Showing posts with label Y2014. Show all posts
Showing posts with label Y2014. Show all posts

Sunday, March 2, 2025

Ashok Leyland Viking 193 Turbo bus from SLTB Udugama depot

This photo was taken on January 28, 2016, in Udugama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Udugama depot, 42-seater Ashok Leyland Viking 193 Turbo bus (UG 26 / NC-0082) in the depot premises. The bus, fully made in India, was added to the depot fleet in 2014 and, at the time the photo was taken, it used to operate on the 'Ihala Udugama - Galle' route under route number 427/1. This photo was taken in January 2016 while it was parked in the depot. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) උඩුගම ඩිපෝව යටතේ ධාවනය වන, ආසන 42 අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 ටර්බෝ වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. 2014 වසරේ ඩිපෝවට ලැබී ඇති රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ දී නිමවා ඇත. බස් රථ 2200 ව්‍යාපෘතිය යටතේ ශ්‍රී ලංගම රථ ඇණිය හා එක් වූ බස් රථයකි. මාර්ග අංක 427/1 යටතේ ඉහළ උඩුගම හා ගාල්ල අතර ධාවනයට යොදවා තිබුණු බස් රථය 2016 වසරේ ජනවාරි මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ ඩිපෝ පරිශ්‍රයේ ගාල් කොට තිබුණි.

Sunday, June 23, 2024

Ashok Leyland Viking 210 Turbo bus from SLTB Ampara depot

This photo was taken on February 22, 2018, in Kandy, Central, LK, using a Canon SX420 IS.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Ampara depot, 54 seater Ashok Leyland Viking 210 bus (AM 60 / NB-8862) in Kandy. The bus acquired to the SLTB Ampara depot fleet in 2014. This photo was taken in February 2018 while it was allocated for the services between Ampara and Kandy under route bumber 22. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අම්පාර ඩිපෝව යටතේ ධාවනය වන ආසන 54 කින් යුත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 210 වර්ගයේ බස් රථයක් මහනුවර දී. 2014 වසරේදී, බස් රථ 2200 ව්‍යාපෘතිය යටතේ ඩිපෝවට ලැබී ඇති රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ දී නිමවා ඇත. 2018 වසරේ පෙබරවාරි මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ රථය අම්පාර හා මහනුවර අතර ධාවනයට යොදවා තිබුණේ මාර්ග අංක 22 යටතේය.

Sunday, June 4, 2023

Ashok Leyland Viking 210 Turbo bus from SLTB Horowpothana depot

This photo was taken on January 11, 2023, in Peliyagoda, Western, LK, using a Canon SX420 IS.
Click for the full-size picture
Sri Lanka Transport Board (SLTB) Horowpothana depot, 54 seater Ashok Leyland Viking 210 bus (HP 55 / NB-9892) at Peliyagoda. The bus acquired to the SLTB Horowpothana depot fleet in 2014. This photo was taken in January 2023 while it was allocated for the services between Horowpothana and Colombo under route bumber 57. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) හොරොව්පොතාන ඩිපෝව යටතේ ධාවනය වන ආසන 54 කින් යුත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 210 වර්ගයේ බස් රථයක් පෑලියගොඩ නව කැළණි පාළම මත දී. 2014 වසරේ ඩිපෝවට ලැබී ඇති රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ දී නිමවා ඇත. බස් රථ 2200 ව්‍යාපෘතිය යටතේ ශ්‍රී ලංගම රථ ඇණිය හා එක් වූ බස් රථයකි. 2023 වසරේ ජනවාරි මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ රථය හොරොව්පොතාන සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබුණේ මාර්ග අංක 57 යටතේය.

Saturday, February 11, 2023

Ashok Leyland Viking 193 Turbo bus from SLTB Mahiyangana depot

This photo was taken on September 03, 2022, in Mahiyanganaya, Uva, LK, using an Apple iPhone XR.
Click for the full-size picture
Sri Lanka Transport Board (SLTB) Mahiyangana depot, 42 seater Ashok Leyland Viking 193 Turbo bus (MY 45 / NC-0035) at the Mahiyanganaya bus stand. The bus acquired to the depot fleet in 2014. This photo was taken in Septermber 2022 while it was allocated for the services between Mahiyanganaya and Dambulla under route bumber 581-1. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මහියංගණ ඩිපෝව යටතේ ධාවනය වන, ආසන 42 අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 ටර්බෝ වර්ගයේ බස් රථයක් මහියංගණය බස් නැවතුමේ දී. 2014 වසරේ ඩිපෝවට ලැබී ඇති රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ දී නිමවා ඇත. බස් රථ 2200 ව්‍යාපෘතිය යටතේ ශ්‍රී ලංගම රථ ඇණිය හා එක් වූ බස් රථයකි. 2022 වසරේ සැප්තැම්බර් මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 581-1 යටතේ මහියංගණය හා දඹුල්ල අතර ධාවනයට යොදවා තිබුණි.

