![]() |
| This photo was taken in 2002 in Sigiriya, Central, LK. Click for the full-size picture. |
Showing posts with label PTS. Show all posts
Showing posts with label PTS. Show all posts
Saturday, October 2, 2021
Ruby bodied TATA LP 1210/52 bus from RRBC Dambulla depot
Friday, December 4, 2020
SLCTB bodied Mercedes-Benz OF 1113/44 bus from PTS Dambulla depot
![]() |
This photo was taken in 1991 in Dambulla, Central, LK. Click for the full-size picture. |
Thursday, April 16, 2020
ලංගම මතක සටහන් - ලිපි අංක 07
![]() |
| This photo was taken in 1992 in Randenigala, Central, LK. Click for the full size picture. |
සත් වන මතක සටහන ලෙස ඔබට ගෙන එන්නේ ජනතා සන්තක ප්‍රවාහන සේවය කිරිඳිවැල ඩිපෝව හා බැඳුණු මතක සටහනකි. 1992 වසරේ සීමාසහිත කිරිඳිවැල ජනතා සන්තක ප්‍රවාහන සේවයේ සේවක පිරිස වසින් මෙම TVS බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් බස් රථයෙන් (KD 35 / 61-4150) සුභසාධක චාරිකාවක් පැමිණි අපූරු මතක සටහනකි. මෙම ඡායාරූපය 1992 වසරේ රන්දෙනිගල ප්‍රදේශයේ චාරිකාව අතරතුර ලබගාන්නා ලද්දකි. මෙම මතක සටහනේ හිමිකරුවා වන්නේ එවකට කිරිඳිවැල ඩිපෝවේ රියදුරු මහතෙකු වශයෙන් සේවය කල එම්. පී. රූපසිංහ මහතාය. සුදු වර්ණ සහිත කමිසයකින් ඔහුද ඡායාරූපයේ පෙනී සිටී. අප වෙත එවන ලද්දේ ලංගම බස් අඩවියේ පාඨක අනුර සෝමරතන මහතා විසිනි.
මෙම බස් රථය පිලිබඳ අමතර යමක් සඳහන් කරන්නේ නම්, මෙය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවූ බස් රථයක් වන අතර TVS සමාගමේ එකලස් කරන ලද බඳකින් යුක්ත වී ඇත. රථය උදාගම් වැඩපිළිවෙළ යටතේ කෑරගල මහාබෝධිගම ගම්මානය ආරම්භක අවස්ථාවේදී, මාර්ග අංක 227 යටතේ යටතේ හේනේගම හා කොළඹ අතර ධාවනය සදහා යෙදවූවකි. එලෙස ධාවනය කරවීම සඳහා 1991 වසරේ දී බස් රථය ඩිපෝව වෙත ලබා දී ඇත්තේ භික්‍ෂූන් වහන්සේ නමක් විසිනි. මෙම බඳ සහිත බස් රථ ඉතා සීමිත ගණනක් පමණක් ලංගම යටතේ මෙන්ම සමස්ථ ශ්‍රී ලංකාවේම තිබී ඇත.
චාරිකාව අතරතුර ලබාගත් තවත් ඡායාරූපයක්.
ඔබටත් ශ්‍රී ලංගම හා බැඳුනු මෙවන් සුන්දර මතකයන් තිබෙන්නට ඇති. ඒවා ලංගම බස් අඩවියේ පාඨක ප්‍රජාව සමඟ බෙදා ගැනීමට, ඡායාරූපයේ විස්තරද සමඟ අදම අප වෙත යොමු කරන්න>> sltbbus@hotmail.com
මෙම බස් රථය පිලිබඳ අමතර යමක් සඳහන් කරන්නේ නම්, මෙය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවූ බස් රථයක් වන අතර TVS සමාගමේ එකලස් කරන ලද බඳකින් යුක්ත වී ඇත. රථය උදාගම් වැඩපිළිවෙළ යටතේ කෑරගල මහාබෝධිගම ගම්මානය ආරම්භක අවස්ථාවේදී, මාර්ග අංක 227 යටතේ යටතේ හේනේගම හා කොළඹ අතර ධාවනය සදහා යෙදවූවකි. එලෙස ධාවනය කරවීම සඳහා 1991 වසරේ දී බස් රථය ඩිපෝව වෙත ලබා දී ඇත්තේ භික්‍ෂූන් වහන්සේ නමක් විසිනි. මෙම බඳ සහිත බස් රථ ඉතා සීමිත ගණනක් පමණක් ලංගම යටතේ මෙන්ම සමස්ථ ශ්‍රී ලංකාවේම තිබී ඇත.
