Showing posts with label Y2007. Show all posts
Showing posts with label Y2007. Show all posts

Sunday, March 15, 2026

Ashok Leyland Viking 222 Hinopower bus from SLTB Kaluwanchikudy sub depot

This photo was taken on February 27, 2026, in Kaluwanchikudy, Eastern, LK, using a Canon SX420 IS.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Kaluwanchikudy sub depot Ashok Leyland Viking 222 Hinopower bus (KWK 06 / NA-4010) parked inside the depot workshop area. This bus was added to the SLTB fleet in 2007. Photo taken on 27 February 2026. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කළුවන්චිකුඩිය උප ඩිපෝවට අයත්, අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 222 වර්ගයේ බස් රථයක් ඩිපෝ ඉංජිනේරු අංශයේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය 2007 වසරේ ශ්‍රී ලංගම රථ ඇණිය හා එක්වී ඇත. 2026 වසරේ පෙබරවාරි මස 27 දින ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ ඩිපෝ වැඩපොළ පරිශ්‍රයේ ගාල් කොට තිබුණි. 

Sunday, September 7, 2025

Ashok Leyland Viking 193 Hinopower bus from SLTB Elpitiya depot

This photo was taken on August 18, 2016, in Elpitiya, Southern, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Elpitiya depot, Ashok Leyland Viking 193 Hinopower, bus (EP 51 / NA-4583) at the  Elpitiya bus stand. Acquired to the SLTB fleet in 2007. Allocated for the services between Mapalagama and Elpitiya under the route number 406. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ඇල්පිටිය ඩිපෝව යටතේ ධාවනය වන, අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 Hinopower වර්ගයේ බස් රථයක් ඇල්පිටිය බස් නැවතුමේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය 2007 වසරේ ශ්‍රී ලංගම රථ ඇණිය හා එක්වී ඇත. 2018 වසරේ අගෝස්තු මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 406 යටතේ මාපලගම හා ඇල්පිටිය අතර ධාවනයට යොදවා තිබුණි.

Saturday, February 22, 2025

Ashok Leyland Viking 222 Hinopower bus from SLTB Sammanthurai sub depot

This photo was taken on December 31, 2020, in Galle Face Green, Western, LK, using a Canon SX420 IS.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Sammanthurai sub depot, Ashok Leyland Viking 222 Hinopower bus (SMT 07 / NA - 4163) at the Galle face green. The bus acquired to the SLTB fleet in 2007. Rehabilitated by the depot workers under the 2020 year-end special rehabilitation project. In late 2022, the Sammanthurai sub-depot was closed and all buses were assigned to its main depot, the Kalmunai depot. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) සම්මාන්තුරේ (සමන්තර) උප ඩිපෝවට අයත්, අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 222 වර්ගයේ බස් රථයක් කොළඹ ගාළු මුවදොර පිටියේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය 2007 වසරේ ශ්‍රී ලංගම රථ ඇණිය හා එක්වී ඇත. පසු කාලීනව ධාවනයන් සීමා වී තිබී ඇති බස් රථය, මෙලෙස බස් ජනසතු දිනයට සමගාමීව වසර අවසානයේ පැවැත්වූ පුනරුත්ථාපන ව්‍යාපෘතිය යටතේ පූර්ණ අලුත්වැඩියාවකට ලක් කර 2020 වසරේ දෙසැම්බර් 31 දින මෙලෙස සංඛේතාත්මකව ධාවනයට එක් කර තිබුණි. 2022 වසරේ අග භාගයේ සම්මාන්තුරේ උප ඩිපෝව වසා දමන ලද අතර බස් රථ සියල්ල එහි ප්‍රධාන ඩිපෝව වූ කල්මුණේ ඩිපෝව වෙත අනියුක්ත කරන ලදී. 

Sunday, February 9, 2025

Ashok Leyland Viking 222 Hino Power bus from SLTB Deraniyagala depot

This photo was taken on November 17, 2016, in Deraniyagala, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Deraniyagala depot, Ashok Leyland Viking  222 Hinopower bus (NA-4179) in the depot premises. Acquired to the depot in 2007. This photo was taken in November 2016 while it was waiting for fueling. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) දැරණියගල ඩිපෝවට අයත්, අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 222 හිනෝපවර් වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා 2007 වසරේ ඩිපෝවට ලබා දී ඇත. 2016 වසරේ නොවැම්බර් මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ ඉන්ධන සපයා ගැනීම වෙනුවෙන් ගාල් කොට තිබුණි.

