Showing posts with label Y1991. Show all posts
Showing posts with label Y1991. Show all posts

Sunday, August 28, 2022

ACCL bodied Ashok Leyland Viking bus from SLTB Kirindiwela depot

This photo was taken on December 24, 2012, in Kirindiwela, Gampaha, Western, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Kirindiwela depot, ACCL bodied Ashok Leyland Viking bus (KD 34 / 61-2447) at the Kirindiwela bus stand. Acquired to the PTS fleet in 1991. It is observed that the original appearance of the bus has changed a lot in later times. This photo was taken in December 2012 while it was allocated for the services between Ranwala and Kirindiwela under route number 290.-- ශ්‍රී ලංකා ගමගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කිරිඳිවැල ඩිපෝවට අයත්,  අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ බස් රථයක් කිරිඳිවැල බස් නැවතුමේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිෂ්පාදිත රථයේ බඳ ACCL (Automotive Coaches & Components Ltd) සමාගම මගින් නිපදවා ඇත. එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවය යටතේ 1991 වසරේ සේවා සඳහා ඒක වී ඇත. 2012 වසරේ දෙසැම්බර් මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 290 යටතේ රංවල හා කිරිඳිවැල අතර ධාවනයට යොදවා තිබුණි. පසුකාලීන අලුත්වැඩියාවන් වලදී රථයේ මුල් පෙනුම බොහෝ සෙයින් වෙනස් වී ඇති බව නනිරීක්‍ෂණය වේ.

This photo was taken on December 24, 2012, in Kirindiwela, Gampaha, Western, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Technical Specifications
Make :- Ashok Leyland
Model :- Viking 222
Coach builder :- Automotive Coaches & Components (ACCL) Ltd in India
Steering type :- Normal
Wheel base :- 5334 mm
Year of manufacturing :- 1991
SLTB type :- B+
Status :- Withdrawn

Information as at 28.08.2022

Saturday, February 13, 2021

SLTB breakdown service - Kandy South depot

This photo was taken on 11 February 2021 in Kandy, Central LK using a Xiaomi Mi 9T
Click for the full-size picture
Sri Lanka Transport Board (SLTB) Kandy South depot, TATA LP 1210/36 breakdown service vehicle (61-0536) in the depot premises. Ruby bodied bus converted as the breakdown service vehicle. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මහනුවර දකුණ ඩිපෝවට අයත්, ටාටා LP 1210/36 වර්ගයේ ඉංජිනේරු සේවා රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. 1991 වසරේ ධාවනයට එක්වී ඇති රුබී බඳ සහිත බස් රථයක් මෙලෙස ඉංජිනේරු සේවා රථයක් ලෙස පරිවර්ථනය කර ඇත.

Friday, December 4, 2020

SLCTB bodied Mercedes-Benz OF 1113/44 bus from PTS Dambulla depot

This photo was taken in 1991 in Dambulla, Central, LK.
Click for the full-size picture.
Peoplized Transport Service (PTS / Now SLTB) Dambulla depot, SLCTB bodied Mercedes-Benz OF 1113/44 bus (60ශ්‍රී8500) in the depot premises. The brand new bus at the PTS Dambulla opening ceremony in 1991. Photo courtesy: Chandana Wijesinghe. -- ජනතා සන්තක ප්‍රවාහන සේවයේ (ජ.ස.ප්‍ර.සේ. / වත්මන් ශ්‍රී ලං.ග.ම.) දඹුල්ල ඩිපෝවට අයත්ව තිබුණු, ශ්‍රී ලං.ම.ග.ම. ඒකල මධ්‍යම වැඩපොළේ බඳ නිමවූ මර්සිඩීස්-බෙන්ස් OF 1113/44 වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. 1990 වසරේ ජර්මනියෙන් ගෙන්වන ලද මර්සිඩීස්-බෙන්ස් OF 1113/44 වර්ගයේ තට්ටු 256 ක තොගයකින් කොටසක්, ඒකල වැඩපොළ වෙත සපයා මෙලෙස බඳ නිමවා 1991 වසරේ ධාවනයට එක් කර ඇති මෙම බස් රථ සීමිත ගණනක් පමණක් ලංගම රථ ඇණිය සතුව තිබී ඇත. ඒකල වැඩපොළ මඟින් ද බඳ මාදිලි කීපයක් යටතේ මේවා එකලස් වී ඇත. ඡායාරූපයේ දැක්වෙන මාදිලියේ එකදු බස් රථයක් හෝ වර්තමාන ශ්‍රී ලංගම රථ ඇණියේ දක්නට නැත. 1991 වසරේ ඡායාරූපය ලබාගෙන ඇත්තේ සීමාසහිත දඹුල්ල ජනතා සන්තක ප්‍රවාහන සේවය පිහිටවූ දිනයේ වන අතර උත්සවයට සමගාමීව බස් රථය ඩිපෝවට ලැබී ඇත. ඡායාරූපය: චන්දන විජේසිංහ. 

