Showing posts with label EkalaBody. Show all posts
Showing posts with label EkalaBody. Show all posts

Sunday, June 25, 2023

Antony bodied TATA LP 1510/52 bus from SLTB Ratnapura depot

This photo was taken on January 21, 2021, in Ratnapura, Sabaragamuwa, LK, using a Canon SX420 IS.
Click for the full-size picture
.
Sri Lanka Transport Board (SLTB) Ratnapura depot, Antony bodied TATA LP 1510/52 bus (RP 56 / NA-4338) at Ratnapura. The bus acquired to the SLTB fleet in 2007. This photo was taken in January 2021 while it was alloctaed for the services between Kuruwita and Ratnapura under route number 470. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) රත්නපුර ඩිපෝව යටතේ ධාවනය වන, ඇන්තනී බඳ සහිත ටාටා LP 1510/52 බස් රථයක් රත්නපුර දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය 2007 වසරේ  ධාවනයට එක්වී ඇත. 2021 වසරේ ජනවාරි මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 470 යටතේ කුරුවිට හා රත්නපුර අතර ධාවනයට යොදවා තිබුණි.

Friday, December 4, 2020

SLCTB bodied Mercedes-Benz OF 1113/44 bus from PTS Dambulla depot

This photo was taken in 1991 in Dambulla, Central, LK.
Click for the full-size picture.
Peoplized Transport Service (PTS / Now SLTB) Dambulla depot, SLCTB bodied Mercedes-Benz OF 1113/44 bus (60ශ්‍රී8500) in the depot premises. The brand new bus at the PTS Dambulla opening ceremony in 1991. Photo courtesy: Chandana Wijesinghe. -- ජනතා සන්තක ප්‍රවාහන සේවයේ (ජ.ස.ප්‍ර.සේ. / වත්මන් ශ්‍රී ලං.ග.ම.) දඹුල්ල ඩිපෝවට අයත්ව තිබුණු, ශ්‍රී ලං.ම.ග.ම. ඒකල මධ්‍යම වැඩපොළේ බඳ නිමවූ මර්සිඩීස්-බෙන්ස් OF 1113/44 වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. 1990 වසරේ ජර්මනියෙන් ගෙන්වන ලද මර්සිඩීස්-බෙන්ස් OF 1113/44 වර්ගයේ තට්ටු 256 ක තොගයකින් කොටසක්, ඒකල වැඩපොළ වෙත සපයා මෙලෙස බඳ නිමවා 1991 වසරේ ධාවනයට එක් කර ඇති මෙම බස් රථ සීමිත ගණනක් පමණක් ලංගම රථ ඇණිය සතුව තිබී ඇත. ඒකල වැඩපොළ මඟින් ද බඳ මාදිලි කීපයක් යටතේ මේවා එකලස් වී ඇත. ඡායාරූපයේ දැක්වෙන මාදිලියේ එකදු බස් රථයක් හෝ වර්තමාන ශ්‍රී ලංගම රථ ඇණියේ දක්නට නැත. 1991 වසරේ ඡායාරූපය ලබාගෙන ඇත්තේ සීමාසහිත දඹුල්ල ජනතා සන්තක ප්‍රවාහන සේවය පිහිටවූ දිනයේ වන අතර උත්සවයට සමගාමීව බස් රථය ඩිපෝවට ලැබී ඇත. ඡායාරූපය: චන්දන විජේසිංහ. 

Wednesday, January 29, 2014

Ekala Workshop bodied Ashok Leyland Viking 193 modified bus SLTB Nittambuwa depot

