Showing posts with label Y2006. Show all posts
Showing posts with label Y2006. Show all posts

Sunday, October 20, 2024

Ashok Leyland Viking 222 Hino Power bus from SLTB Alawwa depot

This photo was taken on August 15, 2018, in Alawwa, North Western, LK, using a Canon SX420 IS.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Alawwa depot, Ashok Leyland Viking  222 Hinopower bus (NA-3877) at the Alawwa bus stand. Acquired to the depot in 2006. This photo was taken in August 2018 while it was allocated for the services between Metiyagane and Alawwa under route number 513/1. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අලව්ව ඩිපෝවට අයත්, අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 222 හිනෝපවර් වර්ගයේ බස් රථයක් අලව්ව බස් නැවතුමේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා 2006 වසරේ ඩිපෝවට ලබා දී ඇත. 2018 වසරේ අගෝස්තු මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 513/1 යටතේ අලව්ව හා  මැටියගනේ අතර ධාවනයට යොදවා තිබුණි.

Friday, August 16, 2024

Antony bodied TATA LP 1510/52 bus from SLTB Wattegama depot

This photo was taken on August 29, 2013 in Wattegama, Kandy, Central, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Wattegama depot, Antony bodied TATA LP 1510/52 bus (WG 49 / NA-3267) in the depot premises. The bus acquired to the SLTB fleet in 2006. This photo was taken in August 2013 while it was parked in the depot. It was allocated for the services between Panvila and Kandy on a local route -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) වත්තේගම ඩිපෝව යටතේ ධාවනය වන, ඇන්තනී බඳ සහිත ටාටා LP 1510/52 බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය 2006 වසරේ  ධාවනයට එක්වී ඇත. 2013 වසරේ අගෝස්තු මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ ඩිපෝ පරිශ්‍රයේ ගාල් කොට තිබුණි. රථය මහනුවර හා පන්විල අතර ධාවනයට යෙදවූවකි.

Thursday, February 16, 2023

Antony bodied TATA LP 1510/52 bus from SLTB Galgamuwa depot

This photo was taken on June 16, 2016, in Galgamuwa, Wayamba, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Galgamuwa depot, Antony bodied TATA LP 1510/52 bus (GG 55 / NA-2813) at Galgamuwa bus stand. The bus acquired to the SLTB fleet in 2006. This photo was taken in June 2016 while it was Alloctaed for the services between Perakumpura and Galgamuwa. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ගල්ගමුව ඩිපෝව යටතේ ධාවනය වන, ඇන්තනී බඳ සහිත ටාටා LP 1510/52 බස් රථයක් ගල්ගමුව බස් නැවතුමේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය 2006 වසරේ  ධාවනයට එක්වී ඇත. 2016 වසරේ ජුනි මස ඡායාරූප ලබාගන්නා අවස්ථාවේ පැරකුම්පුර හා ගල්ගමුව අතර ධාවනයට යොදවා තිබුණි.

The bus at depot premises -- බස් රථය ඩිපෝ පරිශ්‍රයේ දී 
This photo was taken on June 16, 2016, in Galgamuwa, Wayamba, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
This photo was taken on June 16, 2016, in Galgamuwa, Wayamba, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.

Tuesday, September 27, 2022

Antony bodied TATA LP 1510/52 bus from SLTB Siyambalanduwa sub depot

This photo was taken on March 19, 2019 in Monaragala, Uva, LK, using a Canon SX420 IS.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Siyambalanduwa sub depot, Antony bodied TATA LP 1510/52 bus (SBD 04 / NA-3300) in the Monaragala depot premises. The bus was acquired to the SLTB fleet in 2006. This photo was taken in March 2019 while it was parked in the depot. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) සියඹලාන්ඩුව උප ඩිපෝව යටතේ ධාවනය වන, ඇන්තනී බඳ සහිත ටාටා LP 1510/52 බස් රථයක් මොණරාගල ඩිපෝ පරිශ්‍රයේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය 2006 වසරේ ශ්‍රී ලංගම යටතේ ධාවනයට එක්වී ඇත. 2019 වසරේ මාර්තු මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ ඩිපෝ පරිශ්‍රයේ ගාල් කොට  තිබුණි.

