Tuesday, July 10, 2018

SRILANGAMA bodied TAM bus from SRILANGAMA Galle depot

This photo was taken in 1990 in Galle, Southern, LK.
Click for the full size picture.
SRILANGAMA (Sri Lanka Transport Board) Galle depot, SRILANGAMA bodied TAM (Tovarna avtomobilov Maribor, a chassis manufactured in Slovenia) bus (GL 32 / 60ශ්‍රී5590) at Galle in 1990. Allocated for a services on a local route from Galle to Balagoda under the route number 505.  This photo was taken by Mr. Andy Izatt. (Photo courtesy: "Sri Lankan Buses - Past & Present" a publication by buses worldwide.) -- ශ්‍රීලංගම (ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය) ගාල්ල ඩිපෝව යටතේ ධාවනය වූ, ශ්‍රීලංගම බඳ සහිත ටෑම් වර්ගයේ බස් රථයක් 1990 වසරේ ගාල්ලේ දී. 1988 වසරේ ස්ලෝවේනියාවෙන් ගෙන්වන ලද තට්ටුවක් මත ශ්‍රීලංගම මගින් බඳ සකසා ධාවනයට එක් කරන ලද බස් රථයකි. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 505 යටතේ ගාල්ල සහ බලගොඩ අතර (පෝද්දල හරහා) ධාවනයට යොදවා තිබී ඇත. ඡායාරූපය: Andy Izatt. උපුටා ගැනීම: "Sri Lankan Buses - Past & Present" නම් ග්‍රන්ථයෙනි. ප්‍රකාශනය:buses worldwide.

2 comments:

  1. මේ වර්ගයේ බස්රියක් මහනුවර දකුණු ඩිපෝවේත් තිබුනා...මා දන්නා හැටියට එහි එංජිම සිසිල් කරන්නට රේඩියේටරයක් තිබුනේ නැහැ.air cool system මගිනුයි උනේ

    ReplyDelete