Saturday, February 4, 2023

Ashok Leyland Viking 210 Turbo bus from SLTB Wariyapola depot

This photo was taken on July 14, 2016, in Wariyapola, North Western, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Wariyapola depot, 54 seater Ashok Leyland Viking 210 bus (WR 57 / NB-8694) at the depot entrance. Acquired to the depot fleet in 2014. This photo was taken in July 2016 at the time of completion of its run and was entering the depot. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) වාරියපොල ඩිපෝව යටතේ ධාවනය වන ආසන 54 කින් යුත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 210 වර්ගයේ බස් රථයක් ඩිපෝවේ පිවිසුම අසල දී. 2014 වසරේ ඩිපෝවට ලැබී ඇති රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ දී නිමවා ඇත. බස් රථ 2200 ව්‍යාපෘතිය යටතේ ශ්‍රී ලංගම රථ ඇණිය හා එක් වූ බස් රථයකි. 2016 වසරේ ජුලි මස ඡයාරූපය ලබාගන්නා අවස්ථාවේ තම ධාවන වාරය අවසන් කර ඩිපෝ පරිශ්‍රයට වෙත පිවිසෙමින් තිබුණි.

Saturday, January 28, 2023

Ashok Leyland Viking 193 Turbo bus from SLTB Kurunegala North depot

This photo was taken on July 14, 2016, in Badagamuwa, North Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kurunegala North depot, 42 seater Ashok Leyland Viking 193 Turbo bus (KGN 28 / NC-1041) at the depot entrance. The bus acquired to the depot fleet in 2014. This photo was taken in July 2016 while it was allocated for the services between Kurunegala and Matale under route bumber 556. . -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කුරුණෑගල උතුර ඩිපෝව යටතේ ධාවනය වන, ආසන 42 අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 ටර්බෝ වර්ගයේ බස් රථයක් ඩිපෝවේ පිවිසුම අසල දී. 2014 වසරේ ඩිපෝවට ලැබී ඇති රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ දී නිමවා ඇත. බස් රථ 2200 ව්‍යාපෘතිය යටතේ ශ්‍රී ලංගම රථ ඇණිය හා එක් වූ බස් රථයකි. 2016 වසරේ ජුලි ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 556 යටතේ කුරුණෑගල හා මාතලේ අතර ධාවනයට යොදවා තිබුණි.

Wednesday, January 11, 2023

Ashok Leyland Viking 193 Turbo bus from SLTB Udahamulla depot

This photo was taken on January 11, 2023, in Colombo 13, Western, LK, using a Canon SX420 IS.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Udahamulla depot, 42 seater Ashok Leyland Viking 193 Turbo bus (UM 15 / NB-9251) in Colombo 13 near the Hettiyawatta bus stop. The bus acquired SLTB Udahamulla depot fleet in 2014. This photo was taken in January 2023 while it was allocated for the services between Dehiwala and Hettiyawatta under route bumber 176. . -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) උඩහමුල්ල ඩිපෝව යටතේ ධාවනය වන, ආසන 42 අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 ටර්බෝ වර්ගයේ බස් රථයක් කොළඹ 13 හෙට්ටියාවත්ත බස් නැවතුම අසල දී. 2014 වසරේ ඩිපෝවට ලැබී ඇති රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ දී නිමවා ඇත. බස් රථ 2200 ව්‍යාපෘතිය යටතේ ශ්‍රී ලංගම රථ ඇණිය හා එක් වූ බස් රථයකි. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 176 යටතේ හෙට්ටියාවත්ත සිට දෙහිවල බලා ධාවනයට නියමිතව පැවතිණි.

