|
This photo was taken in 1981 in Matale, Central, LK. Click for the full size picture. |
Sri Lanka Central Transport Board (SLCTB) Dambulla depot, CTB bodied TATA LP 1210/52 bus (DB 04 / 23ශ්‍රී8260) playing to Matale on the Dambulla - Matale road in 1981. The bus acquired to the CTB fleet in 1977. Allocated for the services between Dambulla and Matale under the route number 582. Photo by: Dave Spencer -- ශ්‍රී ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ම.ග.ම.) දඹුල්ල ඩිපෝවට අයත්, ලංගම බඳ සැකසූ ටාටා LP 1210/52 වර්ගයේ බස් රථයක් දඹුල්ලේ සිට මාතලේ බලා ධාවනය වෙමින්. රථය ඒකල මධ්‍යම වැඩපොළේ දී බඳ නිමවා 1977 වසරේ ධාවනයට එක් කර ඇත. ඡායාරූපය ලබාගෙන ඇත්තේ 1981 වසරේ දීය. ඡායාරූපය: Dave Spencer
No comments:
Post a Comment