Sunday, July 7, 2024

Ashok Leyland Viking 193 Hinopower bus from SLTB Udahamulla depot

This photo was taken on July 07, 2024, in Maradana, Western, LK, using an Apple iPhone XR.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Udahamulla depot, Ashok Leyland Viking  193 Hinopower bus (UM 34 / NA-4464) at Maradana under a heavy rain shuwer. It was acquired by the depot in 2007. This photo was taken in July 2024 while it was allocated for the services from Dehiwala to Hettiyawatta under route number 176. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) උඩහමුල්ල ඩිපෝවට අයත්, අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 හිනෝපවර් වර්ගයේ බස් රථයක් මරදානේ දී. රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා 2007 වසරේ ඩිපෝවට ලබා දී ඇත. 2024 වසරේ ජූලි මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ අධික වර්ෂාපථනය යටතේ මාර්ග අංක 176 ඔස්සේ දෙහිවල සිට හෙට්ටියාවත්ත බලා ධාවනය වෙමින් තිබුණි.

Sunday, June 25, 2023

Antony bodied TATA LP 1510/52 bus from SLTB Ratnapura depot

This photo was taken on January 21, 2021, in Ratnapura, Sabaragamuwa, LK, using a Canon SX420 IS.
Click for the full-size picture
.
Sri Lanka Transport Board (SLTB) Ratnapura depot, Antony bodied TATA LP 1510/52 bus (RP 56 / NA-4338) at Ratnapura. The bus acquired to the SLTB fleet in 2007. This photo was taken in January 2021 while it was alloctaed for the services between Kuruwita and Ratnapura under route number 470. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) රත්නපුර ඩිපෝව යටතේ ධාවනය වන, ඇන්තනී බඳ සහිත ටාටා LP 1510/52 බස් රථයක් රත්නපුර දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය 2007 වසරේ  ධාවනයට එක්වී ඇත. 2021 වසරේ ජනවාරි මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 470 යටතේ කුරුවිට හා රත්නපුර අතර ධාවනයට යොදවා තිබුණි.

Sunday, February 12, 2023

Ruby bodied TATA LP 1510/42 bus from SLTB Point Pedro depot

This photo was taken on September 22, 2017, in Point Pedro, Nothern, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Point Pedro depot, Ruby bodied TATA LP 1510/42 bus (NA-4832) at the Point Pedro bus stand. The bus acquired to the SLTB fleet in 2007. This photo was taken in September 2017 while it was Allocated for the service between Point Pedro and Chavakachcheri under route number 765. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) පේදුරුතුඩුව ඩිපෝව යටතේ ධාවනය වන, රුබී බඳ සහිත ටාටා LP 1510/42 බස් රථයක් පේදුරු තුඩුව බස් නැවතුමේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය 2007 ධාවනයට එක්වී ඇත. 2017 වසරේ සැප්තැම්බර් මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ පේදුරුතුඩුව සහ චාවකච්චේරිය අතර ධාවනයට යොදවා තිබුණි.

Wednesday, January 25, 2023

Ashok Leyland Viking 222 Hinopower bus from SLTB Matara depot

This photo was taken on October 26, 2017, in Matara, Southern, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Matara depot, Ashok Leyland Viking 222 Hinopower bus (MT 16 / NA-3996) at the Matara bus stand. The bus was acquired by the SLTB fleet in 2007. This photo was taken on 26th October 2017 while it was allocatd for the services between Weligama and Matara under route number 460. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මාතර ඩිපෝවට අයත්, අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 222 වර්ගයේ බස් රථයක් මාතර බස් නැවතුමේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය 2007 වසරේ ශ්‍රී ලංගම රථ ඇණිය හා එක්වී ඇත. 2017 වසරේ ඔක්තෝබර් මස 26 වන දින ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 460 යටතේ වැලිගම හා මාතර අතර ධාවනයට යොදවා තිබුණි.