Technical Specifications
Make :- Ashok Leyland Limited in India
Model :- Viking 193
Coach Builder :- Ruby Coach Builders Ltd in India
Engine :- H Series Turbo Intercooler BS 3 category engine
Wheel Base :- 4902 mm
Front Overhang :- 1912 mm
Rear Overhang :- 2843 mm
Steering type :- Power
Seating Capacity :- 42
Year of Manufacturing :- 2014
No of Buses :- 965
SLTB type :- B
Status :- In service

Information as at 11.01.2023

Monday, October 31, 2022

Alma bodied Ashok Leyland Viking 210 bus from SLTB Kantale depot

This photo was taken on July 17, 2020, in Colombo 11, Western, LK, using a Xiaomi Mi 9T.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Kantale depot, 54 seater Ashok Leyland Viking 210 bus (KNT 23 / NB-9166) in the Colombo central bus stand. Acquired to the depot fleet in 2014 under a special leasing scheme. This photo was taken in July 2020 while it was parked in the CBS premises while waiting for the turn. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කන්තලේ ඩිපෝව යටතේ ධාවනය වන ආසන 54 කින් යුත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 210 වර්ගයේ බස් රථයක් කොළඹ මධ්‍යම බස් නැවතුම් ප්‍රරිශ්‍රයේ දී. 2014 වසරේ අග භාගයේ, උපයා ගෙවීමේ පදනම මත ඩිපෝව මගින් මිලදී ගෙන ඇති රථය බස් රථ 2200 ව්‍යාපෘතිය යටතේ ඩිපෝවට ලබාදෙන ලද්දකි. 2020 වසරේ ජූලි මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ තම ධාවන වාරය පැමිණෙන තෙක් ම.බ.කා. පරිශ්‍රයේ ගාල් කොට තිබුණි. රථය මාර්ග අංක 49 යටතේ ත්‍රීකුණාමලය හා කොළඹ අතර ධාවනයට යොදවා තිබුණි.

Technical Specifications
Make :- Ashok Leyland Limited in India
Model :- Viking 210
Coach Builder :- M.G. Alma Motors in India
Wheel Base :- 5334 mm
Steering type :- Power
Year of Manufacturing :- 2014
No of Buses :- 1816
SLTB type :- B+
Status :- In Service

Information as at 31.10.2022

Sunday, January 9, 2022

Ashok Leyland Viking 193 Turbo bus from SLTB Udahamulla depot

This photo was taken on 12 October 2021, in Battaramulla, Western, LK using a Xiaomi Mi 9T
Click for the full-size picture
Sri Lanka Transport Board (SLTB) Udahamulla depot, 42 seater Ashok Leyland Viking 193 Turbo bus (NB-9794) in front of the Suhurupaya, Battaramulla. Acquired to the SLTB fleet in 2014. Allocated for the staff service of the Department of Immigration & Emigration. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) උඩහමුල්ල ඩිපෝව යටතේ ධාවනය වන, ආසන 42 අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 ටර්බෝ වර්ගයේ බස් රථයක් බත්තරමුල්ල සුහුරුපාය ඉදිරිපිට දී. 2014 වසරේ ඩිපෝවට ලැබී ඇති රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ දී නිමවා ඇත. බස් රථ 2200 ව්‍යාපෘතිය යටතේ ශ්‍රී ලංගම රථ ඇණිය හා එක් වූ බස් රථයකි. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ ආගමන හා විගමන දෙපාර්තමේන්තුව කාර්යාල ප්‍රවාහන සේවාව වෙනුවෙන් යොදවා තිබුණි.

Saturday, October 9, 2021

Ashok Leyland Viking 193 Turbo bus from SLTB Kalutara depot

This photo was taken on 30 March 2021, in Milagiriya, Western, LK using a Xiaomi Mi 9T
Click for the full-size picture
Sri Lanka Transport Board (SLTB) Kalutara depot, 42 seater Ashok Leyland Viking 193 Turbo bus (KT 79 / NC-0350) at Milagiriya. Acquired to the SLTB fleet in 2014. Allocated for the services between Kalutara and Colombo under the route number 400/1. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කළුතර ඩිපෝව යටතේ ධාවනය වන, ආසන 42 අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 ටර්බෝ වර්ගයේ බස් රථයක් මිලාගිරියේ දී. 2014 වසරේ ඩිපෝවට ලැබී ඇති රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ දී නිමවා ඇත. බස් රථ 2200 ව්‍යාපෘතිය යටතේ ශ්‍රී ලංගම රථ ඇණිය හා එක් වූ බස් රථයකි. වීඩියෝව ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 400/1 යටතේ කොළඹ සිට කළුතර බලා ධාවනය වෙමින් තිබුණි.