Technical Specifications
Make :- Tata Motors in India
Model :- LP 1510/52
Coach Builder :- Antony Garages (Pvt) Ltd in India
Engine :- NA 697 DI (naturally aspirated ) 6 cylinders
Wheel Base :- 5195 mm
Steering type :- Power
Seating Capacity :- 42
Year of Manufacturing :- 2006
No of Buses :- 727
SLTB type :- B
Status :- In Service

Information as at 23.06.2022

Sunday, September 25, 2022

Ashok Leyland Viking 222 Hinopower bus from SLTB Vavniya depot

This photo was taken on December 31, 2020, in Galle Face Green, Western, LK, using a Canon SX420 IS.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Vavniya depot, Ashok Leyland Viking 222 Hinopower bus (VV 45 / NA-3860) at the Galle face green. The bus was acquired to the SLTB fleet in 2006. This is after a rehabilitation done by the depot workers under the 2020 year-end special rehabilitation project. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) වව්නියාව ඩිපෝව යටතේ ධාවනය වන, අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 222 හිනෝපවර් වර්ගයේ බස් රථයක් කොළඹ ගාළු මුවදොර පිටියේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති බස් රථය 2006 වසරේ ශ්‍රී ලංගම රථ ඇණිය හා එක්වී ඇත. 2020 වසරේ මෙලෙස ඩිපෝ සේවක පිරිස විසින් පුනරුත්ථාපනය කර ඇත්තේ බස් ජනසතු දිනයට සමගාමීව වසර අවසානයේ පැවැත්වෙන පුනරුත්ථාපන ව්‍යාපෘතිය යටතේය.

Technical Specifications
Make :- Ashok Leyland Limited in India
Model :- Viking 222
Coach Builder :- Ruby Coach Builders Ltd in India
Wheel base :- 5638 mm
Steering type :- Power
Year of Manufacturing :- 2006
No of Buses :- 467
SLTB type :- B+
Status :- in service

Information as at 19.09.2022

Wednesday, September 7, 2022

Ruby bodied Ashok Leyland Viking 222 Hinopower bus from SLTB Bibile depot

This photo was taken on September 02, 2022, in Bibile, Uva, LK, using a Canon SX420 IS.
Click for the full-size picture
Sri Lanka Transport Board (SLTB) Bibile depot, Ruby bodied Ashok Leyland Viking 222 Hinopower bus (BB 24 / NA-3821) in the depot premises. The bus was acquired by the SLTB fleet in 2006. This photo was taken on 02nd Sepoember 2022 while it was in the depot. It is observed that the original appearance of the bus has changed a lot in later times.  -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) බිබිල ඩිපෝවට අයත්, රුබී බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 222 වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය 2006 වසරේ ශ්‍රී ලංගම රථ ඇණිය හා එක්වී ඇත. 2022 වසරේ මාර්තු මස 19 වන දින ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ ධාවන වාරය නිම කොට ඩිපෝව වෙත පැමිණෙමින් තිබුණි. පසුකාලීන අලුත්වැඩියාවන් වලදී රථයේ මුල් පෙනුම බොහෝ සෙයින් වෙනස් වී ඇති බව නනිරීක්‍ෂණය වේ.

Technical Specifications
Make :- Ashok Leyland Limited in India
Model :- Viking 222
Coach Builder :- Ruby Coach Builders Ltd in India
Wheel base :- 5638 mm
Steering type :- Power
Year of Manufacturing :- 2006
No of Buses :- 467
SLTB type :- B+
Status :- in service

Information as at 07.09.2022

Tuesday, February 22, 2022

Ashok Leyland Viking 222 Hinopower bus from SLTB Wellawaya depot

This photo was taken on March 19, 2019, in Wellawaya, Uva, LK, using a Canon SX420 IS.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Wellawaya depot, Ashok Leyland Viking 222 Hinopower bus (WW 41 / NA-3648) in the depot premises. The bus was acquired by the SLTB fleet in 2006. This photo was taken on 19th March 2019 while it was parked in the depot.  Allocated for the services between Wellawaya and Haputhale -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) වැල්ලවාය ඩිපෝවට අයත්, අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 222 වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය 2006 වසරේ ශ්‍රී ලංගම රථ ඇණිය හා එක්වී ඇත. 2019 වසරේ මාර්තු මස 19 වන දින ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ ඩිපෝ පරිශ්‍රයේ ගාල් කොට තිබුණි. රථය හපුතලේ හා වැල්ලවාය අතර ධාවනයට යොදවා ඇත. 

