Saturday, September 3, 2016

Wesco ISUZU bus from SLTB Galle depot

This photo was taken on July 04, 2013 in Galle, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Galle depot Wesco ISUZU bus (62-4564) at Galle. Body built by Wesco with Duple Metsec. Playing on a local route, Galle 528 Katudampe. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) ගාල්ල ඩිපෝව යටතේ ධාවනය වන වෙස්කෝ ඉසුසූ බස් රථයක් ගාල්ලේ දී. මෙම බස් රථ වල බඳ නිෂ්පාදනය කර ඇත්තේ බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් තාක්ෂණය යටතේ වෙස්කෝ සමාගම මගිනි. මාර්ග අංක 528 යටතේ ගාල්ල හා කටුදම්පේ අතර ධාවනයට යෙදවූ අවස්ථාවකි.

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...