Tuesday, September 21, 2021

Ashok Leyland Viking 210 Turbo bus from SLTB Thanamalwila depot

This photo was taken on March 19, 2019, in Wellawaya, Uva, LK, using a Canon SX420 IS.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB)  Thanamalwila depot, Ashok Leyland Viking 210 Turbo bus (TW 20 / NB-8279) at the Wellawaya bus stand. The bus was acquired to the SLTB fleet in 2014. The bus was traveling from Tissamaharama to Colombo on December 31, 2017, when it met with a serious accident in the Thanamalwila area. The vehicle was severely damaged in the accident and the conductor Namal Kaushalya died on the spot. The vehicle was later sent to the Badulla Regional Workshop for repairs and was put back into operation in March 2018 after a complete overhaul. This photo was taken at the Wellawaya bus stand on March 19, 2019, and at the time of taking the photo, the bus was ready to run towards Thanamalwila. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) තණමල්විල ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 210 ටර්බෝ වර්ගයේ බස් රථයක් වැල්ලවාය බස් නැවතුමේ දී. 2014 බස් රථ 2200 වැඩපිළිවෙල යටතේ ශ්‍රී ලංගමට ලැබී ඇති බස් රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිෂ්පාදිතය. මෙම බස් රථය, 2017 වසරේ දෙසැම්බර් මස 31 වන දින තිස්සමහාරාම සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබියෙදී, තණමල්විල ප්‍රදේශයේ දී දරුණු අනතුරකට ලක්වී ඇත. අනතුරින් රථයේ කොන්දොස්තර වරයා ලෙස සේවය කල නාමල් කෞශල්‍ය මහතා ජීවිතක්‍ෂයට පත්වී ඇති අතර මගීන් රැසක්ද තුවාල ලබා ඇත. එම අන්නතුරෙන් බස් රථයට ද දැඩි හානි සිදුවී ඇති අතර අලුත්වැඩියාව සඳහා රථය ශ්‍රී ලංගම බදුල්ල ප්‍රාදේශීය වැඩපොළ (සමවායය) වෙත යොමු කර ඇත. පූර්ණ අලුත්වැඩියාවකින් පසු 2018 වසරේ මාර්තු මස නැවත ධාවනයට එක්වී ඇති රථය, 2019 වසරේ මාර්තු මස 19 වන දින ඡායාරූපය ලබාගනන්නා අවස්ථාවේ වැල්ලවායේ සිට තණමල්විල බලා ධාවනයට සූදානමින් තිබුණි.

This bus which was sent to the SLTB Badulla Regional Workshop for repairs after the accident -- අනතුරෙන් පසු අලුත්වැඩියාව සඳහා ශ්‍රී ලංගම බදුල්ල ප්‍රාදේශීය වැඩපොළ වෙත යැවුණු මෙම බස් රථය වැඩපොළ පරිශ්‍රයේ දී.
This photo was taken in January 2018, in Badulla, Uva, LK.
Click for the full-size picture.

Friday, April 16, 2021

Ashok Leyland Viking 210 Turbo bus from SLTB Kuliyapitiya depot

This photo was taken on June 29, 2017, in Hettipola, Wayamba, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Kuliyapitiya depot, 54 seater Ashok Leyland Viking 210 Tubro bus (KP 77  / NB-8725) at the Kuliyapitiya bus stand. Acquired to the SLTB fleet in 2014. This photo was taken in June 2017 while it was allocated for the services between Kuliyapitiya and Colombo under the route number 92. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කුලියාපිටිය ඩිපෝව යටතේ ධාවනය වන ආසන 54 කින් යුත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 210 ටර්බෝ වර්ගයේ බස් රථයක් කුලියාපිටිය බස් නැවතුමේ දී. 2014 බස් රථ 2200 වැඩපිළිවෙල යටතේ ඩිපෝවට ලැබී ඇති රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ දී නිමවා ඇත. 2017 වසරේ ජුනි මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 92 යටතේ කුලියාපිටිය හා කොළඹ අතර ධාවනයට යොදවා තිබුණි.