Tuesday, July 13, 2021

Antony bodied TATA LP 1510/52 bus from SLTB Gampola depot

This photo was taken on November 11, 2017, in Gampola, Central, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Gampola depot, Antony bodied TATA LP 1510/52 bus (GP 50 / NA-3702) at Gampola. The bus acquired to SLTB the fleet in 2006. This photo was taken in November 2017 while it was allocated for the services between Gampola and Doragala. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ගම්පොල ඩිපෝව යටතේ ධාවනය වන, ඇන්තනී බඳ සහිත ටාටා LP 1510/52 බස් රථයක් ගම්පොල දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය 2006 වසරේ ශ්‍රී ලංගම යටතේ ධාවනයට එක්වී ඇත. 2017 වසරේ නොවැම්බර් මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ ගම්පොල හා දොරගල අතර (උලපනේ, මාවතුර, කඩදොර හරහා) ධාවනයට යොදවා තිබුණි.

Sunday, March 7, 2021

Ashok Leyland Viking 222 Hinopower bus from SLTB Moratuwa depot

This photo was taken on 01 March 2021, in Milagiriya, Western, LK using a Xiaomi Mi 9T
Click for the full-size picture
Sri Lanka Transport Board (SLTB) Moratuwa depot, Ashok Leyland Viking 222 Hinopower bus (MR 60 / NA-3843) at Milagiriya. Acquired to SLTB the fleet in 2006. This photo was taken in March 2021 while it was allocated for the services between Pettah and Moratuwa under the route number 100. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මොරටුව ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 222 හිනෝපවර් වර්ගයේ බස් රථයක් මිලාගිරියේ දී. 2006 වසරේ ශ්‍රී ලංගම යටතේ ධාවනයට ඒක වී ඇති රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇත. 2021 වසරේ මාර්තු මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ පිටකොටුව හා මොරටුව අතර ධාවනයට යොදවා තිබුනේ මාර්ග අංක 100 යටතේ ය. 



Monday, January 4, 2021

Ashok Leyland Viking 222 Hinopower bus from SLTB Trincomalee depot

This photo was taken on December 31, 2020, in Galle Face Green, Western, LK, using a Canon SX420 IS.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Trincomalee depot, Ashok Leyland Viking 222 Hinopower bus (TM 04 / NA-3647) at the Galle face green. The bus acquired to the SLTB fleet in 2006. Rehabilitated by the depot workers under the 2020 year-end special rehabilitation project. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ත්‍රිකුණාමලය ඩිපෝවට අයත්, අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 222 වර්ගයේ බස් රථයක් කොළඹ ගාළු මුවදොර පිටියේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය 2006 වසරේ ශ්‍රී ලංගම රථ ඇණිය හා එක්වී ඇත. මෑත කාලීනව ධාවනයන් සීමා වී තිබී ඇති බස් රථය, මෙලෙස බස් ජනසතු දිනයට සමගාමීව වසර අවසානයේ පැවැත්වෙන පුනරුත්ථාපන ව්‍යාපෘතිය යටතේ පූර්ණ අලුත්වැඩියාවකට ලක් කර 2020 වසරේ දෙසැම්බර් 31 දින සංඛේතාත්මකව ධාවනයට එක් කර තිබේ.

Tuesday, December 29, 2020

Antony bodied TATA LP 1510/52 bus from SLTB Kandy North depot

This photo was taken on September 12, 2018, in Kandy, Central, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kandy North depot, Antony bodied TATA LP 1510/52 bus (KN 106 / NA-3698) in Kandy. Acquired to the SLTB fleet in 2006. Allocated for the services on a local route between Harankahawa and Kandy under the route number 600. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මහනුවර උතුර ඩිපෝවට අයත්, ඇන්තනී බඳ සහිත ටාටා LP 1510/52 වර්ගයේ බස් රථයක් මහනුවර නගරයේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය 2006 වසරේ ශ්‍රී ලංගම යටතේ ධාවනයට එක්වී ඇත. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 600 යටතේ හරංකහව හා මහනුවර අතර ධාවනයට යොදවා තිබුණි.

Saturday, December 26, 2020

Ruby bodied TATA LP 1510/52 bus from SLTB Kondavil (Jaffna) driver training school

This photo was taken on September 22, 2017, in Kondavil, Jaffna, Nothern, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport board (SLTB) Kondavil (Jaffna) driver training school, Ruby bodied TATA LP 1510/52 bus (NA-3709) in the SLTB North regional office premises. Acquired to the SLTB fleet in 2006. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කොන්ඩාවිල් (යාපනය) රියදුරු අභ්‍යාස විද්‍යාලයට අයත්, රුබී බඳ සහිත ටාටා LP 1510/52 වර්ගයේ බස් රථයක් කොන්ඩාවිල් උතුරු ප්‍රාදේශීය කාර්යාල පරිශ්‍රයේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය 2006 වසරේ ශ්‍රී ලංගම යටතේ ධාවනයට එක්වී ඇත.