This photo was taken on January 16, 2014 in Nittambuwa, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Nittambuwa depot, Ekala Workshop bodied Ashok Leyland Viking 193 modified bus (NT 103 / 62-8698) in the depot premises. Body built by SLTB Ekala central workshop and acquired to the GBC fleet in 1998. This photo was taken in January 2014 after an overhaul repair.  -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) නිට්ටඹුව ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 වර්ගයේ බස් රථයක් ඩිපෝ ඉංජිනේරු අංශයේ දී. ශ්‍රී ලංගම ඒකල මධ්‍යම වැඩපොළේදී බඳ නිමවා 1998 වසරේ එවකට ගම්පහ බස් සමාගම හා එකතු වී ඇති බස් රථයකි. 2014 වසරේ ජනවාරි මස ඡායාරූප ලබාගන්නා අවස්ථාවේ පූර්ණ අලුත්වැඩියාවකි පසු ධාවනයට ලබා දීමට සූදානමින් තිබුණි. පසුකාලීන අලුත්වැඩියාවන් වලදී රථයේ මුහුණත, පැති ජනේල සහ පසුපස ප්‍රධාන වීදුරුව වෙනස් වී ඇති බව නිරීක්‍ෂණය විය.
This photo was taken on January 16, 2014 in Nittambuwa, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Interior of the Bus -- බස් රථයේ ඇතුලත
This photo was taken on January 16, 2014 in Nittambuwa, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Saturday, April 6, 2013

Ekala Workshop bodied Ashok Leyland Viking bus from SLTB Matugama depot

This photo was taken on April 05, 2013  in Matugama, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB)  Matugama depot, Ekala Workshop bodied Ashok Leyland Viking bus (MG 43 / 62-8621) at Matugama bus stand.  -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.)  මතුගම ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ බස් රථයක් මතුගම බස් නැවතුම්පොළේ දී. ඉන්දියාවෙන් ගෙන්වූ අශෝක් ලේලන්ඩ් තට්ටු (chassis) මත, ඒකල ඉංජිනියරින් ආයතනය මගින් (පුද්ගලීකරණය කරන ලද ලං.ග.ම. මධ්‍යම වැඩපොළ) බඳ සකසා මෙම බස් රථ මෙරටදී නිමවා ඇත. ඉතා සීමිත බස් ගණනක් පමණක් ධාවනයට එක් වී ඇත. සුදු පසුබිමේ පහලින් නිල් ඉරි වර්ෂයෙන් මෙහි මුල් වර්ණ විය.  1998 වසරේ ධාවනයට එකතු වී ඇති මෙම බස් රථය මෑතකාලීනවද ලක්දිව වැඩපොළේදීම පූර්ණ බඳ අලුත්වැඩියාවකට ලක් කර ඇත. මෙහි බොහෝ සෙයින් මුල් පෙනුම සුරැකිව තිබීම සතුටට කරුණකි.

Sunday, January 20, 2013

Ekala bodied Ashok Leyland Viking modified bus from SLTB Nittambuwa depot

This photo was taken on December 31, 2012 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB)  Nittambuwa depot, Ekala Workshop bodied Ashok Leyland Viking bus (NT 25 / 63-0380) at Katharagama. This bus rehabilitated and modified (2012) by the depot workers to celebrate the President's induction. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.)  නිට්ටඹුව ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ බස් රථයක් කතරගම දී. ඉන්දියාවෙන් ගෙන්වූ අශෝක් ලේලන්ඩ් තට්ටු (chassis) මත, එකල ඉංජිනියරින් ආයතනය මගින් (පුද්ගලීකරණය කරන ලද ලං.ග.ම. මධ්‍යම වැඩපොළ) බඳ සකසා මෙම බස් රථ මෙරටදී නිමවා ඇත. ඉතා සීමිත බස් ගණනක් පමණක් ධාවනයට එක් වී ඇත. සුදු පසුබිමේ පහලින් නිල් ඉරි වර්ෂයෙන් මෙහි මුල් වර්ණ විය. ධාවනයෙන් ඉවත්කර තිබුණු මෙම බස් රථයද ජනාධිපතිතුමාගේ දෙවන පදවිප්‍රාප්තියේ දෙවන වසර සැමරීම නිමිත්තෙන් නිට්ටඹුව ඩිපෝවේ සේවක පිරිස විසින් පුනරුත්ථාපනය කර නැවත ධාවනයට එක් කර තිබේ. අලුත්වැඩියාවේ දී රථයේ පැති ජනේල, ඉදිරිපස මුහුණත හා පිටුපස මුහුණතද මුල් පෙනුමෙන් වෙනස් කොට තිබේ.