Thursday, April 1, 2021

Ashok Leyland Viking 193 Turbo bus from SLTB Matugama depot

This photo was taken on 30 March 2021, in Milagiriya, Western, LK using a Xiaomi Mi 9T
Click for the full-size picture
Sri Lanka Transport Board (SLTB) Matugama depot, 42 seater Ashok Leyland Viking 193 Turbo bus (MG 48 / NB-9523) at Milagiriya. Acquired to the SLTB fleet in 2014. Allocated for the services between Walallawita and Colombo under the route number 248. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මතුගම ඩිපෝව යටතේ ධාවනය වන, ආසන 42 අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 ටර්බෝ වර්ගයේ බස් රථයක් මිලාගිරියේ දී. 2014 වසරේ ඩිපෝවට ලැබී ඇති රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ දී නිමවා ඇත. බස් රථ 2200 ව්‍යාපෘතිය යටතේ ශ්‍රී ලංගම රථ ඇණිය හා එක් වූ බස් රථයකි. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 248 යටතේ කොළඹ සිට වළල්ලාවිට බලා ධාවනය වෙමින් තිබුණි.

Friday, March 12, 2021

Ashok Leyland Viking 210 Turbo bus from SLTB Udugama depot

This photo was taken on 01 March 2021, in Milagiriya, Western, LK using a Xiaomi Mi 9T
Click for the full-size picture
Sri Lanka Transport Board (SLTB) Udugama depot, 54 seater Ashok Leyland Viking 210 Turbo bus (UG 35 / NC-1180) at Milagiriya. Acquired to the SLTB fleet in 2015. Allocated for the services between Udugama and Colombo under the route number 393/1. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) උඩුගම ඩිපෝව යටතේ ධාවනය වන, ආසන 54 අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 210 ටර්බෝ වර්ගයේ බස් රථයක් මිලාගිරියේ දී. 2015 වසරේ ඩිපෝවට ලැබී ඇති රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ දී නිමවා ඇත. බස් රථ 2200 ව්‍යාපෘතිය යටතේ ශ්‍රී ලංගම රථ ඇණිය හා එක් වූ බස් රථයකි. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 393/1 යටතේ කොළඹ සිට උඩුගම බලා ධාවනය වෙමින් තිබුණි.



Monday, February 1, 2021

Ashok Leyland Viking 210 Turbo bus from SLTB Mawanella depot

This photo was taken on December 08, 2016, in Mawanella, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Mawanella depot, 54 seater Ashok Leyland Viking 210 Tubro bus (MW 84  / NB-8583) at the Mawanella bus stand. Acquired to the SLTB fleet in 2014. Allocated for the services between Kegalle and Mawanella under the route number 662/2. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මාවනැල්ල ඩිපෝව යටතේ ධාවනය වන ආසන 54 කින් යුත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 210 ටර්බෝ වර්ගයේ බස් රථයක් මාවනැල්ල බස් නැවතුමේ දී. 2014 බස් රථ 2200 වැඩපිළිවෙල යටතේ ඩිපෝවට ලැබී ඇති රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ දී නිමවා ඇත. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 662/2 යටතේ කෑගල්ල හා මාවනැල්ල අතර ධාවනයට යොදවා තිබුණි.

Wednesday, January 27, 2021

Ashok Leyland Viking 210 Turbo bus from SLTB Jaffna depot

This photo was taken on September 22, 2017, in Kondavil, Jaffna, Nothern, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Jaffna depot, 54 seater Ashok Leyland Viking 210 Turbo bus (JF 90 / NB-9860) in the depot premises. Acquired to the SLTB fleet in 2014. Allocated for the services between Akkaraipattu and Jaffna under the route number 86. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) යාපනය ඩිපෝව යටතේ ධාවනය වන, ආසන 54 අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 210 ටර්බෝ වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. බස් රථ 2200 ව්‍යාපෘතිය යටතේ 2014 වසරේ ඩිපෝවට ලැබී ඇති රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ දී නිමවා ඇත. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 86 යටතේ අක්කරපත්තුව සහ යාපනය අතර ධාවනයට යොදවා තිබුණි.

