Tuesday, April 29, 2014

TVS bodied Ashok Leyland Viking modified bus from SLTB Galle depot

This photo was taken on March 27, 2014 in Galle, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Galle depot, TVS bodied Ashok Leyland Viking modified bus (GL 34 / 63-2691) at Galle. Rehabilitated and modified by the depot workers in 2013 to celebrate the President's induction. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම) ගාල්ල ඩිපෝවට අයත් TVS බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ බස් රථයකි. 1999 වසරේ ධාවනයට එක්වී ඇති රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇත. ජනාධිපතිතුමාගේ දෙවන පදවිප්‍රාප්තියේ තෙවන වසර සැමරීම පිණිස 2013 වසරේ දෙසැම්බර් මස පුනරුත්ථාපනය කර නැවත ධාවනයට එකතු කර ඇත. අළුත්වැඩියාවේ දී රථයේ මුහුණත මුල් පෙනුම වෙනස් කොට රථයට නව පෙනුමක් ලබා දීමට උත්සහ කොට ඇති බව පෙනේ.

The bus at the Ambalangoda bus stand -- මෙම බස් රථය අම්බලන්ගොඩ බස් නැවතුමේ දී
This photo was taken on April 09, 2014 in Ambalangoda, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

1 comment:

  1. මට හිතෙන්නෙ මේ අර මම කලින් කමෙන්ට් එකක කියුව වගෙ හොමාගම ෆැක්ටරියෙ හදපු ටස්කර් බස් එකක් මොඩිෆයි කරලා වගේ මුහුණත පැත්තෙන් බැලුවහම පේන්නෙ. ඇතුලට වක්වුනු ගතිය එහෙම තිබුනෙ ටස්කර් බස් වල මට මතක හැටියට පොඩ්ඩක් හොයල බලන්න.

    ReplyDelete