![]() |
| This photo was taken in 1992 in Randenigala, Central, LK. Click for the full size picture. |
Sunday, January 12, 2020
Ruby bodied TATA LP 1210/52 bus from PTS Kalutara depot
![]() |
| This photo was taken in 1992 in Kalutara, Western, LK. Click for the full size picture. |
Monday, June 10, 2019
ලංගම මතක සටහන් - ලිපි අංක 03
![]() |
| This photo was taken in 1992 in Kappetipola, Uva, LK. Click for the full size picture. |
එවකට කැප්පෙටිපොළ ඩිපෝවේ රියදුරු එම්. එම්. පී. අප්පුහාමි මහතා ඡායාරූපයේ පෙනී සිටී. මතක සටහන ඡායාරූපගත කර ඇත්තේ එන්. ඩි. එම්. අබේසේකර මහතා විසිනි. ලංගම බස් අඩවිය වෙත ලබාදෙන ලද්දේ එම්. එම්. පී. අප්පුහාමි මහතාගේ පුත් ප්‍රීමාල් මධුසංක මහතා විසිනි.
ඔබටත් ශ්‍රී ලංගම හා බැඳුනු මෙවන් සුන්දර මතකයන් තිබෙන්නට ඇති. ඒවා ලංගම බස් අඩවියේ පාඨක ප්‍රජාව සමඟ බෙදා ගැනීමට, ඡායාරූපයේ විස්තරද සමඟ අදම අප වෙත යොමු කරන්න>> sltbbus@hotmail.com
Saturday, February 2, 2019
Latec Kesco bodied Mercedes-Benz OF 1113 bus from PTS Negombo depot
![]() |
| This photo was taken on 1991 in Negombo, Western, LK. Click for the full size picture. |
Thursday, December 6, 2018
Ruby bodied TATA LP 1210/52 bus from PTS Negombo depot
![]() |
| This photo was taken in 1992 in Negombo, Uva, LK. Click for the full size picture. |
Wednesday, August 15, 2018
Ruby bodied TATA LP 1210/52 bus from PTS Badulla depot
![]() |
| This photo was taken in April 1991 in Badulla, Uva, LK. Click for the full size picture. |
1991 වසරේ මාර්තු මස 25 වන දින බස් රථය මිලදී ගෙන ඩිපෝව වෙත රැගෙන එන අතරතුර හපුතලේ දී. ඩිපෝ පරීක්‍ෂක තුමන් මෙන්ම රියදුරු කොන්දොස්තර මහත්වරුන්ද රථය ඉදිඉයෙන් සිටී.
![]() |
| This photo was taken in March 25, 1991 in Haputhale, Uva, LK. Click for the full size picture. |
පසුකාලීනව ධාවනයෙන් ඉවත්ව ඇති රථයෙ බඳ, 63-4102 දරණ ටාටා 1510 වර්ගයේ තට්ටුවකට බද්ධ කර මේ දක්වා ධාවනයේ යෙදේ.
Friday, March 9, 2018
Dimo TATA LPO 1313/47 bus from PTS Anuradhapura depot
![]() |
| This photo was taken in 1995 in Hunnasgiriya, Central, LK. Click for the full size picture. |
Saturday, August 1, 2015
Park Royal bodied AEC Routemaster Double-decker bus from PTS Negombo depot
![]() |
| This photo was taken on March 1993 in Negombo, Western, LK. Click on the image for full size picture. |
Sunday, March 1, 2015
Latec Kesco bodied Mercedes-Benz OF 1113/44 bus from PTS Badulla depot
![]() |
| This photo was taken on 1991 in Badulla, Uva, LK. Click for the full size picture. |
Labels:
1113,
61-,
BD,
Duple Metsec,
Kesco,
Latec,
LongD,
Mercedes-Benz,
old,
PTS,
typeB,
unkownP,
Uva,
Y1991
Monday, January 26, 2015
Dimo TATA LPO 1313/47 bus from G. B. C. Ja-Ela depot
![]() |
| This photo was taken in 1997 in Central Bus Stand, Colombo, Western, LK. Click for the full size picture. |
Sunday, November 30, 2014
The first Dimo bus of the PTS -- ජනතා සන්තක ප්‍රවාහන සේවයේ මුල්ම ඩිමෝ බස් රථය
| This photo was taken on 1992 in Colombo, LK. Click for full size picture. |
Sunday, January 26, 2014
AEC Routemaster double-decker bus from PTS Ratmalana depot
![]() |
| This photo was taken in 1993 in Colombo, Western LK. Click for the full size picture. |
Labels:
60-,
AEC,
bus_ad,
colombo,
double decker,
old,
Peoplized Transport Service,
PerryC,
PTS,
RL,
Routemaster,
Y1988
Wednesday, December 11, 2013
Dimo bodied Mercedes-Benz OF 1113 buses
Dimo Lanka Auto Assembly Ltd. bodied Mercedes-Benz OF 1113 bus. Few buses attached to the Peoplized Transport Service (PTS / Now SLTB) fleet in early 90's. (Photo courtesy: Dimo Lanka newspaper ad) -- මුල් කාලීනව (1992) ඩිමෝ ලංකා සමාගම මගින් ශ්‍රී ලංකාවේ බඳ සැකසු මර්සිඩීස් බෙන්ස් OF 1113 බස් රථයක ඡායාරූපයකි. එකල මෙම බස් රථ කිහිපයක් ජනතා සන්තක ප්‍රවාහන සේවය (වත්මන් ශ්‍රී ලං.ග.ම.) යටතේ ධාවනයට එක් කර ඇත. (ඡායාරූපය උපුටා ගැනීම: ඩිමෝ සමාගම මගින් පල කළ පුවත්පත් දැන්වීමකිනි.)