Sunday, January 3, 2021

Ashok Leyland Viking 210 Turbo bus from SLTB Mullaitivu depot

This photo was taken on December 31, 2020, in Galle Face Green, Western, LK, using a Canon SX420 IS.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Mullaitivu depot, Ashok Leyland Viking 210 Turbo bus (MV 26 / NC-1127) at the Galle face green. The bus acquired to the SLTB fleet in 2014. Rehabilitated by the Ekala Lakdiwa workshop and the Mullaitivu depot workers as the bus met with a big accident in July 2018. The bus will re-allocate for the services under the 2020 year-end special rehabilitation project. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මූලදූව ඩිපෝව යටතේ ධාවනය වන, අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 210 ටර්බෝ වර්ගයේ බස් රථයක් කොළඹ ගාළු මුවදොර පිටියේ දී. බස් රථ 2200 ව්‍යාපෘතිය යටතේ උපයා ගෙවීමේ පදනම මත 2014 වසරේ ඩිපෝව මගින් මිල දී ගෙන ඇති බස් රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇත. 2018 වසරේ ජුලි මස පුතුකුඩිරිප්පු හා කොළඹ අතර ධාවනය වෙමින් තිබියෙදී විශාල අනතුරකට ලක්වී ඇති මෙම බස් රථයේ බඳ ඒකල ලක්දිව වැඩපොළ මගින් පුනරුත්ථාපනය කර ඇති අතර අනෙකුත් කාර්මික කටයුතු ඩිපෝව මගින් නිමවා මෙලෙස ධාවනයට එක් කර ඇත. බස් ජනසතු දිනයට සමගාමී වසර අවසාන පුනරුත්ථාපන ව්‍යාපෘතිය යටතේ 2020 වසරේ දෙසැම්බර් 31 දින මෙලෙස සංඛේතාත්මකව ධාවනයට එක් කර තිබේ.
This photo was taken on December 31, 2020, in Galle Face Green, Western, LK, using a Canon SX420 IS.
Click for the full-size picture.
The accedent site (2018 July) -- 2018 වසරේ ජුලි මස අනතුරට ලක්වූ බස් රථය

Monday, November 23, 2020

Ashok Leyland Viking 193 Turbo bus from SLTB Maho depot

This photo was taken on June 16, 2016 in Daladagama, Wayamba, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Maho depot, 42 seater Ashok Leyland Viking 193 Tubro bus (MHO 44  / NC-0236) at Maho. Acquired to the SLTB fleet in 2014. Playing on a local route between Maho and Kurunegala via Ibbagamuwa, Kumbukgate and Madagalla. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මහව ඩිපෝව යටතේ ධාවනය වන ආසන 42 කින් යුත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 ටර්බෝ වර්ගයේ බස් රථයක් මහව දුම්රිය හරස් මාර්‍ගය අසල දී. 2014 බස් රථ 2200 වැඩපිළිවෙල යටතේ ඩිපෝවට ලැබී ඇති රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ දී නිමවා ඇත. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ කුරුණෑගල හා මහව අතර ධාවනයට යොදවා තිබුණි.

Monday, September 14, 2020

Ashok Leyland Viking 193 Turbo bus from SLTB Central Training School

This photo was taken on September 07, 2020, in Nugegoda, Western, LK, using a Xiaomi Mi 9T.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Kalutara central training school, Ashok Leyland Viking 193 turbo bus (NC-0358) at Nugegoda. Acquired to the SLTB fleet in 2014. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කළුතර මධ්‍යම අභ්‍යාස විද්‍යාලයට අයත්, අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 ටර්බෝ වර්ගයේ බස් රථයක් නුගේගොඩ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය 2014 වසරේ බස් රථ 2200 ව්‍යාපෘතිය යටතේ ශ්‍රී ලංගම රථ ඇණිය හා එක්වී ඇත. 

Monday, September 7, 2020

Ashok Leyland Viking 193 Turbo bus from SLTB Hatton depot

This photo was taken on September 01, 2020, in Osborne Estate, Central, LK, using a Canon SX420 IS.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Hatton depot, 42 seater Ashok Leyland Viking 193 Tubro bus (HT 71  / NB-9907) at the Osborne Estate. Acquired to the SLTB fleet in 2014. Playing on a local route between Hatton  and Lakshapana via Nortonbridge. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) හැටන් ඩිපෝව යටතේ ධාවනය වන ආසන 42 කින් යුත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 ටර්බෝ වර්ගයේ බස් රථයක් ඔස්බෝන් වතු යායේ දී. 2014 බස් රථ 2200 වැඩපිළිවෙල යටතේ ඩිපෝවට ලැබී ඇති රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ දී නිමවා ඇත. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ හැටන්, නෝටන් (නෝටන්බ්‍රිජ්) හරහා ලක්‍ෂපාන අතර ධාවනයට යොදවා තිබුණි.