Wednesday, October 26, 2022

Ashok Leyland Viking 222 Hinopower bus from SLTB Bandarawela depot

This photo was taken on May 18, 2017 in Bandarawela, Uva, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Bandarawela depot, Ashok Leyland Viking 222 Hinopower bus (BW  64 / NA-4130) in the depot premises. Acquired to the SLTB fleet in 2007. This photo was taken in May 2017 while it was allocated for the services between Badulla and Bandarawela under route number 296. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) බණ්ඩාරවෙල ඩිපෝවට අයත්, අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 222 හිනෝපවර්  වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේදී නිමවා ඇති රථය 2007 වසරේ ශ්‍රී ලංගම රථ ඇණිය හා එක් වී ඇත. 2017 වසරේ ජනවාරි මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 296 යටතේ බදුල්ල හා බණ්ඩාරවෙල අතර ධාවනයට යොදවා තිබුණි.

Technical Specifications
Make :- Ashok Leyland Limited in India
Model :- Viking 222
Coach Builder :- Ruby Coach Builders Ltd in India
Wheel base :- 5638 mm
Steering type :- Power
Seating Capacity :- 54
Year of Manufacturing :- 2006
No of Buses :- 492
SLTB type :- B+
Status :- In service

Information as at 20.10.2022

Thursday, October 20, 2022

Ruby bodied TATA LP 1510/52 bus from SLTB Negombo depot

This photo was taken on December 31, 2020, in Galle Face Green, Western, LK, using a Canon SX420 IS.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Negombo depot, Ruby bodied TATA LP 1510/52 bus (NB 11 / NA-5088) at the Galle face green. The bus acquired to the SLTB fleet in 2007. This is after a rehabilitation done by the depot workers under the 2020 year-end special rehabilitation project. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මීගමුව ඩිපෝව යටතේ ධාවනය වන, රුබී බඳ සහිත ටාටා LP 1510/52 බස් රථයක් කොළඹ ගාළු මුවදොර පිටියේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය 2007 ධාවනයට එක්වී ඇත. 2020 වසරේ මෙලෙස ඩිපෝ සේවක පිරිස විසින් පුනරුත්ථාපනය කර ඇත්තේ බස් ජනසතු දිනයට සමගාමීව වසර අවසානයේ පැවැත්වෙන පුනරුත්ථාපන ව්‍යාපෘතිය යටතේය.

Technical Specifications
Make :- Tata Motors in India
Model :- LP 1510/52
Coach Builder :- Ruby Coach Builders Ltd in India
Engine :- NA 697 DI (naturally aspirated ) 6 cylinders
Wheel base :- 5195 mm
Steering type :- Power
Seating Capacity :- 42
Year of Manufacturing :- 2007
No of Buses :- 727
SLTB type :- B
Status :- In Service

Information as at 20.10.2022

Wednesday, September 28, 2022

Ruby bodied TATA LP 1510/42 bus from SLTB Keboithigollewa depot

This photo was taken on August 15, 2013, in Kebithigollewa, North Central, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Kebithigollewa depot, Ruby bodied TATA LP 1510/42 bus (NA-4905) at Kebithigollewa. The bus acquired to the SLTB fleet in 2007. This photo was taken in August 2013 while it was playing to Kebithigollewa. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කැබිතිගොල්ලෑව ඩිපෝව යටතේ ධාවනය වන, රුබී බඳ සහිත ටාටා LP 1510/42 බස් රථයක් කැබිතිගොල්ලෑවේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය 2007 ධාවනයට එක්වී ඇත. 2013 වසරේ අගෝස්තු මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මැදවච්චිය සිට කැබිතිගොල්ලෑව බලා ධාවනය වෙමින් තිබුණි.

Technical Specifications
Make :- Tata Motors in India
Model :- LP 1510/42
Coach Builder :- Ruby Coach Builders Ltd in India
Engine :- NA 697 DI (naturally aspirated ) 6 cylinders
Wheel base :- 4225 mm
Steering type :- Power
Seating Capacity :- 36
Year of Manufacturing :- 2007
No of Buses :- 252
SLTB type :- C
Status :- In Service

Information as at 28.09.2022

Thursday, September 15, 2022

Ruby bodied Ashok Leyland Viking 222 Hinopower bus from SLTB Nikaweratiya depot

This photo was taken on June 29, 2017, in Nikaweratiya, Wayamba, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Nikaweratiya depot, Ruby bodied Ashok Leyland Viking 222 Hinopower bus (NK 69 / NA-4089) at the Nikaweratiya bus stand. The bus was acquired by the SLTB fleet in 2007. This photo was taken on 29th June 2017 while it was allocated for the services between Nugawela Junction and Nikaweratiya under a local route. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) නිකවැරටිය ඩිපෝවට අයත්, රුබී බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 222 වර්ගයේ බස් රථයක් නිකවැරටිය බස් නැවතුමේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය 2007 වසරේ ශ්‍රී ලංගම රථ ඇණිය හා එක්වී ඇත. 2017 වසරේ ජුනි මස මස 29 වන දින ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ රථය නුගවැල මංසන්ධිය හා නිකවැරටිය අතර ධාවනයට යොදවා තිබුණි. 

