Monday, July 28, 2014

SLTB breakdown service - Galle depot

This photo was taken on July 04, 2013 in Ginthota, Galle, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Galle depot, Leyland Comet breakdown service vehicle (23ශ්‍රී0923) playing on the Gintota road, Galle. --  ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ගාල්ල ඩිපෝවට අයත් ලේලන්ඩ් කොමට් වර්ගයේ කාර්මික සේවා රථයක් ගාල්ල - ගින්තොට මාර්ගයේ දී. 1964 වසරේ ධාවනයට එක්වී ඇති ලංගම බඳ සහිත බස් රථයක් පරිවර්ථනය කිරීමෙන් සකසා ඇත.

මෙම රථයේ පිටුපස පෙනුම ඩිපෝ ඉංජිනේරු අංශයේ දී.
This photo was taken on July 04, 2013 in Ginthota, Galle, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

7 comments:

  1. maka athula edan atha usana ma bus aka niyamai kiyana nada?

    ReplyDelete
    Replies
    1. අපි ඩිපෝවට ගිහින් එන ගමන් නිසා එයා අපිට අත වනාගෙන ගියේ :)

      Delete
  2. breakdown ekata wage minissu geniyana bus tikath lassanata pirisiduwa thiyagaththoth neda age?

    ReplyDelete
    Replies
    1. ගාල්ල ඩිපෝවේ බස් සාපේක්ෂව හොඳ මට්ටමක තියෙනවා.

      Delete
  3. me bus gathi look ekak thiyenawa. aluth bus walatath wada supiri penumak thiyenne.

    ReplyDelete
  4. Galle depot eke 23-0276 staff bus & 23-4479 Bus wala photoes tikak danna.

    ReplyDelete