Sunday, June 13, 2021

Ashok Leyland 12M SLTB edition bus from SLTB Dambulla depot

This photo was taken on 27 March 2021 in Dambulla, Central LK using a Xiaomi Mi 9T
Click for the full-size picture
Sri Lanka Transport Board (SLTB) Dambulla depot, 50 seater Ashok Leyland 12M SLTB Edition bus (DB 71 / ND-9641) at Dambulla. Acquired to the depot fleet in September 2019 under a special leasing scheme. This photo was taken in March 2021 while it was allocated for the services between Dambulla and Hettipola under route number 581. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) දඹුල්ල ඩිපෝව යටතේ ධාවනය වන ආසන 50 කින් යුත් අශෝක් ලේලන්ඩ් 12M වර්ගයේ බස් රථයක් දඹුල්ලේ දී. 2019 වසරේ සැප්තැම්බර් මස, උපයා ගෙවීමේ පදනම මත ඩිපෝව මගින් මිලදී ගෙන ඇති රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති අතර ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ පිරිවිතරයන්ට අනුකූලව විශේෂයෙන් නිමවාගෙන ඇත. 2021 වසරේ මාර්තු මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ රථය මාර්ග අංක 581 යටතේ දඹුල්ල සිට හෙට්ටිපොල බලා ධාවනය වෙමින් පැවතිණි.


 

No comments:

Post a Comment