Saturday, February 2, 2019

Latec Kesco bodied Mercedes-Benz OF 1113 bus from PTS Negombo depot

This photo was taken on 1991 in Negombo, Western, LK.
Click for the full size picture.
Peoplised Transport Service (PTS) Negombo depot, Latec Kesco bodied Mercedes-Benz OF 1113 bus (60-7673) at Negombo. Body built by Latec with Duple Metsec. Allocated for the services under the route number 240 between Negombo and Colombo -- ජනතා සන්තක ප්‍රවාහන සේවය (ජ. ස. ප්‍ර. සේ) මීගමුව ඩිපෝව යටතේ ධාවනය වූ ලටෙක් කෙස්කෝ මර්සිඩීස් බෙන්ස් OF 1113 බස් රථයක් මීගමුවේ දී. මෙම බස් රථ වල බඳ ලටෙක් සමාගම මගින් බ්‍රිතාන්‍යයේ ඩියුපල් මෙට්සෙක් තාක්ෂනය යටතේ පුද්ගලීකරණ කරන ලද ශ්‍රී ලංගම කැප්පෙටිපොළ වැඩපොළේ නිමවා ඇත. තට්ටුව නොහොත් චැසිය මර්සිඩීස් බෙන්ස් OF 1113 වර්ගයට අයත් ය. රථය 1991 වසරේ ධාවනයට එක් වී ඇත. මාර්ග අංක 240 යටතේ මීගමුව හා කොළඹ අතර ධාවනයට යොදවා ඇති අවස්ථාවකි

Sunday, March 1, 2015

Latec Kesco bodied Mercedes-Benz OF 1113/44 bus from PTS Badulla depot

This photo was taken on 1991 in Badulla, Uva, LK.
Click for the full size picture.
Peoplised Transport Service (PTS) Badulla depot, Latec Kesco bodied Mercedes-Benz OF 1113/44 bus (61-0144) in the depot premises. Body built by Latec with Duple Metsec (UK) and acquired to the PTS fleet in 1991. Photo courtesy: Madushan Chamiranga Kodikara -- ජනතා සන්තක ප්‍රවාහන සේවය (ජ. ස. ප්‍ර. සේ.) බදුල්ල ඩිපෝව යටතේ ධාවනය වූ ලටෙක් කෙස්කෝ මර්සිඩීස් බෙන්ස් OF 1113/44 වර්ගයේ බස් රථයකි. රථයේ බඳ ලටෙක් සමාගම මගින් බ්‍රිතාන්‍යයේ ඩියුපල් මෙට්සෙක් තාක්ෂනය යටතේ, පුද්ගලීකරණ කරන ලද ලංගම කැප්පෙටිපොළ වැඩපොළේ දී නිමවා 1991 වසරේ ධාවනයට එක් කර ඇත. මුල් කාලීනව මාර්ග අංක 99 යටතේ බදුල්ල හා කොළඹ අතර ධාවනයට යෙදවී ඇත. ඡයාරූපය: මදුෂාන් චමිරංග.

