![]() |
| This photo was taken in 2002 in Sigiriya, Central, LK. Click for the full-size picture. |
Showing posts with label RRBC. Show all posts
Showing posts with label RRBC. Show all posts
Saturday, October 2, 2021
Ruby bodied TATA LP 1210/52 bus from RRBC Dambulla depot
Sunday, October 6, 2013
Wesco TATA LP 1210/52 bus from RRBC Dambulla depot
![]() |
| This photo was taken in 1999 in Sigiriya, Matale, Central, LK. Click for the full-size picture. |
Labels:
1210,
62-,
Bus Companies,
DB,
Duple Metsec,
Latec,
old,
Rajarata,
RRBC,
TATA,
typeB,
unkownP,
Wesco,
Y1995
Sunday, June 17, 2012
කැබිතිගොල්ලෑව බස් බෝම්බයට වසර 6 යි
ඒ 2006 වසරේ දිනයකි. ස්ථානය කැබිතිගොල්ලෑව යකාවැව ගම්මානයයි. කැබිතිගොල්ලෑව ඩිපෝවට අයත් ශ්රී ලංගම බස් රථයක් (එවකට රජරට බස් සමාගම) 150 කට ආසන්න පිරිසක් රැගෙන ගමන් අරඹා තිබුණේ ඉදිගොල්ලෑව දෙසිනි. එක්වරම සැතපුම් ගණනක් දුරට කනට අමිහිරි මහා ශබ්දයක් ඇසුණි. මෙදින ඇසුණු මහ ශබ්දය වෙනදා ඇසීමට ලැබුණු ශබ්දයන්ට වඩා වෙනසක් සැමට දැනුනි. වහ වහා ඒ දෙසට ජනකාය දිව එන්නට වූහ. පැමිණි පිරිසට දක්නට මිහිරි දසුනක් නම් නොවීය. ඇතමුන් තම බිරිඳ දරුවන් අහිමිකර තිබිණි. තවත් අයට මව, පියා, සහෝදරිය - සහෝදරයා අහිමිකර තිබිණි. මෙසේ මහ විනාශයක් කර තිබුණේ 2006 වසරේ ලෝකයම හඬා වැළපුණු කැබිතිගොල්ලෑව - යකාවැව බස් බෝම්බ ප්රහාරයයි. සය වසක් ගෙවී ගියද ලෝකයාට තවමත් එම ශෝචනීය මොහොත අමතක නොවී ඇත.
එදා 67 ක් තරම් වූ බාල තරුණ මහලු භේදයකින් තොරව ජීවිත අහිමිකළ රුදුරු ත්රස්තයන් අද එහි නැත. අහිංසක බලාපොරොත්තු පොදිබැඳගෙන පුරුදු ගමනේ යන පෙරකී ප්රදේශවල ජනතාව අදටත් අලුත් බස් රථයකින් යකාවැව බෝක්කුව පසුකර යන්නේ වසර හයකට පෙර එතනින් දුටු ලේ විල අමතක කර නම් නොවේ.
මෙලෙස රුදුරු කොටි බෝම්බයට හසු වුයේ කැබිතිගොල්ලෑව ඩිපෝවට අයත් වෙස්කෝ ටාටා වර්ගයේ බස් රථයකි. එහි ලියාපදිංච් අංකය 63- 2548 විය.
මෙම බස් රථය පිටුපසින්

Subscribe to:
Posts (Atom)