Saturday, August 1, 2020

Ashok Leyland Viking 222 Hinopower bus from SLTB Kandy South depot

This photo was taken on May 17, 2013, in Kandy, Central, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Kandy South depot, Ashok Leyland Viking 222 Hinopower, bus (KS 131 / NA-3455) at Kandy. Acquired to the SLTB fleet in 2006. Allocated for the services between Jaffna and Kandy under the route number 43. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මහනුවර දකුණ ඩිපෝව යටතේ ධාවනය වන, අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 222 Hinopower වර්ගයේ බස් රථයක් මහනුවර දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය 2006 වසරේ ශ්‍රී ලංගම රථ ඇණිය හා එක්වී ඇත. 2013 වසරේ මැයි මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 43 යටතේ මහනුවර හා යාපනය අතර ධාවනයට යොදවා තිබුණි.

Saturday, July 18, 2020

Ashok Leyland Viking 222 Hinopower bus from SLTB Kurunegala North depot

This photo was taken on August 01, 2013, in Kurunegala, North Western, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Kurunegala North depot, Ashok Leyland Viking 222 Hinopower, bus (KGN 68 / NA-3833) in the depot premises. Acquired to the SLTB fleet in 2006. Allocated for the services between Kurunegala and Colombo under the route number 06. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කුරුණෑගල උතුර ඩිපෝව යටතේ ධාවනය වන, අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 222 Hinopower වර්ගයේ බස් රථයක් ඩිපෝ ඉංජිනේරු අංශයේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය 2006 වසරේ ශ්‍රී ලංගම රථ ඇණිය හා එක්වී ඇත. 2013 වසරේ අගෝස්තු මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 06 යටතේ කුරුණෑගල හා කොළඹ අතර ධාවනයට යොදවා තිබුණි.

Wednesday, April 15, 2020

Ashok Leyland Viking Hinopower bus from SLTB Siyambalanduwa sub depot

This photo was taken on March 19, 2019 in Monaragala, Uva, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Siyambalanduwa sub depot, Ashok Leyland Viking Hinopower bus (SBD 05 / NA-3634) in the Monaragala depot premises. Allocated on services between Buddama and Monaragala under the route number 6/909. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) සියඹලාණ්ඩුව උප ඩිපෝවට අයත් අශෝක් ලේලේනඩ් වයිකින්ග් හිනොපවර් වර්ගයේ බස් රථයක් මොණරාගල ඩිපෝ පරිශ්‍රයේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය 2006 වසරේ ශ්‍රී ලංගම රථ ඇණිය හා එක්වී ඇත. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ රථය මාර්ග අංක 6/909 යටතේ බුද්දම සහ මොණරාගල අතර ධාවනයට යොදවා තිබුණි.

Thursday, March 19, 2020

Ruby bodied TATA LP 1510/52 bus from SLTB Tangelle depot

This photo was taken on May 09, 2019 in Tangalle, Southern, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Tangalle depot, Ruby bodied TATA LP 1510/52 bus (TG 20 / NA-2320) in the depot premises. Acquired to the SLTB fleet in 2006. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) තංගල්ල ඩිපෝවට අයත්, රූබී බඳ සහිත ටාටා LP 1510/52 වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය 2006 වසරේ ශ්‍රී ලංගම රථ ඇණිය හා එක්වී ඇත. ඡයයාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 574 යටතේ අඟුණුකොළපැලැස්ස හා තංගල්ල අතර ධාවනයට යොදවා තිබුණි.

