-end special rehabilitation project. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මහරගම ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් කොමට් මයිනර් වර්ගයේ කාර්මික සේවා රථයක් කොළඹ ගාළුමුවදොර පිටියේ දී. 2001 වසරේ ධාවනයට එක් වූ බස් රථයක් ඒකල ලක්දිව වැඩපොළේ දී බඳ නිමවා කාර්මික සේවා රථය සකසා ඇති අතර අනෙකුත් කාර්මික කටයුතු ඩිපෝව මගින් නිමවා මෙලෙස ධාවනයට එක් කර ඇත. බස් ජනසතු දිනයට සමගාමී වසර අවසාන පුනරුත්ථාපන ව්‍යාපෘතිය යටතේ 2020 වසරේ දෙසැම්බර් 31 දින මෙලෙස සංඛේතාත්මකව ධාවනයට එක් කර තිබේ.

Tuesday, October 20, 2020

SLTB breakdown service - Yatinuwara depot

This photo was taken on April 28, 2016, in Kadugannawa, Central, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Yatinuwara depot, TATA LP 1210/36 breakdown service vehicle (30ශ්‍රී2386) in the depot premises. SLTB bodied bus converted as the breakdown service vehicle. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) යටිනුවර ඩිපෝවට අයත්, ටාටා LP 1210/36 වර්ගයේ ඉංජිනේරු සේවා රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. 1983 ශ්‍රීලංගම මගින් බඳ එකලස් කර ධාවනයට එක්වී ඇති බස් රථයක්, ඉංජිනේරු සේවා රථයක් ලෙස පරිවර්ථනය කර ඇත.

Tuesday, July 21, 2020

SLTB breakdown service - Dehiattakandiya depot

This photo was taken on June 20, 2020, in Muththettugala, North Western, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Dehiattakandiya depot, TATA LP 1210/36 breakdown service vehicle (29ශ්‍රී1579) at Muttettugala. Ruby bodied bus converted as the breakdown service vehicle. Photo by: Primal Madusanka. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) දෙහිඅත්තකණ්ඩිය ඩිපෝවට අයත්, ටාටා LP 1210/36 වර්ගයේ ඉංජිනේරු සේවා රථයක් මුත්තෙට්ටුගල දී. 1980 වසරේදී බදුල්ල ඩිපෝව යටතේ ධාවනයට එක්වී ඇති රුබී බඳ සහිත බස් රථයක් මෙලෙස සේවා රථයක් ලෙස පරිවර්ථනය කර ඇත. ඡායාරූපය: ප්‍රිමාල් මදුසංක.

Friday, May 1, 2020

SLTB breakdown service - Akuressa depot

This photo was taken on December 26, 2019 in Akuressa, Southern, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Akuressa depot, Ashok Leyland Comet Minior breakdown service vehicle (62-1613) in the depot premises. Ashok Leyland Comet Minor bus converted as the breakdown service vehicle. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අකුරැස්ස ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් කොමට් මයිනර් වර්ගයේ කාර්මික සේවා රථයක් ඩිපෝ ඉංජිනේරු අංශයේ දී. 1995 වසරේ ධාවනයට එක් වූ ලංකා අශෝක් ලේලන්ඩ් බඳ සහිත බස් රථයක් පරිවර්ථනය කිරීමෙන් රථය සකසා ඇත.

Friday, April 10, 2020

SLTB breakdown service - Avissawella depot

This photo was taken on May 04, 2018 in Avissawella, Western, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Avissawella depot, TATA LP 1210/36 breakdown service vehicle (23ශ්‍රී8769) in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අවිස්සාවේල්ල ඩිපෝවට අයත්, ටාටා LP 1210/36 වර්ගයේ ඉංජිනේරු සේවා රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. 1978 ලං.ම.ග.ම. බඳ එකලස් කර කුලියාපිටිය ඩිපෝව යටතේ ධාවනයට එක්වී ඇති, ටාටා 1210 බස් රථයක්, ඉංජිනේරු සේවා රථයක් ලෙස පරිවර්ථනය කර ඇත.