Wednesday, June 18, 2014

TVS bodied Ashok Leyland Viking bus from SLTB Kurunegala north depot

This photo was taken on July 03, 2012  in Kurunegala, North Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kurunegala north depot TVS bodied Ashok Leyand Vikng bus (KGN 22 / 61-2450) at the Kurunegala bus stand. Acquired to the service in 1991. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කුරුණෑගල උතුර ඩිපෝව යටතේ ධාවනය වූ TVS බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් බස් රථයක් කුරුණෑගල බස් නැවතුම්පොළේ දී. 1991 වසරේ එවකට ජනතා සන්තක ප්‍රවහාන සේවය යටතේ රථ ඇණියට එකතු වී ඇති මෙම බස් රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිෂ්පාදිතය. බඳ නිපදවා ඇත්තේ TVS coach builders සමාගම මගිනි. රථය 2014 වසරේ අප්‍රේල් මස වෙන්දේසිය සඳහා නිර්දේශ වී ඇත. ඡායාරූප ලබාගත් අවස්ථාවේ ගනේවත්ත සහ කුරුණෑගල අතර ධාවනයට යොදවා තිබුණි.

Rear view of the bus -- මෙම බස් රථයේ පිටුපස පෙනුම (මෙහි පසුපස මුහුණතේ වීදුරු  පසුකාලීන අලුත්වැඩියාවන් වලදී වෙනස් කොට ඇත)
This photo was taken on July 03, 2012  in Kurunegala, North Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Saturday, March 15, 2014

Ruby bodied TATA LPO 1313/37 bus from SLTB Giriulla depot

This photo was taken on March 13, 2014  in Giriulla, North Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
This photo was taken on March 13, 2014  in Giriulla, North Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Giriulla depot, Ruby bodied TATA LPO 1313/37 bus (GU 01 / 61-1390) at Giriulla. Acquired in 1991 in PTS service. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ගිරිඋල්ල ඩිපෝව යටතේ ධාවනය වන, ටාටා LPO 1313/37 රුබී බඳ සහිත බස් රථයක් ගිරිඋල්ලේ දී. 1991 වසරේ එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවය යටතේ ධාවනයට එකවී ඇති මෙම බස් රථයේ බඳ නිෂ්පාදනය කර ඇත්තේ ඉන්දියාවේ රුබී සමාගම මගිනි. මෙම වර්ගයේ බස් රථ ඉතා සුළු ප්‍රමාණයක් ලංගම රථ ඇණිය සතුව පැවතී ඇති අතර ඒවායින්ද සමහරක් මේ වනවිට ධාවනයෙන් ඉවත්ව තිබේ. මේ වන විට හැටන් ඩිපෝව සතුව මෙම වර්ගයේ බස් රථ දෙකක් ධාවනයේ පවතී. මෙම බස් රථයේ පසුකාලීන අනතුරු අලුත්වැඩියාවක් නිසා මුහුණත මුල් පෙනුමේ සුළු වෙනස් කම් දක්නට තිබේ. ඡායාරූප ලබාගත් අවස්ථාවේ රථය ග්‍රාමීය මාර්ගයක් ඔස්සේ කුලියාපිටිය හා ගිරිඋල්ල අතර ධාවනයට යොදවා තිබුණි.

This photo was taken on March 13, 2014  in Giriulla, North Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Interior of the bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on March 13, 2014  in Giriulla, North Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Tuesday, October 1, 2013

Azad bodied Ashok Leyland Viking bus from SLTB Kandy north depot

This photo was taken on May 4, 2012 in Kandy, Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kandy north depot, Azad bodied  Ashok Leyland Viking bus (KN 142 / 61-1687) at the good shade bus stand in Kandy -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මහනුවර උතුර ඩිපෝවට අයත්, Azad බඳක් සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ  බස් රථයක් මහනුවර ගුඩ් ෂෙඩ් බස් නැවතුමේ දී. රථය 1991 වසරේ එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවය යටතේ ධාවනයට එක් වී ඇත.