Monday, February 17, 2020

Ashok Leyland Viking Hinopower bus from SLTB Galle depot

This photo was taken on December 26, 2019 in Galle, Southern, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Galle depot Ashok Leyland Viking Hinopower bus (NA-4077) at Galle. Recently re-bodied by the Lakdiwa engineering Pvt. Ltd (Government owned). Allocated on a local route between Imaduwa and Galle -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ගාල්ල ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් Hinopower වර්ගයේ බස් රථයක් ගාල්ලේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය 2006 වසරේ ශ්‍රී ලංගම රථ ඇණිය හා එක්වී ඇත. රථයේ බඳ, ඒකල ලක්දිව ඉංජිනේරු සමාගම (රාජසන්තක) විසින් පුර්ණ බඳ අලුත්වැඩියාවකට ලක් කර නැවත මෙලෙස ධාවනයට සපයා ඇත. රථය නැවත පින්තාරුවේ දී පැරණි ලංගම වර්ණ රටාවෙන් වර්ණ ගන්වා තිබීම කැපී පෙනේ. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ ඉමදුව හා ගාල්ල අතර ධාවනයට යොදවා තිබුණි.

Thursday, January 30, 2020

Ashok Leyland Viking Hinopower bus from SLTB Kurunegala south depot

This photo was taken on February 27, 2014 in Kurunegala, North Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kurunegala south depot Ashok Leyland Viking Hinopower bus (KGS 114 / NA-4237) at the Kurunegala bus Stand. Ready to leave for Kuliyapitiya under a Deyata Kirula 2014 special service. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කුරුණෑගල දකුණ ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් හිනොපවර් වර්ගයේ බස් රථයක් කුරුණෑගල බස් නැවතුමේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිෂ්පාදිත රථය 2006 වසරේ ශ්‍රී ලංගම යටතේ ධාවනයට එක්වී ඇත. ඡායාරූපය ලබා ගන්නා අවස්ථාවේ දැයට කිරුල 2014 ප්‍රදර්ශනයේ විශේෂ සේවා යටතේ කුලියාපිටිය බලා ධාවනයට යොදවා තිබුණි.

Friday, January 10, 2020

Antony bodied TATA LP 1510/52 bus from SLTB Pothuhera driver training school

This photo was taken on August 01, 2019 in Pothuhera, North Western, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport board (SLTB) Pothuhera driver training school Antony bodied TATA LP 1510/52 bus (NA-4334) in the driver training school premises. Acquired to the SLTB fleet in 2006. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) පොතුහැර රියදුරු අභ්‍යාස විද්‍යාලයට අයත්, ඇන්තනී බඳ සහිත ටාටා LP 1510/52 වර්ගයේ බස් රථයක් විද්‍යාල පරිශ්‍රයේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය 2006 වසරේ ශ්‍රී ලංගම යටතේ ධාවනයට එක්වී ඇත.

Monday, January 6, 2020

Ruby bodied TATA LP 1510/42 bus from SLTB Badulla depot

This photo was taken on November 28, 2013 in Badulla, Uva, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Badulla depot, Ruby bodied TATA LP 1510/42 bus (NA-2662) at the badulla bus stand. Allocated for the services between badulla and Akiriya. Today (06/01/2020) When the bus traveling towards Madolsima from Passara, had fallen off a precipice near the 6th-mile post on the Passara-Madulsima road at around 5.20 pm this evening. Twelve persons are reported dead from the accident. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) බදුල්ල ඩිපෝව යටතේ ධාවනය වූ, රුබී බඳ සහිත ටාටා LP 1510/42 වර්ගයේ බස් රථයක් බදුල්ල බස් නවතුමේ දී. 2006 වසරේ ධාවනයට එක් වී ඇති රථය ඡායාරූප ලබාගන්නා අවස්ථාවේ ඇකිරිය හා බදුල්ල අතර ධාවනයට යොදවා තිබුණි.

මෙම ලිපිය පල වන අද දින (2020/01/06), සවස 17.20 ට පමණ  බදුල්ල සිට ඇකිරිය බලා ධාවනය වෙමින් තිබියෙදී එම මාර්ගයේ 06 කණුව ප්‍රදේශයේදී ප්‍රපාතයකට පෙරළී ගොස් ගමන් ගත්  අය  12 දෙනෙකු පමණ මිය ගොස් 36 දෙනෙකු පමණ තුවාල ලබා ඇත. බස් රථයද දැඩි ලෙස විනාශ වී ඇත. එම අවාසනාවන්ත අනතුරෙන් මිය ගිය සියළුම දෙනා වෙනුවන් ලංගම බස් අඩවියේ කණගාටුව පල කෙරෙන අතර තුවාල ලැබූ සියළුම දෙනාට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරමු!

අනතුරේ බරපතල භාවය පිළිබඳ අදහසක් ගැනීම වෙනුවෙන් පහත ඡායාරූපය අද දෙරණ පුවත් අඩවියෙන් උපුටාගෙන මෙසේ පළකරමු.