Technical Specifications
Make :- Ashok Leyland Limited in India
Model :- Viking 222
Coach Builder :- Ruby Coach Builders Ltd in India
Wheel base :- 5638 mm
Steering type :- Power
Year of Manufacturing :- 2007
No of Buses :- 467
SLTB type :- B+
Status :- in service


Information as at 15.09.2022

Wednesday, February 16, 2022

Ruby bodied TATA LP 1510/42 bus from SLTB Karainagar depot

This photo was taken on September 22, 2017, in Karainagar, Jaffna, Nothern, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Karainagar depot, Ruby bodied TATA LP 1510/42 bus (KR 11 / NA-4887) in the depot premises. The bus acquired to the SLTB fleet in 2007. This photo was taken in September 2017 while it was parked in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කාරෙයිනගර් ඩිපෝව යටතේ ධාවනය වන, රුබී බඳ සහිත ටාටා LP 1510/42 බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය 2007 ධාවනයට එක්වී ඇත. 2017 වසරේ සැප්තැම්බර් මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ ඩිපෝ පරිශ්‍රයේ ගාල් කොට තිබුණි.

Sunday, December 12, 2021

Ashok Leyland Viking 222 Hinopower bus from SLTB Moratuwa depot

This photo was taken on December 12, 2021, in Technical Junction, Maradana, Western, LK, using a Canon SX420 IS.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Moratuwa depot, Ashok Leyland Viking 222 Hinopower bus (MR 67 / NA-4176) at the Technical Junction, Maradana. The bus was acquired to the SLTB fleet in 2007. It is observed that the bus has undergone a complete body repair at the Lakdiva workshop in Ekala recently.This photo was taken on 12th December 2021 while it was allocated for the services between Kalutara and Colombo under route number 400 -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මොරටුව ඩිපෝවට අයත්, අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 222 වර්ගයේ බස් රථයක් මරදාන ටෙක්නිකල් හන්දියේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය 2007 වසරේ ශ්‍රී ලංගම රථ ඇණිය හා එක්වී ඇත. බස් රථය, මෑත කාලීනව ඒකල පිහිටි ලක්දිව වැඩපොළේ දී පූර්ණ බඳ අලුත්වැඩියාවකට ලක්වී ඇති බවද නිරීක්ෂණය වේ. 2021 වසරේ දෙසැම්බර් මස 12 වන දින ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ කළුතර හා කොළඹ අතර ධාවනයට යොදවා තිබුණේ මාර්ග අංක 400 යටතේ ය.

Thursday, November 18, 2021

Antony bodied TATA LP 1510/52 bus from SLTB Walapane depot

This photo was taken on November 19, 2014, in Watumulla, Nuwara-Eliya, Central, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Walapane depot, Antony bodied TATA LP 1510/52 bus (WN 17 / NA-4356) at Walapane bus stand. The bus acquired SLTB the fleet in 2007. It is observed that the bus has undergone a complete body repair at the Lakdiva workshop in Ekala recently. This photo was taken in November 2014 while it was allocated for the services between Walapane and Nildandahinna. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) වලපනේ ඩිපෝව යටතේ ධාවනය වන, ඇන්තනී බඳ සහිත ටාටා LP 1510/52 බස් රථයක් වලපනේ බස් නැවතුමේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය 2006 වසරේ ශ්‍රී ලංගම යටතේ ධාවනයට එක්වී ඇත. බස් රථය, මෑත කාලීනව ඒකල පිහිටි ලක්දිව වැඩපොළේ දී පූර්ණ බඳ අලුත්වැඩියාවකට ලක්වී ඇති බවද  නිරීක්ෂණය වේ. 2014 වසරේ නොවැම්බර් මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ වලපනේ හා නිල්දණ්ඩාහින්න අතර ධාවනයට යොදවා තිබුණි.