Monday, September 2, 2013
PTS Welimada bus stand in the 90's
![]() |
| This photo was taken in 1995 in Welimada, Uva, LK. Click for the full size picture. |
Thursday, August 22, 2013
Peoplized Transport Service (PTS) Logos 1991-1997 -- ජනතා සන්තක ප්‍රවාහන සේවය ලාංඡන 1991-1997
1991 වසරේ දී "ශ්‍රී ලංගම" යන නාමය වෙනස් කොට "ජනතා සන්තක ප්‍රවාහන සේවය ලෙස නම් කර ඇත. ඒ ඒ ඩිපොවන් වල පරිපාලනය වෙන වෙනම සිදු වී ඇති එකල ඒ ඒ ඩිපොවන්ට වෙන වෙනම ලාංඡන තිබී ඇත. ඒවායින් තෝරාගත් කීපයක් පමණක් මෙම ලිපියේ පල කරන්නෙමු. ලැබෙන පරිදි අනෙක් ලාංඡන ද යාවත් කාලීන කිරීමට බලාපොරොත්තු වෙමු. 1997 දකවා ජනතා සන්තක ප්‍රවාහන සේවය ලෙස පැවතී ඇත.
1) Negumbo depot -- මීගමුව ඩිපෝව
3) Moratuwa depot -- මොරටුව ඩිපෝව
4) Maharagama depot -- මහරගම ඩිපෝව
5) Hanguranketha depot -- හඟුරන්කෙත ඩිපෝව
6) Galle depot -- ගාල්ල ඩිපෝව
7) Angoda depot -- අංගොඩ ඩිපෝව (සීමාසහිත අංගොඩ ජනතා සන්තක ප්‍රවාහන සේවය)
1) Negumbo depot -- මීගමුව ඩිපෝව
2) Panadura depot -- පානදුර ඩිපෝව
4) Maharagama depot -- මහරගම ඩිපෝව
6) Galle depot -- ගාල්ල ඩිපෝව
7) Angoda depot -- අංගොඩ ඩිපෝව (සීමාසහිත අංගොඩ ජනතා සන්තක ප්‍රවාහන සේවය)
Sunday, July 7, 2013
SLCTB bodied TATA LP 1210/36 bus from PTS Kappetipola depot
![]() |
| This photo was taken in 1995 in Galahagama, Uva, LK. Click for the full size picture. |
Peoplized Transport Service (PTS) Kappetipola depot, SLCTB bodied TATA LP 1210/36 bus (29ශ්‍රී0664) playing to Galahagama on a rural route. Photo by: N. G. M. Abesekara. Special Thanks to Primal Madusanka -- ජනතා සන්තක ප්‍රවාහන සේවය (ජ. ස. ප්‍ර. සේ) කැප්පෙටිපොළ ඩිපෝවට අයත්ව තිබුණු, 1980 වසරේ ශ්‍රී ලං.ම.ග.ම. මගින් බඳ එකලස් කර ධාවනයට එක් කරන ලද ටාටා LP 1210/36 වර්ගයේ බස් රථයක් ග්‍රාමීය මාර්ගයක් ඔස්සේ ගලහගම බලා ධාවනය වෙමින්. ඡායාරූපය 1995 වසරේ ලබාගත්තකි. ඡායාරූපය: එන්. ජී. එම්. අබේසේකර මයා. අප වෙත ඒවා තිබූ ප්‍රිමාල් මදුසංක මහතාට විශේෂ ස්තූතිය.
Labels:
1210,
29sri,
KPP,
old,
PTS,
sltb,
Sri Lanka Transport Board,
TATA,
Uva,
village,
werahara body
Tuesday, July 2, 2013
Ashok Leyland Chital bus from PTS Negombo depot
![]() |
| This photo was taken in 1991 in Negombo, Western LK. Click for the full size picture. |
Tuesday, April 16, 2013
AEC Routemaster double decker bus from PTS Yatinuwara depot
![]() |
| This photo was taken on 1993 in Kadugannawa, central, LK. Click for the full size picture. |
2009 වසරේ මෙම බස් රථය නගර සංචාර සේවා වෙනුවෙන් ශ්‍රී ලංගම රත්මලාන ඩිපෝව වෙත පවරා දී ඇත. ඒ පිලිබඳ සම්පූර්ණ ලිපිය මෙතනින්
Subscribe to:
Posts (Atom)

























