|
This photo was taken on March 21, 2014 in Seegiriya, Central, LK, using a using a NIKON D7100. Click for the full size picture. |
Sri Lanka Transport Board (SLTB) Dambulla depot, Ruby bodied TATA LP 1510/52 bus (DB 12 / NA-2653) at Seegiriya. The bus acquired to the SLTB fleet in 2006. Allocated for the services between Seegiriya and Dambulla. Photo by: Daminda Prasangika -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) දඹුල්ල ඩිපොව යටතේ ධාවනය වන රුබී බඳ සහිත ටාටා LP 1510/52 වර්ගයේ බස් රථයක් සීගිරියේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය 2006 වසරේ ධාවනයට එක්වී ඇත. ඡායාරූප ලබාගන්නා අවස්ථාවේ දඹුල්ල හා සීගිරිය අතර ධාවනයට යොදවා ඇත. ඡායාරූප: දමින්ද ප්‍රසංගික
|
This photo was taken on March 21, 2014 in Seegiriya, Central, LK, using a using a NIKON D7100.
Click for the full size picture. |
විදුරු තියෙන ටික කලු පාට ගලා තියෙන නිසා මාර ලස්සනයි......
ReplyDeleteඔව්! :)
Deleteow me paint scheme eke amuthu gathiyak thiyanawa TATA body ekata. Habai meka Leyland walata match wenne nathi wei.
ReplyDeleteමීතොටමුල්ලේ ඩිපෝවෙන් කරලා තිබුන කතරගම ආපු බස් එකට. ඒකත් ලස්සනයි! :)
DeleteMeka Anthony body neda? Ruby newei
ReplyDeletemeka Ruby
Deleteanthony body ekai ruby body ekei wenasa mokakda?
ReplyDeleteissaraha weeduru deka mada gap eka wadi Antony body eke. :)
Deleteඊයා ...ජරාව...අපිට එපා ......
ReplyDelete