Tuesday, July 6, 2021

Ashok Leyland Viking 193 Hinopower bus from SLTB Hakmana depot

This photo was taken on December 31, 2020, in Galle Face Green, Western, LK, using a Canon SX420 IS.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Hakmana depot, Ashok Leyland Viking 193 Hinopower bus (HM 35 / NA-5238) at the Galle face green. The bus acquired to the SLTB fleet in 2007. Rehabilitated by the depot workers under the 2020 year-end special rehabilitation project. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) හක්මණ ඩිපෝවට අයත්, අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 වර්ගයේ බස් රථයක් කොළඹ ගාළු මුවදොර පිටියේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය 2007 වසරේ ශ්‍රී ලංගම රථ ඇණිය හා එක්වී ඇත. මෑත කාලීනව ධාවනයන් සීමා වී තිබී ඇති බස් රථය, මෙලෙස බස් ජනසතු දිනයට සමගාමීව වසර අවසානයේ පැවැත්වෙන පුනරුත්ථාපන ව්‍යාපෘතිය යටතේ පූර්ණ අලුත්වැඩියාවකට ලක් කර 2020 වසරේ දෙසැම්බර් 31 දින මෙලෙස සංඛේතාත්මකව ධාවනයට එක් කර තිබේ. 

Tuesday, June 23, 2020

Ashok Leyland Viking 193 Hinopower bus from SLTB CBS depot

This photo was taken on May 28, 2012 in Negombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) CBS depot, Ashok Leyland Viking 193 Hinopower, bus (CBS 11 / NA-4766) at the Negombo bus stand. Acquired to the SLTB fleet in 2007. Allocated for the services between Negombo and Colombo under the route number 240. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ම.බ.කා. ඩිපෝව යටතේ ධාවනය වන, අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 Hinopower වර්ගයේ බස් රථයක් මීගමුව බස් නැවතුමේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය 2007 වසරේ ශ්‍රී ලංගම රථ ඇණිය හා එක්වී ඇත. මේ වන විට රථය ශ්‍රී ලංගම බණ්ඩාරවෙල ඩිපෝව යටතේ ධාවනය වේ. 2012 වසරේ මැයි මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 240 යටතේ මීගමුව හා කොළඹ අතර ධාවනයට යොදවා තිබුණි.

Sunday, May 31, 2020

Bharat bodied Ashok Leyland Viking 222 Hinopower bus from SLTB Ambalantota depot

This photo was taken on November 16, 2012 in Homagama, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Ambalantota depot, Bharat bodied Ashok Leyland Viking 222 Hinopower, bus (NA-4675) at Homagama. Acquired to the SLTB fleet in 2007. Playing to Colombo from Hambantota under the route number 122. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අම්බලන්තොට ඩිපෝව යටතේ ධාවනය වන, භාරත් බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 222 Hinopower වර්ගයේ බස් රථයක් හෝමාගම දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය 2007 වසරේ ශ්‍රී ලංගම රථ ඇණිය හා එක්වී ඇත. 2012 වසරේ නොවැම්බර් මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 122 යටතේ හෝම්බන්තොට සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබුණි.

Sunday, May 10, 2020

Ashok Leyland Viking 222 Hinopower bus from SLTB Kekirawa depot

This photo was taken on January 26, 2017 in Kekirawa, North Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kekirawa depot, Ashok Leyland Viking 222 Hinopower, bus (NA-4381) in the depot premises. Acquired to the SLTB fleet in 2007. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කැකිරාව ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් 222 වයිකින්ග් Hinopower, බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය 2007 වසරේ ධාවනයට එක්ව ඇත.

Saturday, April 25, 2020

Ashok Leyland Viking 222 Hinopower bus from SLTB Koggala depot

This photo was taken on July 04, 2013 in Koggala, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Koggala depot, Ashok Leyland Viking 222 Hinopower bus (KOG 32 / NA-4221) in the depot premises. Acquired to the depot in 2007. Allocated for the services between Galle and Matara under the route number 350. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කොග්ගල ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 222 හිනෝපවර් වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. 2007 වසරේ ලංගම රථ ඇණිය හා එක්වී ඇති බස් රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇත. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 350 යටතේ ගාල්ල හා මාතර අතර ධාවනයට යොදවා තිබුණි.