Tuesday, February 18, 2020

SLTB breakdown service - Kurunegala north depot

This photo was taken on August 01, 2019 in Badagamuwa, North Western, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kurunegala north depot, Ashok Leyland Comet Minior breakdown service vehicle (61-8469) in the depot premises. Ashok Leyland Comet Minor bus converted as the breakdown service vehicle. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කුරුණෑගල උතුර ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් කොමට් මයිනර් වර්ගයේ කාර්මික සේවා රථයක් ඩිපෝ ඉංජිනේරු අංශයේ දී. 1994 වසරේ ධාවනයට එක් වූ ලංකා අශෝක් ලේලන්ඩ් බඳ සහිත බස් රථයක් පරිවර්ථනය කිරීමෙන් රථය සකසා ඇත.

Tuesday, September 24, 2019

SLTB breakdown service - Homagama depot

This photo was taken on July 04, 2019 in Homagama, Western, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Homagama depot, Ashok Leyland Comet Minior breakdown service vehicle (GD-9924) in the depot premises. Ashok Leyland Comet Minor bus converted as the breakdown service vehicle. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) හෝමාගම ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් කොමට් මයිනර් වර්ගයේ කාර්මික සේවා රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. 2000 වසරේ ධාවනයට එක් බස් රථයක් පරිවර්ථනය කිරීමෙන් රථය සකසා ඇත.

Wednesday, September 4, 2019

SLTB breakdown service - Kandy north depot

This photo was taken on September 12, 2018 in Kandy, Central, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kandy north depot, TATA LP 1210/36 breakdown service vehicle (23ශ්‍රී7885) in Kandy good shade bus stand. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මහනුවර උතුර ඩිපෝවට අයත්, ටාටා LP 1210/36 වර්ගයේ ඉංජිනේරු සේවා රථයක් මහනුවර බස් නැවතුමේ දී. ලං.ම.ග.ම. බඳ එකලස් කල, ටාටා 1210 බස් රථයක්, ඉංජිනේරු සේවා රථයක් ලෙස පරිවර්ථනය කර ඇත.

Saturday, August 17, 2019

SLTB breakdown service - Mannar depot

This photo was taken on September 23, 2017 in Mannar, Northern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Mannar depot, Ashok Leyland Viking engineering service vehicle (29ශ්‍රී8174) in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මන්නාරම ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ ඉන්ජිනේරු සේවා රථයක් ඩිපෝ ඉංජිනේරු අංශයේ දී. රථය, 1982 වසරේ ධාවනයට එක්වූ ශ්‍රී ලං.ම.ග.ම. බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ බස් රථයක් පරිවර්ථනය කිරීමෙන් සකසා ඇත.

Friday, August 2, 2019

SLTB Breakdown Service - Kalawana depot

This photo was taken on April 24, 2018 in Colombo 14, Western, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kalawana depot, TATA LP 1210/36 breakdown service vehicle (29ශ්‍රී0879) in Colombo 14. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කලවාන ඩිපෝවට අයත්, ටාටා LP 1210/36 වර්ගයේ ඉංජිනේරු සේවා රථයක් කොළඹ 14 බණ්ඩාරනායක මාවතේ  දී. ශ්‍රී ලං.ම.ග.ම. බඳ එකලස් කල, ටාටා 1210 බස් රථයක්, ඉංජිනේරු සේවා රථයක් ලෙස පරිවර්ථනය කර ඇත.  අමතර කොටස් රැගෙනයාම පිණිස පැමිණි අවස්ථාවකි.

Monday, June 17, 2019

SLTB breakdown service - Tangalle depot

This photo was taken on May 09, 2019 in Tangalle, Southern, LK, using a HUAWEI BLL-L22.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Tangalle depot, Ashok Leyland Comet Minior breakdown service vehicle (61-8222) in the depot premises. Lanka Ashok Leyland bodied bus converted as the breakdown service vehicle. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) තංගල්ල ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් කොමට් මයිනර් වර්ගයේ කාර්මික සේවා රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. 1994 වසරේ ධාවනයට එක් වූ ලංකා අශෝක් ලේලන්ඩ් සමාගම මගින් බඳ සැකසු බස් රථයක් පරිවර්ථනය කිරීමෙන් රථය සකසා ඇත.