This photo was taken on December 31, 2012 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Friday, September 7, 2012

Ekala workshop bodied Ashok Leyland Viking bus from SLTB Matara depot

This photo was taken on July 02, 2012  in Mathara, Southern LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Mathara depot, Ekala workshop bodied Ashok Leyland Viking  bus (MT 95 / 62-8071) at Mathara bus stand. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මාතර ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ බස් රථයක් මාතර බස් නැවතුම්පොළේ දී. මෙම බස් රථ වල බඳ  ශ්‍රී ලං.ග.ම. ඒකල වැඩපොළේදී (වර්තමාන ලක්දිව ඉංජිනේරු සමාගම) එකලස් කර ඇත. මෙම රථ ඉතා සීමිත ගණනක් පමණක් එකලස් වී ඇත. මෙම බස් රථයේ මුහුණත පෙනුම පසුකාලීන අලුත්වැඩියාවන් නිසා සම්පුර්ණයෙන්ම වෙනස් වී ඇති බව දක්නට ලැබේ. මෙම වර්ගයේ බස් රථ මාතර, මතුගම, වැලිසර, රත්නපුර සහ කැලණිය යන ඩිපෝ වලට පමණක් අනියුක්ත වී ඇත.

This photo was taken on July 02, 2012  in Mathara, Southern LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Monday, May 28, 2012

SLTB Ekala workshop bodied Mercedes-Benz OF 1113 bus from SLTB Chilaw depot

This photo was taken on May 28, 2012  in Chilaw, North Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
This photo was taken on May 28, 2012  in Chilaw, North Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Chilaw depot Mercedes-Benz OF 1113, SLTB Ekala Workshop bodied bus (CL 03 / 60ශ්‍රී8838) parked in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) හලාවත ඩිපෝව යටතේ ධාවනය වන මර්සිඩීස් බෙන්ස් OF 1113 වර්ගයේ බස් රථයක් හලාවත ඩිපෝ පරිශ්‍රයේ දී. මෙම බස් රථ වල බඳ ශ්‍රීලංගම මගින් ඒකල වැඩපොළේ දී නිපදවා ඇත. 1991 වසරේ එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවය හා එකතු වී ඇති මෙම වර්ගයේ බස් රථ වලින් දැනට ධාවන තත්වයේ පවතින එකම බසය මෙය වේ. මෙවන් වටිනා බසයක් ධාවන තත්වයේ පවත්වාගෙන යාම පිළිබඳවද හලාවත ඩිපෝව පැසසුමට ලක් විය යුතුය.

 Rear view of the bus -- මෙම බස් රථයේ පිටුපස පෙනුම
This photo was taken on May 28, 2012  in Chilaw, North Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Saturday, May 5, 2012

Ekala Engineering bodied Ashok Leyland Viking bus from SLTB Welisara depot

This photo was taken on May 04, 2012  in Ragama, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Welisra depot Ashok Leyland Viking bus (WS 42 / 63- 8300) at Ragama. Body built by Ekala workshop. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) වැලිසර ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ බස් රථයක් රාගම දී. ඉන්දියාවෙන් ගෙන්වූ අශෝක් ලේලන්ඩ් තට්ටු (chassis) මත, එකල ඉංජිනියරින් ආයතනය මගින් (පුද්ගලීකරණය කරන ලද ලං.ග.ම. මධ්‍යම වැඩපොළ) බඳ සකසා මෙම බස් රථ මෙරටදී නිමවා ඇත. ඉතා සීමිත බස් ගණනක් පමණක් ධාවනයට එක් වී ඇත. සුදු පසුබිමේ පහලින් නිල් ඉරි වර්ෂයෙන් මෙහි මුල් වර්ණ විය.  ධාවනයෙන් ඉවත් කර තිබී ඇති මෙම බස් රථය 2010 වසරේදී ජනාධිපති තුමාගේ දෙවන පදවිප්‍රාප්තිය නිමිත්තෙන් වැලිසර ඩිපෝ සේවක පිරිස මගින් පුනරුත්ථාපනය කර නැවත ධාවනයට එක් කර ඇත.

Rear view of the bus -- මෙම බස් රථයේ පිටුපස පෙනුම
This photo was taken on May 04, 2012  in Ragama, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Interior of the Bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on May 04, 2012  in Ragama, Western, LK, using a Canon IXUS 210
Click for the full size picture.