Showing posts with label Freedom. Show all posts
Showing posts with label Freedom. Show all posts

Thursday, January 1, 2026

TVS bodied Ashok Leyland 12M RE Freedom luxury bus from SLTB Galle depot

This photo was taken on December 30, 2025, in Makumbura, Western, LK, using a Canon PowerShot SX620 HS.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Galle Depot TVS-bodied Ashok Leyland 12M RE Freedom luxury bus (NE-2096) at the Makumbura Multimodal Center, moments before its departure to Galle. The bus was obtained from Lanka Ashok Leyland PLC on a temporary hire basis and was allocated for expressway services between Makumbura and Galle. This photograph was taken in December 2025 at the MMC premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ගාල්ල ඩිපෝව යටතේ ධාවනය වන, TVS බඳ සහිත අශෝක් ලේලන්ඩ් 12M RE Freedom වර්ගයේ සුඛෝපොබෝගී බස් රථයක් මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන පරිශ්‍රයේ දී. රථය මාකුඹුර හා ගාල්ල අතර ධාවයනට යොදවා තිබුණි. ලංකා අශෝක් ලේලන්ඩ් සමාගමෙන් තාවකාලික කුලී පදනම මත මෙම බස් රථ සපයාගෙන ඇත්තේ සුඛෝපබෝගී සේවා ආවරණය කිරීමට අවශ්‍ය බස් රථ වල ඇති හිඟය හේතුවෙනි. 2025 වසරේ දෙසැම්බර් මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ ගාල්ල බලා පිටත් වීමට සූදානමින් තිබුණි.

Sunday, December 15, 2024

TVS bodied Ashok Leyland Freedom luxury bus from SLTB Galle depot

This photo was taken on November 03, 2024, in Kadawatha, Western, LK, using a Canon PowerShot SX620 HS.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Galle depot, TVS bodied Ashok Leyland Freedom luxury bus (NE-2045) at the Kadawatha Multimodal Center. The bus was obtained from Lanka Ashok Leyland PLC on temporary hire basis. Allocated for the expressway services between Kadawatha and Galle. This photo was taken in November 2024 while it was parked in the KMC premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ගාල්ල ඩිපෝව යටතේ ධාවනය වන, TVS බඳ සහිත අශෝක් ලේලන්ඩ් Freedom වර්ගයේ සුඛෝපොබෝගී බස් රථයක් කඩවත බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන පරිශ්‍රයේ දී. රථය කඩවත හා ගාල්ල අතර ධාවයනට යොදවා තිබුණි. ලංකා අශෝක් ලේලන්ඩ් සමාගමෙන් තාවකාලික කුලී පදනම මත ලබාගෙන ඇති බස් රථයකි. සුඛෝපබෝගී සේවා ආවරණය කිරීමට අවශ්‍ය බස් රථ වල ඇති හිඟය හේතුවෙන් මෙලෙස කුලී පදනම මත බස් රථ ලබා ගැනීමට ඩිපෝවන්ට සිදුවී ඇත. 2024 වසරේ නොවැම්බර් මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ ධාවන වාරය පැමිණෙන තෙක් ගාල් කොට තිබුණි.

Paid Advertisement

Saturday, July 13, 2024

TVS bodied Ashok Leyland Freedom luxury bus from SLTB Bandarawela depot

This photo was taken on July 07, 2024, in Colombo 11, Western, LK, using an Apple iPhone XR.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Bandarawela depot, TVS bodied Ashok Leyland Freedom luxury bus (NE-2113) at the Colombo central bus stand. The bus was obtained from Lanka Ashok Leyland PLC on temporary hire basis. Allocated for the services between Colombo and Bandarawela.This photo was taken in July 2024 while it was parked in the CBS premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) බණ්ඩාරවෙල ඩිපෝව යටතේ ධාවනය වන, TVS බඳ සහිත අශෝක් ලේලන්ඩ් Freedom වර්ගයේ සුඛෝපොබෝගී බස් රථයක් කොළඹ මධ්‍යම බස් නැවතුම පරිශ්‍රයේ දී. රථය කොළඹ හා බණ්ඩාරවෙල අතර ධාවයනට යොදවා තිබුණි. ලංකා අශෝක් ලේලන්ඩ් සමාගමෙන් තාවකාලික කුලී පදනම මත ලබාගෙන ඇති බස් රථයකි. සුඛෝපබෝගී සේවා ආවරණය කිරීමට අවශ්‍ය බස් රථ වල ඇති හිඟය හේතුවෙන් මෙලෙස කුලී පදනම මත බස් රථ ලබා ගැනීමට ඩිපෝවන්ට සිදුවී ඇත. 2024 වසරේ ජූලි මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ ධාවන වාරය පැමිණෙන තෙක් ගාල් කොට තිබුණි.

Sunday, October 29, 2023

TVS bodied Ashok Leyland Freedom luxury bus from SLTB Monaragala depot

This photo was taken on October 28, 2023, in Makumbura, Western, LK, using an Apple iPhone XR.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Monaragala depot, TVS bodied Ashok Leyland Freedom luxury bus (NE-2077) at Makumbura. The bus was obtained from Lanka Ashok Leyland PLC on temporary hire basis. Allocated for the services between Colombo and Monaragala.This photo was taken in October 2023 while it was leaving for Colombo from Makumbura MMC. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මොණරාගල ඩිපෝව යටතේ ධාවනය වන, TVS බඳ සහිත අශෝක් ලේලන්ඩ් Freedom වර්ගයේ සුඛෝපොබෝගී බස් රථයක් මාකුඹුරේ දී. රථය කොළඹ හා මොණරාගල අතර ධාවයනට යොදවා තිබුණි. ලංකා අශෝක් ලේලන්ඩ් සමාගමෙන් තාවකාලික කුලී පදනම මත ලබාගෙන ඇති බස් රථයකි. සුඛෝපබෝගී සේවා ආවරණය කිරීමට අවශ්‍ය බස් රථ වල ඇති හිඟය හේතුවෙන් මෙලෙස කුලී පදනම මත බස් රථ ලබා ගැනීමට ඩිපෝවන්ට සිදුවී ඇත. 2023 වසරේ ඔක්තෝබර් මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ සිට කොළඹ බලා පිටත් වෙමින් තිබුණි.