Wednesday, May 8, 2019

SLTB breakdown service - Kekirawa depot

This photo was taken on May 08, 2019 in Narahenpita, Western, LK, using a HUAWEI BLL-L22.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kekirawa depot, Ashok Leyland Comet Minior breakdown service vehicle (62-1728) at the SLTB head office. Lanka Ashok Leyland bodied bus converted as the breakdown service vehicle. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කැකිරාව ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් කොමට් මයිනර් වර්ගයේ කාර්මික සේවා රථයක් ශ්‍රී ලං.ග.ම. ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේ දී. 1995 වසරේ ධාවනයට එක් වූ ලංකා අශෝක් ලේලන්ඩ් සමාගම මගින් බඳ සැකසු බස් රථයක් පරිවර්ථනය කිරීමෙන් රථය සකසා ඇත. අමතර කොටස් රැගෙන යාම පිණිස ප්‍රධාන කාර්යාලය වෙත පැමිණි අවස්ථාවකි.

Sunday, March 31, 2019

SLTB breakdown service - Monaragala depot

This photo was taken on March 19, 2019 in Monaragala, Uva, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Mahiyangana depot, TATA LP 1210/36 breakdown service vehicle (30ශ්‍රී8007) in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මොණරාගල ඩිපෝවට අයත්, ටාටා  LP 1210/36 වර්ගයේ ඉංජිනේරු සේවා රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. ශ්‍රීලංගම බඳ සහිත බස් රථයක් රථයක්, මෙලෙස ඉංජිනේරු සේවා රථයක් ලෙස පරිවර්ථනය කර ඇති අතර පසුකාලීනව මෙලෙස ලටෙක් බසයකින් සපයා ගත් මුහුණතක් බද්ධ කොට ඇත. රථය 1984 වසරේ ශ්‍රීලංගම කැප්පෙටිපොළ ඩිපෝව යටතේ ධාවනයට එක් වී ඇත.

Friday, March 15, 2019

SLTB breakdown service - Kotmale depot

This photo was taken on January 30, 2019 in Pundaluoya, Central, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kotmale depot, Ashok Leyland Comet Minior breakdown service vehicle (62-1726) in the depot premises. Lanka Ashok Leyland bodied bus converted as the breakdown service vehicle. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කොත්මලේ ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් කොමට් මයිනර් වර්ගයේ කාර්මික සේවා රථයක් ඩිපෝ ඉංජිනේරු අංශයේ දී. 1995 වසරේ ධාවනයට එක් වූ ලංකා අශෝක් ලේලන්ඩ් සමාගම මගින් බඳ සැකසු බස් රථයක් පරිවර්ථනය කිරීමෙන් රථය සකසා ඇත.
This photo was taken on January 30, 2019 in Pundaluoya, Central, LK, using a Canon SX420 IS.
Click for the full size picture.

Saturday, February 16, 2019

SLTB breakdown service - SLTTS Katubedda

This photo was taken on February 16, 2017 in Katubedda, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Super Luxury Tourist Transport Service (SLTTS), Ashok Leyland Comet Minior breakdown service vehicle (GE-3868) in the Katubedda SLTTS bus yard. TVS bodied bodied bus converted as the breakdown service vehicle. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අධි සුඛෝපභෝගී සංචාරක ප්‍රවාහන සේවයට අයත් අශෝක් ලේලන්ඩ් කොමට් මයිනර් වර්ගයේ කාර්මික සේවා රථයක් කටුබැද්ද අධි සුඛෝපභෝගී සංචාරක ප්‍රවාහන සේවයේ බස් ගාලේ දී. 2000 වසරේ ධාවනයට එක් වී ඇති TVS සමාගම මගින් බඳ සැකසු බස් රථයක් පරිවර්ථනය කිරීමෙන් රථය සකසා ඇත.

This photo was taken on February 16, 2017 in Katubedda, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.